පොඩි කතාවක් මතක් උනා

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මම සාමාන්‍යයෙන් wedding මග අරිනවා ඉස්සර. කොහොමහරි star class හෝටලේකට ජීවිතේට ගිහින් තිබ්බේ නෑ මේ සිද්ධිය වෙද්දී.

    2008 දී APIIT එකේ කට්ටිය සෙට් වෙලා trip එකක් ගියා පානදුර hotel එකෙකට.

    දවල්ට කන්න ගියාම බුෆේ එකක් තිබුනේ. මෙන්න කට්ටියම බත් බෙදාගන්නේ නැතුව පොඩි තසිම් අරන් පෝලිමේ ගිහින් පාන් කෑලි එහෙම දාගෙන එනවා.

    කවදා කාපු ටකරන් ද කියලා මමත් එකක් අරන් පෝලිමේ ගියා ... හැබැයි තිබ්බ ඒවයෙන් එකක්වත් අදුරන්නේ නෑ. පාන් කන්න ආසාවක් ත් තිබ්බේ නැති නිසා මොනවද කහ පාට කැට කැට වගේ තිබ්බා 3ක්ම දාගෙන ආවා.

    කට්ටිය කන්න පටන් ගද්දී මම හපල බැලුවම තේරුණේ බටර් කියලා. මම ටක් ගාලා බටර් කෑලි 3ම කටේ දාගත්තා.

    appetizer එකට බටර් කෑවේ ඔන්න ඔහොමයි මම.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,866
    13,244
    113
    35
    Spain
    මන් මට පුරුදු විදියට ආස දේවල් බෙදාගෙන කනවා බන්. ඒවා කවුරුවත් ඇද හොයන්නේ නැහැ. දන්නේ නැති දෙයක් තියෙනවා නම් එතන ඉන්න වේටර් කෙනෙක්ගෙන් අහන්න, උන් කියනවා.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ithin? joke ekak da
    නැහැ සර් ශෝකාන්තයක් :(

    මන් මට පුරුදු විදියට ආස දේවල් බෙදාගෙන කනවා බන්. ඒවා කවුරුවත් ඇද හොයන්නේ නැහැ. දන්නේ නැති දෙයක් තියෙනවා නම් එතන ඉන්න වේටර් කෙනෙක්ගෙන් අහන්න, උන් කියනවා.

    ඔව් දැන් නම් කිසි ප්‍රශ්නයක් නෑ.. ඒ දවස් කොළඹ ආපු මුල් දවස්
    ------ Post added on Jun 21, 2026 at 5:13 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,526
    113
    මම සාමාන්‍යයෙන් wedding මග අරිනවා ඉස්සර. කොහොමහරි star class හෝටලේකට ජීවිතේට ගිහින් තිබ්බේ නෑ මේ සිද්ධිය වෙද්දී.

    2008 දී APIIT එකේ කට්ටිය සෙට් වෙලා trip එකක් ගියා පානදුර hotel එකෙකට.

    දවල්ට කන්න ගියාම බුෆේ එකක් තිබුනේ. මෙන්න කට්ටියම බත් බෙදාගන්නේ නැතුව පොඩි තසිම් අරන් පෝලිමේ ගිහින් පාන් කෑලි එහෙම දාගෙන එනවා.

    කවදා කාපු ටකරන් ද කියලා මමත් එකක් අරන් පෝලිමේ ගියා ... හැබැයි තිබ්බ ඒවයෙන් එකක්වත් අදුරන්නේ නෑ. පාන් කන්න ආසාවක් ත් තිබ්බේ නැති නිසා මොනවද කහ පාට කැට කැට වගේ තිබ්බා 3ක්ම දාගෙන ආවා.

    කට්ටිය කන්න පටන් ගද්දී මම හපල බැලුවම තේරුණේ බටර් කියලා. මම ටක් ගාලා බටර් කෑලි 3ම කටේ දාගත්තා.

    appetizer එකට බටර් කෑවේ ඔන්න ඔහොමයි මම.

    නැහැ සර් ශෝකාන්තයක් :(

    ඔව් දැන් නම් කිසි ප්‍රශ්නයක් නෑ.. ඒ දවස් කොළඹ ආපු මුල් දවස්
    hungry sri lanka GIF by Viber

    බටර් කාලා තියෙන්නේ අනිත් කෑම කෑවම ලැට් එකට යන්න අපහසුවෙයි කියලා හිතලා වෙන්න ඇති🥴🙃 🤌 🤌 🤌 🤌