Questions ලංකාවේ බුද්ධි අංශ ගැන මොකද හිතන්නේ?

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    671
    93
    ලංකාවේ බුද්ධි අංශ වල භාවිතා වන උපකරණ, තාක්ෂණය මොනවද බං ??

    සලේගේ ලැප්ටොප් එක military grade එකක් වෙන්න ඇති නේද?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,746
    113
    උබ වගේම ගොන් ප්‍රශ්ණ අහපු උන් හිටියා බං මිලේනියම් සිටි පාවා දීම වෙලාවෙත්. උනුත් ඇහුවා බුද්ධි අංශ වලට එල්.ටී.ටී.ඊ එකේ යුනිෆෝම් මොකටද වගේ ගොන් ප්‍රශ්ණ.
     
    මං ඇහුවේ දැන ගන්න... බුද්ධි අංශ දුරකථන ඇමතුම් පටිගත කරනවා කියලා දන්නවා.. එලකිරියේ ඉන්න experts ලා මොකද කියන්නේ බලන්න.

    🍎 සමාගම ෆෝන් වත් ලැප් ටොප් වත් අන් ලොක් කරන්නේ නෑ. ඇමරිකාවෙ අධිකරණයට ගියත් වැඩක් නෑ.
    No Strings Attached agency එකට 90% පුළුවන්.. බැරි අවස්ථාත් ඇති.. තාක්ෂණික සහාය ගන්න හොද අවස්ථාවක්.. Cyber Security කාපු උන්නේ බං..
    ------ Post added on Jun 22, 2026 at 2:14 AM
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    879
    489
    63
    Homagama
    මං ඇහුවේ දැන ගන්න... බුද්ධි අංශ දුරකථන ඇමතුම් පටිගත කරනවා කියලා දන්නවා.. එලකිරියේ ඉන්න experts ලා මොකද කියන්නේ බලන්න.

    No Strings Attached agency එකට 90% පුළුවන්.. බැරි අවස්ථාත් ඇති.. තාක්ෂණික සහාය ගන්න හොද අවස්ථාවක්.. Cyber Security කාපු උන්නේ බං..
    තව එකක් තියනවා Australia වේ ඇසිමුත් Cyber Security කියන එක. FBI එකත් මේකෙන් තමයි සමහර ඒවා Unlock කරගන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,884
    113
    35
    Spain
    🍎 සමාගම ෆෝන් වත් ලැප් ටොප් වත් අන් ලොක් කරන්නේ නෑ. ඇමරිකාවෙ අධිකරණයට ගියත් වැඩක් නෑ.
    ඇමරිකාවේ ඔහොම සීන් එකක් වුනාම ඊශ්‍රායල් කොම්පැනි එකක් තමයි මැදිහත් වෙලා ඇපල් අප්ග්‍රේඩ් එකක් විදියට බැක්ඩෝ එකක් හදල එවල එකෙන් තමයි බෝම්බ කාරයෙක්ගේ ෆෝන් එකට රිංගුවේ.
     
    • Wow
    Reactions: War Fighter

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    671
    93
    ඇමරිකාවේ ඔහොම සීන් එකක් වුනාම ඊශ්‍රායල් කොම්පැනි එකක් තමයි මැදිහත් වෙලා ඇපල් අප්ග්‍රේඩ් එකක් විදියට බැක්ඩෝ එකක් හදල එවල එකෙන් තමයි බෝම්බ කාරයෙක්ගේ ෆෝන් එකට රිංගුවේ.
    වෙඩි වදින්නේ නැති ආරක්ෂාවක් තියෙන ඩිජිටල් පද්ධති නැහැ.. ඇමරිකාව, ඊශ්‍රායලය, රුසියාව, චීනය , ජර්මනිය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, ඉන්දියාව කියන්නේ සයිබර් අවකාශයේ වැඩ්ඩෝ ඉන්න රටවල්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,086
    4,102
    113
    ලංකාවේ බුද්ධි අංශ වල භාවිතා වන උපකරණ, තාක්ෂණය මොනවද බං ??

