Unta witarak baninna bane.FB video කරන උනුයි youtube කරන උනුයි තමයි ඕක ප්‍රමෝට් කරන්නේ..උන් ඉතිං සල්ලි වලට ඕන දෙයක් කරන හැත්තක් නේ.
හෑල්ලෙන් බාගයක් තියෙන්නෙ ලියපු එකාගෙ පම්පෝරියමැරුණ එකෙක්ට මෙච්චර ලොකු හෑල්ලක් ලියන එක අපරාදේ නෙ?
ණය කියන්නේ හිතට මහ බරක් බන් ඒකය් ඉක්මනින් ගෙවල දාන්න බලන්නේ .එපා බන්, තියෙන සල්ලි නැති වුනොත් මොකද කරන්නේ ? උඹ හෙමින් ණය ගෙවපන්. ඒවා ගෙවිල යනවා.
විනෝදෙට කරන වැඩක් මේක.ආපහු ට්‍රය් කරන්න ඕන බන් වැඩිය නේම් ලක්ෂ 5 ක ගත්ත නම් ඇති .නය ටිකක් තියෙනව බේරන්න
Oke bn most probable outcome ekata bet karala witarak hamba karanna barida? Ehema puluwannan oya site pawathinna bane.විනෝදෙට කරන වැඩක් මේක.
සල්ලි හොයන්න ආවොත් නම් ලොස්ට්ම තමයි.
මාස 4-5කට කලින් (Live Sports Betting) 10k දාලා ලක්ස 2ක් හෙව්වා. එක ලස්සයක් විත්ඩ්‍රෝ කරා. තව ලස්සයක් සින්ගල් ස්ටේක් එකකට දාලා ලොස් වුණා.
මොලේ කල්පනා කරලා ගැහුවොත් ලස්සයක් හොයන එක සුළු දෙයක්.
මොලේ කල්පනා කරන්න ලොජික් එකකට දිනන එකක් නෙමෙයිනේ බන්විනෝදෙට කරන වැඩක් මේක.
සල්ලි හොයන්න ආවොත් නම් ලොස්ට්ම තමයි.
මාස 4-5කට කලින් (Live Sports Betting) 10k දාලා ලක්ස 2ක් හෙව්වා. එක ලස්සයක් විත්ඩ්‍රෝ කරා. තව ලස්සයක් සින්ගල් ස්ටේක් එකකට දාලා ලොස් වුණා.
මොලේ කල්පනා කරලා ගැහුවොත් ලස්සයක් හොයන එක සුළු දෙයක්.
කොච්චර සුවර් කරලා දැම්මත් රිස්ක් එකක් තියෙනවා.Oke bn most probable outcome ekata bet karala witarak hamba karanna barida? Ehema puluwannan oya site pawathinna bane.
ආපහු ට්‍රය් කරන්න ඕන බන් වැඩිය නේම් ලක්ෂ 5 ක ගත්ත නම් ඇති .නය ටිකක් තියෙනව බේරන්න
Stbet එකත් මේ වගේමද1xbet එකෙන් තමයි ලංකාවේ කොල්ලයි බල්ලයි හැම එකාම ඔන්ලයින් සූදු කෙලින්න පටන් ගත්තේ
නැත්නම් ලංකාවේ 1xbet එනන් කලින් ඉදින් ඔන්ලයින් සූදු තිබ්බා ඉස්සර ඉදින්ම මම සෙල්ලන් කලේ Stbet දැනුත් ඒකම තමයි, අපේ මිනිස්සු හරි ලේසියෙන් ඕන දේකට ඇඩිට් වෙනවා
ඕනම දෙයක් පාලනයක්, ඉවසීමක් ඇතුව කරන්න එහෙම බෑ කියලා හිතෙනව නම් කරන්න තියා හිතන්නවත් හොද නෑ
මොලේ කල්පනා කරනව කියන්නේ ලොජික් එකක් නෙවෙයි.මොලේ කල්පනා කරන්න ලොජික් එකකට දිනන එකක් නෙමෙයිනේ බන්
හිටපුගමන් SS එකේ එකවුන්ට් එක හදලා පලවෙනි සැරේ රීලෝඩ් එකට 1:1 දුන්නා. හැබැයි ඒ ෆ්‍රි හම්බෙන ගාන cash out කරන්න බැහැ අපි දාන ගන්න out කරන්න පුලුවන්
මම ලක්ශ 5ක් දාල 5ක් හම්බුනා. මගේ 5 cash out කරා. අර නිං හම්බුන ගාන එක එක ඒවට බෙට් කරලා 3ක් විතර ගත්තා මම හිතන්නෙ. (මේක missuse කරලා කෝටි ගනං ෆ්‍රී රීලෝඩ් ගන්න බැහැ උන් NIC/Bank account verify කරනවා, ලංකාවෙ swift banking system එකත් එක්ක integrate කරලා තියෙන්නෙ)
මේ ලඟදිත් මම දැක්ක අලුත් එකවුන්ට් වලට 50%ද කොහෙද බෝනස් රීලෝඩ් එකක් දෙනවා කියලා
හෑල්ල ලියපු එකාගෙ IQ එක කොහොමද බලපන්කො ඉතින්One X bat කියන්නේ.
senkadagala finance නෙමෙයි බන්. betss කරන්නෙ sumathi group of companiesmatath senkadagala eke wada karana ekek qwe. aththada manda.