කාගෙද වැරැද්ද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,483
    14,478
    113
    35
    Spain
    හිතල කලේ නෑ මම හිතන්නෙ ඌත් වෙන සිහියක ආවෙ.
    ඌ පොලිස් බයික් එක ලඟදි බ්රේක් චෙක් කළා. පිස්සු පකෙක් . එත් හප්පපු එකාට දඩ වදිනවා
     
    • Sad
    Reactions: wqe123

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    ලංකාවේ පාරේ වාහනයක් ගෙනියද්දි හය පැත්ත ගැනම අවධානයෙන් යන්න ඕනේ. (වම, දකුණ, ඉස්සරහ, පිටිපස්ස, උඩ, යට). නරක වෙලාවට උඩින් ගහක් උනත් කඩාගෙන වැටෙන්න පුළුවන්. :giggle:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    හැබැයි කලින්ම ඌ බ්‍රේක් ලයිට් පත්තු කලා

    ඒක නිසා වැරදි පිටිපස්සෙන් ඇනපු එකා
     
    • Like
    Reactions: Inigo Montoya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අරු ස්ලෝ ගියා කියලා කොහොමද බන් හප්පන්නේ
    අරුගේ බෙල්ලවත් කඩලා ගියානම් ඒ වැටුන විදියට
     
    • Like
    Reactions: Inigo Montoya