කාගීල් එකේ උනුත් හෙන @$ වැඩ කරන්නේ

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,090
    2,302
    113
    කාගීල් එකේ උනුත් හෙන @$ වැඩ කරන්නේ. ඊයේ ගියා කාගීල්ස් 2L වැනිලා එකක් ගන්න. ඩිස්කවුන්ට් එක්ක මෙච්චර ගාණකට දෙනවා කියලා ප්‍රින්ට් කළ කඩදාසිය ගහලා තිබ්බට අයිස්ක්‍රීම් දාන දිග ෆ්‍රිජ් එකේ එක වැනිලා එකක් නැහැ. මිනිස්සු ඇවිත් බලලා යනවා. මාත් බඩු නැති නිසා සිකුරිටි දිහාට ගියා බෑග් හෙල්මට් ගන්න . ඒ යන අතර පොඩි ෆ්‍රිජ් කෑල්ලක් තිබ්බා කෝන් එහෙම ප්‍රින්ට් කරපු ස්ටිකර් ගහපු. නිකමට ඔළුව දැම්මා කොන් ජාති බලන්න. මෙන්න යකෝ කාගීල්ස් වැනිලා 2L ඒවා හය හතක් ඒක ඇතුළේ.. යකෝ මුන්ට *@&@& කියාගෙන මාත් එකක් අරන් ආවා...
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,072
    2,957
    113
    ඕව හරිම කේස් එකනේ යකෝ! 😤

    ඒ විදිහට ප්‍රමෝෂන් ස්ටිකර් ගහලා අයිස්ක්‍රීම් ෆ්‍රිජ් එකේ stock නැතිව, ඒත් store එකේ වෙනත් තැනක hidden කරලා තියෙනවා — ඒකට **bait-and-switch** කියනවා. Customer ව attract කරලා wanted item නෑ කියලා වෙන product එකක් ගන්න force කරන trick එකක්.

    ගොඩක් retail store ඒ විදිහට discounted items ගොඩ ගහලා "popular" section වලින් සඟවලා ගනිනවා — ඒක intentional ද accidental ද කියලා prove කරන්න අමාරු, ඒත් consumer protection law යටතේ ඒක technically illegal.

    ඔයා smart නිසා store ඇතුළේ හොයාගෙනම ගත්ත — ඒකයි කරන්න ඕන! 😄
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,964
    9,746
    113
    kells eke ewun welawkata offer tiyenawa kiyala bill kalama offer na. ahwuama kiyaanwa last week offer tibbe label ain karnna amthak wuna kiayala. mama kiwwa offer nattum mata epa kiyala. oya wade mata 2park wuna. mama badu return karala salli gatha. thawa parakadi mata line discount kiayala dunna. kauruth katha karnne nathi hinda oya vade diagata wenawa okunge.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,055
    113
    ආ මේක නම් මරු ටිප් එකක්..පොල්තෙල් ලීටර් එකට ඔෆර් එකක් ගියා ඔය වගේම .. ඇතුලේ බඩු නෑ.. ඒ කියන්නේ මුන් හිතල කරන කැරි වැඩක් මේක...
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,804
    8,221
    113
    ඕව හරිම කේස් එකනේ යකෝ! 😤

    ඒ විදිහට ප්‍රමෝෂන් ස්ටිකර් ගහලා අයිස්ක්‍රීම් ෆ්‍රිජ් එකේ stock නැතිව, ඒත් store එකේ වෙනත් තැනක hidden කරලා තියෙනවා — ඒකට **bait-and-switch** කියනවා. Customer ව attract කරලා wanted item නෑ කියලා වෙන product එකක් ගන්න force කරන trick එකක්.

    ගොඩක් retail store ඒ විදිහට discounted items ගොඩ ගහලා "popular" section වලින් සඟවලා ගනිනවා — ඒක intentional ද accidental ද කියලා prove කරන්න අමාරු, ඒත් consumer protection law යටතේ ඒක technically illegal.

    ඔයා smart නිසා store ඇතුළේ හොයාගෙනම ගත්ත — ඒකයි කරන්න ඕන! 😄
    slaes person knkgen ahanwa, koheda discounted item eka tyenne kiyala. etakota hari neh.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,333
    113
    33
    Kalutara
    ආ මේක නම් මරු ටිප් එකක්..පොල්තෙල් ලීටර් එකට ඔෆර් එකක් ගියා ඔය වගේම .. ඇතුලේ බඩු නෑ.. ඒ කියන්නේ මුන් හිතල කරන කැරි වැඩක් මේක...

    මොකක්ද බ්‍රෑන්ඩ් එක?
     
    • Like
    Reactions: Silentmind_001

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,608
    164,986
    113
    එකමත් එක රටක
    ice cream cone වලට ලොකු discount තිබ්බොත් මෙහෙ කීල්ස් එකේ කෙල්ලෝ නම් උන් බෙදාගන්නවා (එකක් ගත්තම එකක් free වගේ දෙද්දී ) . එකෙක් ඉන්නව ෆ්‍රිජ් එක ලගටම වෙලා ඒවා ගනන් කර කර .. දැකල පුරුදු අදුරන එකියක් හිටියොත් ඇතුලෙන් හරි ගෙනත් දෙනවා හැබැයි .
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    මාත් ඔපර් එකක් දැකල කීල්ස් එකට ගියාම අලගුඩුවෝ දෙසියපනහක් එල්ලගෙන එකෙක් රෙද්දත් උස්සගෙන කක්කුස්සිය පැත්තට දුවනව දැක්ක
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,061
    25,381
    113
    Fantasy
    මාත් ඔපර් එකක් දැකල කීල්ස් එකට ගියාම අලගුඩුවෝ දෙසියපනහක් එල්ලගෙන එකෙක් රෙද්දත් උස්සගෙන කක්කුස්සිය පැත්තට දුවනව දැක්ක
    ඌම වෙන්ඩ ඇති මන් ගිය දවසෙත් එ පැත්තට දුවන් ගියා වට්ටක්කා බෑයකුත් අරගෙන
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,537
    53,747
    113
    Colombo
    කාගීල් එකේ උනුත් හෙන @$ වැඩ කරන්නේ. ඊයේ ගියා කාගීල්ස් 2L වැනිලා එකක් ගන්න. ඩිස්කවුන්ට් එක්ක මෙච්චර ගාණකට දෙනවා කියලා ප්‍රින්ට් කළ කඩදාසිය ගහලා තිබ්බට අයිස්ක්‍රීම් දාන දිග ෆ්‍රිජ් එකේ එක වැනිලා එකක් නැහැ. මිනිස්සු ඇවිත් බලලා යනවා. මාත් බඩු නැති නිසා සිකුරිටි දිහාට ගියා බෑග් හෙල්මට් ගන්න . ඒ යන අතර පොඩි ෆ්‍රිජ් කෑල්ලක් තිබ්බා කෝන් එහෙම ප්‍රින්ට් කරපු ස්ටිකර් ගහපු. නිකමට ඔළුව දැම්මා කොන් ජාති බලන්න. මෙන්න යකෝ කාගීල්ස් වැනිලා 2L ඒවා හය හතක් ඒක ඇතුළේ.. යකෝ මුන්ට *@&@& කියාගෙන මාත් එකක් අරන් ආවා...

    576689.jpg
     
    • Wow
    Reactions: RottenCOLT