යාළුවනේ, අපේ තාත්තා කියනව තාත්තගේ කැබ් එක මගේ නමට පවරා ගන්න කියල. මොකද තාත්තට කාර් එක වගේ ඒක දැන් හසුරුවන්න අමාරුයි & විකුනන්නත් කැමැත්තක් නෑ. මම මේක මොඩිෆයි කරලා වැඩ කෑලි ටිකකුත් දාල තියෙන්නේ. ඉන්ෂුරන්ස් එකෙ කට්ටිය කියනවා මගේ නමට පවරා ගත්තොත් වාහනේට අලුතින් valuation එකක් කරලා ඒකට මගේ නමට අලුතින්ම ඉන්ෂුරන්ස් එක දාන්න ඕනලු. දැන් තාත්තා සැහෙන කාලයක් මේකට ඉන්ෂුරන්ස් දාල & නොක්ලෙම් බෝනස් තියෙන්නේ. ඒවා මොකුත් මට ලැබෙන්නේ නෑලු. මේකට මොකද කරන්නේ ??