හායි ඔයලා කොහොමද english ඉගෙන ගත්තෙ

Be_Positive

Well-known member
  • May 27, 2022
    560
    551
    93
    මම නැ කියන්නැ ඉංග්‍රිසි හිතුවට වඩා ලෙසි එත් පෙපර් එකක් දුන්නොත් අමාරුයි😭
    උබට ඕනෙ ප්‍රශ්න පත්තර වලට උත්තර ලියන්න නම් ඉංග්‍රීසි අච්චු පොත, ඉංග්‍රීසි articles දිගටම කියවපන්.
    sinhala dictionary app එකකින් වචන වල තේරුම බලලා පැන්සලකින් ලියාගෙන ආපහු කියවපන්.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,073
    3,794
    113
    scurvy බං, ගෙදර වැඩ කරේ නැත්තං මේම ගාන්නෙ

    scurvy.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,201
    22,672
    113
    English subtitles ekka tv series ekak balanna ganna machan. Friends wage sitcom ekak hodayi. Mona wade tibbat daily eka episode ekak hari balanna one.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,277
    6,818
    113
    පුලුවන්නම් යන්න SVS school of english nuggegoda ලන්කස්වේ උන් ඉන්ගිසී වලට සල්ලී කඩන හැටි දැකලා brtish council එකේ හිටපු එන්ගල්න්ඩ් සර් කෙනේක් පටන් ගත්ත තැනක් 2012 වගේ --- 2019 මාස 3ටම 15 යි ගත්තේ දවස් පහ්යි , ඉස්සරනම් ෆොරින් කෙල්ලො හිටියා කලාස් එකෙ දැනුත් වියට්නාම් , චයිනා අය ඉන්නවා පැය දෙකයි කලාස් එක ෆ්බි එකෙ බලන්න තමන්ගෙ දැනුම මට්ටම බලලා කලාස් 4තිය්න්වා එකකට දානවා
    https://www.facebook.com/SVSEnglish/
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,408
    1
    6,209
    113
    Volume matters dude
    Consume a shit amount of content as much as possible

    I remember about a decade ago crying over I didn't understand shit Id been watching ( native speakers mostly - like British thicc accents ) -- example - one day I cried I didn't understand Networkchuck & John Hammond ( my fv technical content creators )

    And since almost half a decade - I watch shit without any subtitles or pauses just real time grasping anything I hear ( 90% - I don't still get some unique cultural references most of the time - like watching standup such as kill tony - Jimmy Carr etc ) - even some strong accents doesn't matter now.

    Keep going dude - start small - watch with subtitles then gradually start to consume natively.

    Good luck with your journey
    Cheers 🥂
     
    • Like
    Reactions: Peace for All

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,871
    113
    @ගෙදර
    මට කියවන්න පුලුවන් එත් තෙරුම දන්නැ සමහරක් වචන තෙරුන ත් උත්තර දෙන්නෑ වරදීද කියලා බයයි
    ඉස්සර කෙනෙක් මගෙන් වයස අහලා english වලින් උත්තර දුන්නා 🫡👍උත්තරෙ හරි උනත් හැමොම වටෙ ඉන්න උන් එහෙම හිනා උනා එදා ඉදන් එ බය ගියෙ නැ😪
    Practice, Practice & Practice
    කතා කරලම තමයි.
    සින්දු ෆිල්ම් එහෙම අහපන් බලපන්
    පිටරට උන් එක්ක කතා කරපන්.
    අපේ සිංහල උන්ගේ තමයි ඔය මුඩුම ගතිය තියෙන්නේ.
    පොඩ්ඩක් එහෙ මෙහෙ වුන ගමන් හිනා වෙන. :lol:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,191
    113
    Practice, Practice & Practice
    කතා කරලම තමයි.
    සින්දු ෆිල්ම් එහෙම අහපන් බලපන්
    පිටරට උන් එක්ක කතා කරපන්.
    අපේ සිංහල උන්ගේ තමයි ඔය මුඩුම ගතිය තියෙන්නේ.
    පොඩ්ඩක් එහෙ මෙහෙ වුන ගමන් හිනා වෙන. :lol:
    හිනා යනවා ඕයී.

    හිතලා කරන දෙයක් නෙවෙයි .

    සොරී. 🥲