ලොකෙ කිසිම සිස්ටම් එකක් 100%ක් සාධාරන නැහැ
මේක මම අහන්නෙ එලකිරි කට්ටියගෙන් විතරයි .
ඇයි උබලා හැම තිස්සෙම සාදාරණ වෙයන් වෙයන් ගාන්නෙ.
ලෝකේ මෙහෙම නම් අපිත් මෙහෙම උනොත් උඩට යන්න ලේසි නැද්ද ?
ලොකෙ කිසිම සිස්ටම් එකක් 100%ක් සාධාරන නැහැ
ඇයි උබලා හැම තිස්සෙම සාදාරණ වෙයන් වෙයන් ගාන්නෙ.
ඒත් ඩඩ්ලි. දම්මික. රෙනෝවපුරන දේවල් තමයි නෙලන්න වෙන්නේ කවදහරි.
හේතු නැතුව සාදාරණ, කාරුණික වෙයන්.
මේක මම අහන්නෙ එලකිරි කට්ටියගෙන් විතරයි .
ඇයි උබලා හැම තිස්සෙම සාදාරණ වෙයන් වෙයන් ගාන්නෙ.
ලෝකේ මෙහෙම නම් අපිත් මෙහෙම උනොත් උඩට යන්න ලේසි නැද්ද ?
ඒත් ඩඩ්ලි. දම්මික. රෙනෝ
මේ වගේ කෙනෙකුට ආදේශ කරලා බැලුවෙ නැද්ද ඕක.
නෑ පුළුවන් හැම වෙලාවෙම සාධාරණ වෙන්න. අසාධාරණ වුණාම තාවකාලික සතුටක් හෝ මොනයම් දෙයක් හරි ලැබෙයි. ඒත් වැඩක් නෑ. සාධාරණ වුණාම සතුට සදාකාලිකයි. ප්‍රේමය උසයි සුසුම් නම් විසයි තනිකම දුකයි සදාකාලිකයි.මේක මම අහන්නෙ එලකිරි කට්ටියගෙන් විතරයි .
ඇයි උබලා හැම තිස්සෙම සාදාරණ වෙයන් වෙයන් ගාන්නෙ.
ලෝකේ මෙහෙම නම් අපිත් මෙහෙම උනොත් උඩට යන්න ලේසි නැද්ද ?
ඉතින් අපි සේරම රෙනෝ තමයි රෙන්නෙ නැති මිනිහෙක් පෙන්නපන් බලන්න මටඒත් ඩඩ්ලි. දම්මික. රෙනෝ
මේ වගේ කෙනෙකුට ආදේශ කරලා බැලුවෙ නැද්ද ඕක.
mun constitution ekata pitin kisima deyak karala na .ඒත් ඩඩ්ලි. දම්මික. රෙනෝ
මේ වගේ කෙනෙකුට ආදේශ කරලා බැලුවෙ නැද්ද ඕක.
මේක නෙමෙයි අදහස් කලේ.egolota hariyanawa mata kela wenawa wage maraya pennanawa
Sadarana kiyanne mean kare mokadda?buisness tactics da mean kare? Business tactics one business karanna.මේක නෙමෙයි අදහස් කලේ.
එයාලට හරි ගිහිල්ලා මට කෙල වෙනවා කියන එක නෙවෙයි.
එයාලගෙ ලෙවල් එකේ මම නෑ ඒක හරි.
මම කතා කරන්නෙ අපි හැමෝම ගැන මට අදාල කරලා නෙවෙයි.
දැං ඔයා @Emios @emoji diaries වගේ හැමෝටම අදාල කරලා.
අපිට බිලීච් කරන්න පුරුදු කල දේ අත හැරලා. දනය අත් පත් කරන්න පටන් ගත්තම අපිටත් ඔය ලෙවල් එකට එන්න පුලුවන් .
මම අහන්නෙ ඇයි අපි ඒක නොකර. සාදාරණ වෙන්න ඕනෙ කියලා ඔයාලා කියන්නෙ කියලා.
ඔයාලා කියලා අදහස් කලේ සීයට 90ක් මිනිස්සු.
මම නෙමෙයි ඕනම කෙනෙක් තමන් දනය රැස් කලොත් මේ ලෙවල් එකට යන්න පුලුවන්. මම අහන්නෙ ඇයි ඉතිං සාදාරණ වෙලා ඒක නොකර ඉන්නෙ කියලා.
They exploited the rare opportunities they came across. risk takers. those people succeeded.ඒත් ඩඩ්ලි. දම්මික. රෙනෝ
මේ වගේ කෙනෙකුට ආදේශ කරලා බැලුවෙ නැද්ද ඕක.
නෑ.Sadarana kiyanne mean kare mokadda?buisness tactics da mean kare? Business tactics one business karanna.
Uba sadarana kiyala hitanne mokadda kiyala iseela define karanna.hemotama eka wage salakanna one wage ekada katawath haniyak wenne netuwa?nattan hora weda netuwa hoda wedama karanawa wage ekakda.නෑ.
මේ අය තමන්ට ඕන දේ කොහොම හරි කරනවා. මේ උදාහරණයක් විතරයි. මෙයාලගෙ නම් කිව්වෙ හැමෝම දන්න නිසා.
දැං ඔයා බිස්නස් ටැක් ටික් කිව්වෙ මේවද.
ටීවී මෑන්. කෑමට අහිතකර කෑම ප්‍රමෝට් කරලා සල්ලි හොයනවා. මෙතන කරන්නෙ මයින්ඩ් ගේම්. හිතන විදිහ වෙනස් කරලා හම්බ කරනවා.
හාල් බොසා හාල් ආනයනය පාලනය කරලා මොනෝපොලි එකක් ක්න්ටෝල් කරනවා. ලංකාවේ තමා සවුත් ඒශියා වල හාල් මිල වැඩිම.
ඩී පී අයියා. ලංකාවේ ෆ්‍රෙශ් මාර්කට් එක කන්ටෝල් කරනවා. සී ෆුඩ්. දන්නවද ලංකාවේ තරම් ඉස්සො එහෙම ගනන් නෑ මේ ඒරියා එකේ කිසිම රටක සාමාන්‍ය වෙලද පොලේ.
මේවද බිස්නස් ටැක් ටික් කියලා කියන්නෙ.
එහෙම නම් ප්‍රශ්නය ඉස්සරහට ගෙනියන්න බෑ.
රටේ පවතින නීතියට අනුව මිනිස්සුන්ට අවම හානියක් කරමින් පවත්වාගෙන යන ව්‍යාපාර .Uba sadarana kiyala hitanne mokadda kiyala iseela define karanna.hemotama eka wage salakanna one wage ekada katawath haniyak wenne netuwa?nattan hora weda netuwa hoda wedama karanawa wage ekakda.