ඩෙංගු වෛරසය වෙනස් වෙයි – රෝහල්වලටත් දරාගත නොහැකි ලෙස රෝගීන් ගණන ඉහළට🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,738
    46,131
    113
    mosquito GIF

    ඩෙංගු වෛරසයේ යම් වෙනසක් සිදුව ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.

    මේ දිනවල ඩෙංගු ව්‍යාප්තිය වඩාත් වේගවත්වීමට එයද හේතු වී ඇති බවයි ඔහු කියාසිටියේ.

    මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

    මේ වනවිට හදුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන 41,144ක්.

    මෙම රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් හදුනා ගෙන ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවා.

    මේ අතර දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අද සිට යළි ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මකයි.

    වැඩබිම්, රාජ්‍ය ආයතන, පාසල්, නිවාස ඇතුලු සියලු පරිශ්‍ර පිරිසිදු කිරීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඒවා අධීක්ෂණයට ද මෙම සතිය තුළ කටයුතු කෙරෙනු ඇති.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,801
    73,454

    අම්මට ඕයි, හාල් හිඟයට හේතුව කලවම් දෙමල කොටා ආපු ගමන් බල්ලො පූසො හාල් කන්න ගත්තා වගේ ඩෙංගු මදුරුවත් සිස්ටර්න් චේන්ජ් එකක් ඕනා කියලා වෛරස් එක වෙනස් කරගෙනද?🤭🤭

    නොදකින් බන් ෆේල් වේසීගෙ පුතාල ටික. උන්ගෙ බැරිකම් වලට මොකක්මහරි හේතුවක් තියෙනවා. 🤭 🤭
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,771
    17,723
    113
    අම්මට ඕයි, හාල් හිඟයට හේතුව කලවම් දෙමල කොටා ආපු ගමන් බල්ලො පූසො හාල් කන්න ගත්තා වගේ ඩෙංගු මදුරුවත් සිස්ටර්න් චේන්ජ් එකක් ඕනා කියලා වෛරස් එක වෙනස් කරගෙනද?🤭🤭

    නොදකින් බන් ෆේල් වේසීගෙ පුතාල ටික. උන්ගෙ බැරිකම් වලට මොකක්මහරි හේතුවක් තියෙනවා. 🤭 🤭
    රනිල් හාමු හිටියනං මදුරුවන් එක්ක ඉංග්‍රීසියෙන් ගනු දෙනු කරලා ඕක නතර කරනවා

    "යූ යූ යූ අයි අයි හෑව් බීන් ඉන් පොලිටික්ස් ලෝන්ගර් දැන් යූ හෑව බීන් මොස්කිටෝ ඔකේ?"
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,109
    20,348
    113
    Panadura

    පොන්න අනුරට දිට්ට ධම්ම වේදනිය කර්මය නියමෙට පරිසන් දෙනවා නේද
    කුණු ටික වත් අස් කර ගන්න බැරි මිනීමරු කල්ලතෝනි පොන්න ආණ්ඩුව බලේට ආව දවසේ ඉදන් මිනිස්සු මැරෙනවා රොතු පිටින්
     
    • Haha
    Reactions: SK29

    thomian

    Well-known member
  • May 20, 2011
    12,284
    17,212
    113
    පොන්න අනුරට දිට්ට ධම්ම වේදනිය කර්මය නියමෙට පරිසන් දෙනවා නේද
    කුණු ටික වත් අස් කර ගන්න බැරි මිනීමරු කල්ලතෝනි පොන්න ආණ්ඩුව බලේට ආව දවසේ ඉදන් මිනිස්සු මැරෙනවා රොතු පිටින්

    😂 Paw yako mu.. jeppek gahuwada ubata ?
     
    • Haha
    Reactions: SK29

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,428
    2,535
    113
    colombo
    ඩෙංගු වැඩි වෙන්නේ නැද්ද බාන් දන්නිස්සර වගේ දුම ගහන්නෙ නැහැ
    කාණුවක් සුද්ද කරන්නේ නැහැ. හැමතැනම කුණු කොල්භා නගර සභාව නමට ඉන්නේ

    ගහන්නබෝනේ හොදට දඩ බාබා කරලා හරියන්නේ නැහැ මිනිස්සු න්ටත් නකිසි ගානක් නැහැ

    😂 Paw yako mu.. jeppek gahuwada ubata ?
    සුගී ගේ ගූ කන්නා. බලතාසාර් ගේ ගූ ලොවාපන් දැන් 😂😂😂💩💩💩
    ------ Post added on Jun 21, 2026 at 1:13 PM