    සලේගේ ලැප්ටොප් එක military grade එකක් වෙන්න ඇති නේද?
    ගම් වල ගෑනු නම් සුපිරි බුද්ධි අංශ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,298
    8,724
    113
    ලංකාවේ බුද්ධි අංශ වල භාවිතා වන උපකරණ, තාක්ෂණය මොනවද බං ??

    සලේගේ ලැප්ටොප් එක military grade එකක් වෙන්න ඇති නේද?
    Mage yaluwek ge amma kenek innawa police oowa sambandawa. Android phone ekakawath lock kadanna ba unta. Magen ahuwa solution ekk. Meeta aurudu 2kata kalin
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    671
    93
    Mage yaluwek ge amma kenek innawa police oowa sambandawa. Android phone ekakawath lock kadanna ba unta. Magen ahuwa solution ekk. Meeta aurudu 2kata kalin
    උපාධිය විතරනේ තියෙන්න ඕන ඔවාට බදව ගන්න.. උපාධි නැතත් ඔවාගේ ඉන්න මිනිස්සුන්ට ඕක විශ්‍රාම වැටුප් තියෙන හොද පඩියක් හම්බ වෙන රුකියාවක් විතරයි
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    879
    489
    63
    Homagama
    ඇමරිකාවේ ඔහොම සීන් එකක් වුනාම ඊශ්‍රායල් කොම්පැනි එකක් තමයි මැදිහත් වෙලා ඇපල් අප්ග්‍රේඩ් එකක් විදියට බැක්ඩෝ එකක් හදල එවල එකෙන් තමයි බෝම්බ කාරයෙක්ගේ ෆෝන් එකට රිංගුවේ.
    https://www.cnet.com/tech/mobile/ip...-fbi-by-australian-security-firm-report-says/
     
    • Like
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,746
    113
    වෙඩි වදින්නේ නැති ආරක්ෂාවක් තියෙන ඩිජිටල් පද්ධති නැහැ.. ඇමරිකාව, ඊශ්‍රායලය, රුසියාව, චීනය , ජර්මනිය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, ඉන්දියාව කියන්නේ සයිබර් අවකාශයේ වැඩ්ඩෝ ඉන්න රටවල්.

    කොහොමද "හම්නේ මම්ම මේ දැම්න ගම්න ඇහුවේ" කියන එකාට තියෙන දැනුම. උබලා හැරෙන කොට අපිට තේරෙනවා බං කන්න හදන්නේ මොන පැලේද කියලා.

    එහෙම කරොත් පොහොට්ටු බලකාය කියයි ආණ්ඩුවෙන් ලැප්ටොප් එකට බොරු විස්තර දාල කියල
    ඇත්ත කතාව නම් සලේ ගේ ලැප්ටොප් එක ඇරපු ගමන් ලංකාවේ නීතිය අනුව ඔය චෝදනාව, අපරාද පරීක්ශන දෙපාර්ථමේන්තුවට එනවා. ඊළඟට නඩුව විසි වෙනවා.

    කරන්න තියෙන හොදම දේ ඕක උසාවි නියෝගයක් අරගෙන උසාවියෙන් පත් කරන විශේෂඥ්ඥයින්ගෙන් විවෘත කර ගන්න එක. එහෙම කලොත් ඒකේ තියෙන තොරතුරු එළියට යෑමේ සම්භාවිතාව ඉහලයි.
    ------ Post added on Jun 23, 2026 at 4:30 AM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,323
    10,792
    113
    🌎
    WhatsApp messages barida meta ekata balanna. Kihipa vathavakma WhatsApp data breaches vuna ne. Pasku scene eketh mama dakka WhatsApp message Ekak sis eke director ta yavala thiyanava. Ehema unoth USA valata okkoma expose venavane. 🤐