නැන්දම්මලා ගේ ගෙදර අරන් යන්න තෑග්ගක්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    බලන්න ගිහින් එනකොට කීයක් හරි වයිෆ් ගේ අතට දීපන් අම්මට දෙන්න කියලා.. ප්‍රතිපල එන්නේ තැපෑලෙන්
    තැපෑලෙන් නෙවෙයි, ඕක කරලා මුගේ ගෙරද සතියක් විතර ඇවිත් නතර උනාම තේරෙයි ප්‍රතිපල
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,463
    113
    https://dilshan.net/services/
    dilshan.net
    තැපෑලෙන් නෙවෙයි, ඕක කරලා මුගේ ගෙරද සතියක් විතර ඇවිත් නතර උනාම තේරෙයි ප්‍රතිපල
    ඒ මනුස්සයා හරි හොඳයි බං
    මෙහේ අවාම මම තමා තව ඉඳලා යන්න කියන්නෙත්
     
    • Love
    Reactions: Inigo Montoya

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඒ මනුස්සයා හරි හොඳයි බං
    මෙහේ අවාම මම තමා තව ඉඳලා යන්න කියන්නෙත්
    එහෙනම් උඹ සැබෑ වාසනා වන්තයෙක් බං.

    එහෙනම් සස්ටජන්, මල්ටි විටමින්, සෙරෙප්පු දෙකක් වගේ දෙයක් ගිහින් දෙන්න.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,184
    113
    තැපෑලෙන් නෙවෙයි, ඕක කරලා මුගේ ගෙරද සතියක් විතර ඇවිත් නතර උනාම තේරෙයි ප්‍රතිපල
    නෑ නෑ ඕක මම කිඋවේ එහෙම එන් නැති අයට.. එක ගලෙන් කුරුල්ලෝ 2න් නෙක්..

    තැපෑලෙන් නෙවෙයි, ඕක කරලා මුගේ ගෙරද සතියක් විතර ඇවිත් නතර උනාම තේරෙයි ප්‍රතිපල
    මේක ඇත්තක්.. .වැඩියෙන් කරාම ඇවිත් යනකොට යන්නේ කරපින්ච ගහත් ගලවගෙන
    ------ Post added on Jun 21, 2026 at 8:36 PM
     
    • Like
    Reactions: Inigo Montoya