අපිට කිසිම කෙනෙක් සාදාරණ නැත්තම් ඇයි අපි සාදාරණ වෙන්න ඕනේ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නිවට කමයි හොදයි කියන්නේ දෙකක්.

    :yes: හොද මනුස්සයෙක් කියන්නෙ නිවටයෙක්වත් මෝඩයෙක්වත් නෙමෙයි.

    මේක මම අහන්නෙ එලකිරි කට්ටියගෙන් විතරයි .

    ඇයි උබලා හැම තිස්සෙම සාදාරණ වෙයන් වෙයන් ගාන්නෙ.

    ලෝකේ මෙහෙම නම් අපිත් මෙහෙම උනොත් උඩට යන්න ලේසි නැද්ද ?

    සාදාරන වෙනවා කියන එක සාපේක්ෂ කාරනයක් බං.

    උදාහරනයක් විදිහට උබ ජොබ් එකක් කරද්දි පුලුවන් තරම් අවංක එකෙක් උනොත් උබේ ටැලන්ට් එක සහ දරා ගැනීම වැඩි වෙනවා. හැබැයි වෙලාව ආවාම ජොබ් එකෙන් අයින් වෙලා උබේම ගේමක් ගහපන්.

    හැබැයි බිස්නස් එකක් කරද්දි උබ ඕනවට වඩා සාදාරන වෙන්න ගියොත් කෙලවීමක් තමයි තියෙන්නෙ. උදාහරනයක් විදිහට එලියෙ හතලිස්දාහට ඕන තරම් ගන්න පුලුවන් එවුන්ට උබ හැත්තදාහක් දෙනවයි කියන්නෙ උබ නියම පොරක්. හැබැයි ලක්ෂ ගනන් දුන්නොත්...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,397
    113
    සාදාරණ මිනිසුන් දෙවියන් විසින් අරාක්ශා කරනු ලබයි. අසාදාරණය ඉදිරියෙත් සාදාරණ විනිශ්චයෙන් සිටින මිනිසුන් ඉතා අල්පය. ජේසු පිහිටයි!
     
    • Love
    Reactions: NRTG

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    Api kochchara sadarana unt wedk ne minissu godk boru karanne
    Ad bus halt eke inna kota ekek awit talk kala gedr yanna salli 120 one 70 thiyenne kiyl ammat pilikawk ohoma bila godai man athe tibbe 500 mn eka kiwwm mu menna 400 dila mt kiynw 500 dennalu onna apit krn weda poya kiyl hitha hada gatta
    Bus ekt neggt passe tikak dura awt passe tw hitn inna ekek kiyn ut hitn ynna amarui kiyl seat eka onelu ekt dunna
    Negitt passe tw ekek phone eka dila kiynw kaged number ekak hoyl dennalu
    Oy ad dwst karapura
    Ekko mawa podi ekek wage penwd dannet ne 😂😂
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    Uba kammaliyek nam, uba modayek, common sense nati ekeknam , uba ganna weradi thirana nisa ena rusult walin pasu kalinawa “අපිට කිසිම කෙනෙක් සාදාරණ ne” kiyala hitenawa.

    Api kochchara sadarana unt wedk ne minissu godk boru karanne
    Ad bus halt eke inna kota ekek awit talk kala gedr yanna salli 120 one 70 thiyenne kiyl ammat pilikawk ohoma bila godai man athe tibbe 500 mn eka kiwwm mu menna 400 dila mt kiynw 500 dennalu onna apit krn weda poya kiyl hitha hada gatta
    Bus ekt neggt passe tikak dura awt passe tw hitn inna ekek kiyn ut hitn ynna amarui kiyl seat eka onelu ekt dunna
    Negitt passe tw ekek phone eka dila kiynw kaged number ekak hoyl dennalu
    Oy ad dwst karapura
    Ekko mawa podi ekek wage penwd dannet ne 😂😂
    Me tiyenne tawat example ekak man uda kiwwa deta
    ------ Post added on Feb 1, 2026 at 6:52 PM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Api kochchara sadarana unt wedk ne minissu godk boru karanne
    Ad bus halt eke inna kota ekek awit talk kala gedr yanna salli 120 one 70 thiyenne kiyl ammat pilikawk ohoma bila godai man athe tibbe 500 mn eka kiwwm mu menna 400 dila mt kiynw 500 dennalu onna apit krn weda poya kiyl hitha hada gatta
    Bus ekt neggt passe tikak dura awt passe tw hitn inna ekek kiyn ut hitn ynna amarui kiyl seat eka onelu ekt dunna
    Negitt passe tw ekek phone eka dila kiynw kaged number ekak hoyl dennalu
    Oy ad dwst karapura
    Ekko mawa podi ekek wage penwd dannet ne 😂😂

    අඩේ උබ කියන එක තේරෙන්නෙ නෑනෙ. ටිකක් පැහැදිලිව කොටහන්කො.

    https://www.sinhalaunicoder.com/?m=1
     
    • Like
    Reactions: greenad

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,126
    2,261
    113
    ඒත් ඩඩ්ලි. දම්මික. රෙනෝ

    මේ වගේ කෙනෙකුට ආදේශ කරලා බැලුවෙ නැද්ද ඕක.

    Won't you wish you were related to such power houses, regardless of what some news reports may say, about them..?

    Blood is thicker than water - so if you have inherited some important connections, admire them, make the most of those forces, while the time runs out fast as right now, you are already ahead of the race..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    Ow Meka Sadarana Lokayak Newe. Karma Itself Bias
    That's Why Lord Buddha Ask Get Away/Attain Nibbana To Away From All These Un-Justice/Bias World/Sansara.