Ganayonge තට්ටය

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,578
    11,147
    113
    ගනයො තට්ටෙ ගාන්නෙ ඇයි? නැත්නම් නිවන් යන්න බැරිද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,221
    113
    35
    Spain
    උඹ අපහාසෙට නේ ඇහුවේ, එත් කමක් නැහැ මන් උත්තර දෙන්නම්. බුද්ධ ශාසනයට ඇතුළු වෙනවා කියන්නේ පැවිදි වෙන එක. පැවිදි වුනාම ගිහි කාලයේ කරපු දේවල් කරන්නේ නැහැ. පැවිදි ජීවිතය ගතකරනකොට බාහිර ලෝකය සමග ගැටුම් ඇති වෙන දේවල් වළක්වනවා. එයින් එකක් තමයි කෙස් කැපීම. එතකොට කොණ්ඩය අලංකරණ, පීරීම නඩත්තු කටයුතු කරන්න ඕන නැහැ. ඕක නිසයි අටපිරිකර එක්ක දැලි පිහියක් දන් දෙන්නේ. ඊළඟට උඹල අහයි බුදුන්වහන්සේගේ ප්‍රතිමාවල කොහොමද කෙස් තියෙන්නේ කියල. බුදුන්ගේ කාලයේ ප්‍රතිමා එකක්වත් නැහැ. ඔය කෙස් තියෙන ප්‍රතිමා හැම එකක්ම කලාකරුවන්ගේ ප්‍රක්ෂේපන. බුද්ධ චරිතය කියවනකොට ඕන තරම් අවස්ථා තියෙනවා බුදුන් වහන්සේ හිස් බූ ගාල හිටි මහණුන් වහන්සේ නමක් කියල ප්‍රකාශ කරන. එතකොට කොහොමද කේශ ධාතු තියෙන්නේ, බුදුන්වහන්සේ මනුෂ්‍යයෙක්. ඉතින් කෙස් වැවෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර තට්ටෙ ගාන එක දඬුවමක්. විජය කුමාරයවයි උන්දැගෙ සහචරයො සෙට් එකයි තට්ටෙ ගාල පැන්නුව කියන්නෙ
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,661
    2,479
    113
    43
    Wakanda
    ඉස්සර තට්ටෙ ගාන එක දඬුවමක්. විජය කුමාරයවයි උන්දැගෙ සහචරයො සෙට් එකයි තට්ටෙ ගාල පැන්නුව කියන්නෙ
    කොන්ඩෙන් පැත්තක් විතරක් තට්ටෙගාල ඉතිරි පැත්ත තියල එව්වෙ
    තට්ටෙ ගාන එක දඩුවමක් නෙවෙයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,221
    113
    35
    Spain
    ඉස්සර තට්ටෙ ගාන එක දඬුවමක්. විජය කුමාරයවයි උන්දැගෙ සහචරයො සෙට් එකයි තට්ටෙ ගාල පැන්නුව කියන්නෙ
    එක හරි, නමුත් හින්දු පූජකයෝ ඉන්නවා තට්ටේ ගාලා ඉන්න. සමහරු කෙස් රොදක් ඉතිරි කරනවා. ඉස්සර කතෝලික පූජකයෝ හිටිය ඉස්මුදුනේ තට්ටේ ගාගෙන හිටිය. ඒවා එක එක් සංස්කෘතියේ තියෙන විවිධ අර්ථ නිරූපණ තියෙනවා.
     
