ලංකාවෙ අඩු කුලේ buffet

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ho

    Hodama buffet eka mokkda ethnain
    ekak kiyanna amarui bn. eka ekage eka eka kama super

    last giye nugagama cinnomond grnad - kama patta , muttion soup ekak biwwa , mama jeewithe beepu supirima eka....

    connomonda red nam 3 star hotel ekak....kama rasai.

    sheraton ekath patta .....unge live station wala beef , dallo , isso , thawa wena sea food , crab okkoma have. ekak kiyanna baha bn,....3 star / 5 star kokath hodai.

    oya adu place wala unta ithin mehema kama denna baha ne , ganna gana ekka.....mama nam kiyanne mr hupththu mage magul wala noya high tea ekakata pala hoda hotel ekaka....hodata kala , sapata enawa
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මාතර බත් කඩේකින් කන එක ලාබයි බන්. උන් ගේ අඩු පාඩු දාගෙන කද්දි පොඩි ගානක් චාජ් කරනවා. හැබැයි උන් ලෝබ නැතුව චිකන්, මාලු කෑලි බෙදනවා. උබ චිකන් කෑම එකක් කද්දි, බිත්තරයක් කන්න ආසවක් ආවොත් ගිහින් ඉල්ලුවම දාලා දෙනවා. ඒ ගාන වෙනම ඇඩ් කරනවා. බත් මදි නම් බත් බෙදනවා .එලවලු මදි නම් එලවලු බෙදනවා. අන්තිමට බිල ගෙවද්දි සේරම ඇඩ් කරලා සාදාරන ගානකට බිල හදනවා. බුෆේ එකක කැම පිගානකට ලොකු ගානකුත් ගෙවනවා. හැබැයි ගිහින් කෑම බෙදා ගන්න උනොත් , කඩේ එකාගේ මුණ රතු වෙනවා. බුෆේ කෑම පිගාණ රු 750ක් නම් ආයෙත් ගිහින් චිකන් බෙදා ගත්තොත් උන් හෙමීට ගාණ වැඩි කරනවා. ඒත් මාතර බත් කඩේකින් දෙතුන් සැරේ ගිහින් කෑම මදිපාඩු දාගෙන කෑවත් බුෆේ එකේ ප්‍රයිස් එක පනින්නේ නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    Jetwing blue එකේ Beef දෙන්නේ එකියක් ගෙදරින් ගෙනල්ල දෙනවා වගේ.... කුඩුවක් ඇතුලේ ඉඳන්.
    Amaya hills එකෙත් දවසක් එහෙම වුණා.
    අනුරාධපුර බත් බුෆේ කඩයක එකියකට බැනල ආවේ, දෙන්න බෑ කියලා chiken කැල්ලක්‌, වෙනම 200ක්‌ ඕනෙලු ආයේ චිකන් ගන්නවා නම්....
    බත් පිඟන් 3ක්‌ කාලා ආවේ,
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    අද දවල් බුෆේ කියලා බෝර්ඩ් එකක් ගහපු කඩයකට ගියා දවල්ට කන්න. චිකන් කෑම එකකට සල්ලි දීලා පිඟාන අරන් බත් පොඩ්ඩකුයි පරිප්පුයි දාගෙන චිකන් හට්ටිය ලගට යද්දි චිකන් බෙදන්න විතරක් නාකි ගෑනියෙක් ඉන්නවා. කොහොමහරි ඒකි චිකන් කෑල්ලකුයි හොදි ටිකකුයි දැම්මා. මම කිව්වා මේ දවස් වල ප්‍රෝටීන් වැඩිපුර ගන්න නිසාත් කැලරි calculate කරලා කෑම ගන්නෙ ඒ නිසා චිකන් කෑලි වැඩිපුර දාන්න කියලා. මේකි මූන දිහා බලාගෙන ඉදලා තව පොඩි කෑල්ලක් දැම්මා. මම කිව්වා මේක මදි මෙන්න මේ කෑල්ල දාන්න කියලා හට්ටියෙ ලොකු චිකන් කෑල්ලක් පෙන්නුවා . ඒකි මට බැන්නා මේ ගානට ඔච්චර චිකන් දුන්නොත් කඩෙත් වහන්න වෙන්නෙ කියලා. මම ඒ නූගත් ගෑනි එක්ක රන්ඩුවෙන්න ගියෙ නෑ තේරුමක් නැති නිසා. ඒ හුත්තිට පාඩමක් උගන්වන්නත් එක්ක බත් පිඟන් දෙකක් කාලා තුන්වෙනි පාර බෙදාගන්න යද්දි කැශියර් එකෙ ඉන්න ඩයල් එක ඇවිත් අහනවා මල්ලි උබට අපිත් එක්ක තරහක් තියෙනවද කියලා. කැරිම අඩුකුලෙ කඩයක්. මටනම් හිතෙන්නෙ වැඩි කල් කරන එකක් නෑ ඕකුන්.
    kade ewunuth adu kule, ubath adu kule. ohoma kanna ona nam palayanko hoda loku buffet ekakata. thogeth Thiyana hingana perethakamata aduwata kanna yanawane. unuth ekai ubath ekai
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇත්ත ඇත්ත
    කතාව ඇත්ත
    කඩේ වහන්න වෙන්නෙ

    තෝ පල වෙන රටකට
    බඩජාරිය වගේ කන්න ඕනෙ නම්
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    ලෝකෙ තියෙන වචනවලට ලංකාවෙ වෙනම තේරුම් තියෙන්නෙ බන්.🙈

    ඕකට හරියටම කියන්න වෙන්නෙ චිකන් සෙට් මෙනු සමඟ බුෆේ බත් කියලා 🫢
    අම්මපා මචං.... ඇමරිකාවේ sex partner ලංකාවේ ඒ අපේ නැන්දාගේ පුතා...

    වෙසක්, පොසොන් පෝය දවසට දෙන දන්සල් වගේ තමා ඕකත්.... අයිස් ක්‍රීම් දන්සලකින් දෙපාරකට වැඩිය කන්න යද්දී මුන් කියනවා දෙන්න බැහැ කියලා...
    ------ Post added on Jun 3, 2025 at 8:06 PM