වාහන පදින කලුවෝ වරෙල්ලා - උඹලා මේවා කොහෙද තියාගන්නෙ?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,044
    15,430
    113
    wallet-causing-you-back-pain-WR-768x576.jpg
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,083
    15,139
    113
    මම නං වාහනේ කොල කෑලි ටික සේරම වාහනේම තියලා තියෙන්නෙ
    ඩ්‍රයිවින් ලයිසන් එක පර්ස් එකේ තියෙන්නෙ. පර්ස් එක අමතක වෙන්නෙම නැති තරං ඉතිං

    පණ්ඩිත ටෝක් දිදී හිටියට වෙලාවකට මූත් හේශාන්/නදුන්/අනුරාධරාල වගේමයි
    පර්ස් එකක් ගන්න ත්‍රෙඩ් එකක් දානවා
    වාහනේ ලියකියවිලි ටික කොහෙද දාන්නෙ අහනවා
    ඔය වගේ පොඩි පොඩි ඒවටත් ත්‍රෙඩ් එකක් දානවා

    Can you guess his next thread?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,858
    6,757
    113
    Narcissistic Sociopath Manipulator
    අහන්නත් දෙයක් යැ මූව BYD Showroom එකෙන් ගණන් නොගත්ත එක. ගූ ගහල එලවන්න තිබ්බෙ. පණ්ඩිත කම් කියෙවුවට මූ එක්කො මේ ළඟදී වාහනයක් අරං තියෙන්නෙ. ඔහොම පේපර්ස් අමතක වෙන්නෙ ගොඩක් ත්‍රීවීල් බයික් පදින උන්ට තමයි.
     

    Vesemir

    Junior member
  • Feb 3, 2023
    64
    51
    18
    Driving licence wallet එක ඇතුලෙ. ඉතුරු ඔක්කොම glove box එකේ. Wallet + phone එකත් දානවා glove box එකටම.
     
    • Like
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,350
    17,864
    113
    DL එක පර්ස් එකේ , පර්ස් එක කාර් එකේ , අනිත් ඒව glove box එකේ. කෑශ් ටිකක් කොහොමත් තියන් ඉන්නෙ. ඔයිට අමතරව පොඩි ටූල් ටිකක් , ආය කට්ටක් , පෑනක් , ලියුම් කවර ටිකක් , පැනඩෝල් කාඩ් එකක් , paper tusues , Type C Cable එකක් යනාදියද දමා ඇත.

    පර්ස් එක කාර් එකෙන් ගන්නෙ නැති තරම්. Google wallet එකෙන් pay කරන්නෙ හුගක් වෙලාවට. ෆෝන් එක අමතක වෙනව අඩුයි කොහොමත්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,614
    1
    42,732
    113
    @AnuradhaRa @Besamaayam මෙන්න උම්බලගෙ යාළුවාව කට්ටිය ළිඳට දාල. ඇවිත් ලණුව දාපං. 🤡🤭
    වාහන එලවන්න බෑ
    ත්‍රීවිල් එලවන්න බෑ
    ක්ලච් බයික් පදින්න බෑ

    ස්කූටරේ පදින්නෙත් සීරුවට මම

    මේව කිව්වට උඹලට තේරෙන්නෙ නෑ බං
    උඹල හිතං ඉන්නෙ උඹල දන්නව කියල
     
    • Like
    Reactions: tharakaf

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,361
    9,952
    113
    35
    Spain
    පාරේ හිඟා කාලා ලැජ්ජා නැතුව thread එකකුත් දාලා.
    මටත් ඕක වුනා, මන් ඔරලෝසුව තියන්න හිතල පස්සේ තාත්තා අඳුරන කඩේකින් සල්ලි ඉල්ලගත්ත, එදාම හවස ආපහු ගෙව්වා. ඔහොම වෙනවා කල්පනාව අඩු වුන වෙලාවට.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,825
    24,139
    113
    tracing Geo-location.. ... ...
    License එක wallet එකේ.. වාහනේ ආදායම් බලපත්‍රය, insurance එක, දුම් සහතික එහෙම glove box එකේ පොඩි zip lock bag එකක දාලා තියෙන්නේ.. සල්ලි, card අරව මේවා ඔක්කොම wallet එකේ තියෙන්නේ.. ඒක අමතක වුනොත් ඉවරයි ඉතින්..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,255
    71,975
    113
    License එක wallet එකේ.. වාහනේ ආදායම් බලපත්‍රය, insurance එක, දුම් සහතික එහෙම glove box එකේ පොඩි zip lock bag එකක දාලා තියෙන්නේ.. සල්ලි, card අරව මේවා ඔක්කොම wallet එකේ තියෙන්නේ.. ඒක අමතක වුනොත් ඉවරයි ඉතින්..
    License eka witarak purse eke, anik serama transparent seal ZIP lock tiena folder ekaka daala glove box eke
    License eka wallet eke. Anit documents okkoma wahane.
    ඇයි බන් ලයිසන් එක වොල්ට් එකේ අරන් යන්නෙ? වාහනේ නැති වෙලාවට ඕකෙන් උඹලට වැඩක් තියෙනවද(ID එක තියෙනවානේ කොහොමත්)?
     
    • Like
    Reactions: tinto brass

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,825
    24,139
    113
    tracing Geo-location.. ... ...
    ඇයි බන් ලයිසන් එක වොල්ට් එකේ අරන් යන්නෙ? වාහනේ නැති වෙලාවට ඕකෙන් උඹලට වැඩක් තියෙනවද(ID එක තියෙනවානේ කොහොමත්)?

    සමහර වෙලාවට යාළුවන්ගේ වාහන drive කරන්න set වෙනවා.. වාහනේ යාලුවෙක් අරන් යනවා වගේ situation වලදී..
     
    • Like
    Reactions: tharakaf

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,662
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    ට්‍රාන්ස්පේරන්ට් A5 pouch එකක් අරන් වාහනේ දේවල් ඔක්කොම එකට දාල ග්ලොව් බොක්ස් එකට දැම්මා.
    පොලිසියෙන් ඉල්ලුවොත් එක ඇදලා දෙනවා. අතට අරගන්න ඕනා වෙන්නේ නෑ ට්‍රාන්ස්පෙරට් නිසා. එකම තියාගෙන බලනවා 99% ම දෙනා

    (වාහනේ ලයිෂන්, වාහනේ ඉන්ෂුවරන්ස්, දැන් දුන් සහතිකේ නෑ හ්ය්බ්‍රිඩ් නිසා, ඉස්සර එකත් තිබ්බා.)

    මගේ ලයිෂන් එක පර්ස් එකේ. හැමතිස්සෙම එකම වාහනයක් පදිනවා කියලා 100% කියන්න බැරි නිසා.
    එක අමතක වෙනවා අඩුයි. එකම එක පාරක් වෙලා එක ගෙන්නගත්තා ඉන්න තැනට. නිකන් පරිප්පු කන්න ඕනා නැති නිසා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,350
    17,864
    113
    ඇයි බන් ලයිසන් එක වොල්ට් එකේ අරන් යන්නෙ? වාහනේ නැති වෙලාවට ඕකෙන් උඹලට වැඩක් තියෙනවද(ID එක තියෙනවානේ කොහොමත්)?
    බයික් එකේ ලග යනකොට කාර් එකෙන් ගන්න අමතක වෙනව. පර්ස් එක අරන් යනවනෙ..
     
    • Like
    Reactions: tharakaf