    • Like
    Reactions: topkollek

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,426
    1
    59,845
    113
    Mother Earth
    කැලේ ගිහින් බාවනා කරනකොට නාන්න වෙන්නෙ නැති නිසා කොණ්ඩෙ වැවුනම ඔලුව කසන්න හැදෙන නිසා. 🤷‍♂️
    අඩේ මම මේක හිතල කිව්වෙ. සමහර විට මේකත් එක හේතුවක් වෙන්න ඇති. 🤷‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,221
    113
    35
    Spain
    කැලේ ගිහින් බාවනා කරනකොට නාන්න වෙන්නෙ නැති නිසා කොණ්ඩෙ වැවුනම ඔලුව කසන්න හැදෙන නිසා. 🤷‍♂️
    එකත් හරි. කොණ්ඩය තිබුනහම නඩත්තු කරන්න ඕන. කොණ්ඩය නැත්නම් ඒ බැඳීමත් නැහැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,112
    113
    කොන්ඩෙන් පැත්තක් විතරක් තට්ටෙගාල ඉතිරි පැත්ත තියල එව්වෙ
    තට්ටෙ ගාන එක දඩුවමක් නෙවෙයි
    ලෝකේ වෙන ගෑනු ඉන්නකොට උඹ ඇයි උඹේ අම්ම මතක්කරලා අතේ ගහන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,084
    5,683
    113
    උඹ අපහාසෙට නේ ඇහුවේ, එත් කමක් නැහැ මන් උත්තර දෙන්නම්. බුද්ධ ශාසනයට ඇතුළු වෙනවා කියන්නේ පැවිදි වෙන එක. පැවිදි වුනාම ගිහි කාලයේ කරපු දේවල් කරන්නේ නැහැ. පැවිදි ජීවිතය ගතකරනකොට බාහිර ලෝකය සමග ගැටුම් ඇති වෙන දේවල් වළක්වනවා. එයින් එකක් තමයි කෙස් කැපීම. එතකොට කොණ්ඩය අලංකරණ, පීරීම නඩත්තු කටයුතු කරන්න ඕන නැහැ. ඕක නිසයි අටපිරිකර එක්ක දැලි පිහියක් දන් දෙන්නේ. ඊළඟට උඹල අහයි බුදුන්වහන්සේගේ ප්‍රතිමාවල කොහොමද කෙස් තියෙන්නේ කියල. බුදුන්ගේ කාලයේ ප්‍රතිමා එකක්වත් නැහැ. ඔය කෙස් තියෙන ප්‍රතිමා හැම එකක්ම කලාකරුවන්ගේ ප්‍රක්ෂේපන. බුද්ධ චරිතය කියවනකොට ඕන තරම් අවස්ථා තියෙනවා බුදුන් වහන්සේ හිස් බූ ගාල හිටි මහණුන් වහන්සේ නමක් කියල ප්‍රකාශ කරන. එතකොට කොහොමද කේශ ධාතු තියෙන්නේ, බුදුන්වහන්සේ මනුෂ්‍යයෙක්. ඉතින් කෙස් වැවෙනවා.
    එලුවෙක්ට අවකලනය උගන්නපන්. මඩ ගහන්නම බලන් ඉන්න ඔය මෝඩයොන්ට ඕව තේරුම් කරන කාලෙ අපරාදෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,578
    11,147
    113
    එලුවෙක්ට අවකලනය උගන්නපන්. මඩ ගහන්නම බලන් ඉන්න ඔය මෝඩයොන්ට ඕව තේරුම් කරන කාලෙ අපරාදෙ.
    උබ ඔප්පු කරපන් නොන්ඩියට ඇහුවාද ඇත්තට ඇහුවාද කියලා
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,071
    703
    113
    උඹ අපහාසෙට නේ ඇහුවේ, එත් කමක් නැහැ මන් උත්තර දෙන්නම්. බුද්ධ ශාසනයට ඇතුළු වෙනවා කියන්නේ පැවිදි වෙන එක. පැවිදි වුනාම ගිහි කාලයේ කරපු දේවල් කරන්නේ නැහැ. පැවිදි ජීවිතය ගතකරනකොට බාහිර ලෝකය සමග ගැටුම් ඇති වෙන දේවල් වළක්වනවා. එයින් එකක් තමයි කෙස් කැපීම. එතකොට කොණ්ඩය අලංකරණ, පීරීම නඩත්තු කටයුතු කරන්න ඕන නැහැ. ඕක නිසයි අටපිරිකර එක්ක දැලි පිහියක් දන් දෙන්නේ. ඊළඟට උඹල අහයි බුදුන්වහන්සේගේ ප්‍රතිමාවල කොහොමද කෙස් තියෙන්නේ කියල. බුදුන්ගේ කාලයේ ප්‍රතිමා එකක්වත් නැහැ. ඔය කෙස් තියෙන ප්‍රතිමා හැම එකක්ම කලාකරුවන්ගේ ප්‍රක්ෂේපන. බුද්ධ චරිතය කියවනකොට ඕන තරම් අවස්ථා තියෙනවා බුදුන් වහන්සේ හිස් බූ ගාල හිටි මහණුන් වහන්සේ නමක් කියල ප්‍රකාශ කරන. එතකොට කොහොමද කේශ ධාතු තියෙන්නේ, බුදුන්වහන්සේ මනුෂ්‍යයෙක්. ඉතින් කෙස් වැවෙනවා.
    so shaved his junk to? around asshole as well< was that in a puskola potha as well? sure interted to know the logistics how he bend down and shaved with that without a razer.. or someone else did that for him? wink wink...
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    678
    719
    93

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,221
    113
    35
    Spain
    උබ ඔප්පු කරපන් නොන්ඩියට ඇහුවාද ඇත්තට ඇහුවාද කියලා
    ඇයි බන් ගණයෝ කියල කියන්නේ අපහාසෙට නොවෙන්නම්. ඔය වචනය ඉස්සර ගණින්නාසේලා කියන වචනය කෙටි කරලා හදපු එකක්.