senkadagala raja

Active member
  • Nov 1, 2025
    328
    193
    43
    මචන් මම බැලුවේ 1xbet ට්‍රයි කරන්න.රු 1000ක් දාලා දවසට තව රු 1000 හොයගාත්ත අවුලක් නෑනේ..ඒ සීන් එක මුකුත් මම දන්නෑ..නිකන් අදහසක්
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    Pizzahut, KFC wala job balapan.. rs. 1000 ta wada dawase padiyak hoyaa ganna puluwan
    soodu creeda karala goda yanna baa
     
    • Like
    Reactions: Error365!

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Ehema salli double karanna puluwan nam million ekak dala eka double kara gani minissu..
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    328
    193
    43
    Ehema salli double karanna puluwan nam million ekak dala eka double kara gani minissu..
    ඉතින් බං කෙලවෙන්නෙ වැඩිපුර දැම්මොත්නේ.එහෙම ඩබල් කරගන්න පුළුවන්නේ දාන ගාන අඩු නිසා
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    Rs.1000 k daala 1000 k hoyanna ba.
    aduma Rs.10k wath daanna oona.
    bank roll eken 5-10% (Rs.500, Rs.1000) odd 1.5-1.8+ odd wala bet walata stake karanna.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,573
    2,445
    113
    ඕකෙ අකවුන්ට් මොනිටර් කරනව
    5000ක් දාල 25000ක් කරන් අයින් උනා.
    Same...dinanna puluwan aluth account walata witharai...tikak yaddi kela wenawa witharai...math account 3k withara hadala ohoma aran ain una :yes:
     
    • Like
    Reactions: Amith0424

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    මාත් ට්‍රය් කරනවා .පොඩි පොඩි ගණන් දාපන් දානවා නම් .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    රේස් දාපන් , ඒත් හොදට අස්සයෝ ගැන හොයන්න ඉන්නෙනෙට් එකෙන් . ඕල්ඩ් ස්කූක් අංකල්ලා එක්ක ගේමක් නැතුව දිනන්න පුලුවන් ඒත් සමහර අංකල්ලා නම් කැරිම ඇවිදින ඩේටාබේස් .

    පොලි මාකට් එකේ ෆුට් බෝල් වලට මේ ටිකේ බෙට් කරන්න , රේසින් , ufc වගේ ඒත් ප්ලේයර් ගැන මනා අවබෝධයක් සහ තරගය ගැන අවබෝධයක් ඕනේ