House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,695
    23,344
    113
    World building නම් dune. storyline with world building නම් LOR බන්. Got ලගින්වත් යන්නේ නැහෑ ඒවා එක්ක.
    Mokakda world building kiyanne?

    LOTR walata wada nn patta complex GOT universe eka.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    Mokakda world building kiyanne?

    LOTR walata wada nn patta complex GOT universe eka.
    World building කියන්නේ කතාවක් ලියන කොට එක වටේ තියන ලෝකය හැදීම. උබ fantasy කතාවක් ලියනවානම් එකට හරියන ලෝකයක් හදන්න ඕනේ. පොතේ හොඳම world building කියන්නේ LOTR එක. පොත කියවන්න ඕනේ එකට. කියවන්න හිතෙන්නේ නැති එකයි අවුල. පට්ට ලොකු ස්ටෝරියක් තියෙන්නේ. මන් මුල් පිටුව හතර කියෙව්වේ ඒකේ තනිකර අරූගේ පාටි එක පටන් ගන්න විදිහ. Dune කියන්නේ පොත් තිස්පහක්. පිටු හාරසිය පනහට වැඩී එක පොතක්.
    GOT තාම ලියන ගමන් තියෙන්නේ. මේ වන විදිහට එක ඉතින් පරලෝකේන් තමා ගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    දෙවැනි කොටස අද නිකුත් උනා

    HouseoftheDragon-Episode2-Daemon-Rhaenyra.jpg


    පසුගිය කතාවේ වෙච්ච මහ සටන මතකනේ.
    ඉන් පසු දේවල් මොකද කියලා බලමු.
    කතා රචකයන් සුපිරි ස්⁣ටෝරි ටෙලින් පාරක් දානවා. ලංකාවේ සිනමාවට නැත්තේ මෙන්න මේ ස්ටෝරි ටෙලින් පාර්ට් එක.
    කාළයක් බලන් හිටපු දේවල් රැසක් අද වෙන්න ගන්නවා.


    මේ සීසන් එක මකරු පිරුණු සීසන් එකක් බව නැවත නැවත තහවුරු කරනවා.

    ඒ අතර මතක් කල යුතුමයි
    හැරන්හෝල් කියන්නේ කියන්න වත් හොද නැති නමක්.
    සාපයක්.

    @Reincarnator අපේ කොල්ලන්ට හොද කොපියක සෘජු ලින්කුවක් දෙන්නකෝ.

     
    • Like
    Reactions: Reincarnator

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,642
    16,858
    113
    නෙදකින් විතරක්! පොඩි කලු හුත්ති අම්මට හිකුවනේ තියලා!
    අහක යන මකරෙක් අරන් ඇවිත් යුද්දේ අස්සේ හැමිනෙන්න ඇවිල්ලා ලොකු කලුවගේ (සීයගේ) නැව් ටිකයි අක්කා බදින්න හිටපු එකාටයි උගේ මකරටයි ඔකෝටම කෙලෙව්වා නේද?
    යුද්දේ අස්සේ පොඩි උන් පුක දෙන්න ඇවිල්ලා ප්ලෑන් ඔක්කොම අවුල් වෙනවා! ටවුකන්න!
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    House of the dragon
    Season 3
    Epi 3

    jpeg


    ඉවුරු දෑලේ හිද බැලුවිට ගඟ හැඩයි කදිමයි
    දියට වන්විට එවන් ගගුලම බිහිසුණුයි චන්ඩයි.

    අද එපිසෝඩ් එක ගැන සරලම කතාව.
    සැහෙන්න සිද්ධි දාමයක් වෙන ස්ලෝබරන් එපිසෝඩ් එකක්. ඉදිරි යුධ යාන්ත්‍රණයට පෙට්‍රල් දාන්නේ අද.

    මිස් කරගන්න එපා.

    1tamil ටොරන්ට් ලින්කුව.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,922
    11,662
    113
    House of the dragon
    Season 3
    Epi 3

    jpeg


    ඉවුරු දෑලේ හිද බැලුවිට ගඟ හැඩයි කදිමයි
    දියට වන්විට එවන් ගගුලම බිහිසුණුයි චන්ඩයි.

    අද එපිසෝඩ් එක ගැන සරලම කතාව.
    සැහෙන්න සිද්ධි දාමයක් වෙන ස්ලෝබරන් එපිසෝඩ් එකක්. ඉදිරි යුධ යාන්ත්‍රණයට පෙට්‍රල් දාන්නේ අද.

    මිස් කරගන්න එපා.

    1tamil ටොරන්ට් ලින්කුව.
    Epiya balalada Monday ude wadata yanne?