සන්වේදී උන් මේක බලන්න එපා 😢

dbug

Well-known member
  • Sep 7, 2008
    1,815
    2,456
    113
    oya ballata gahana ekage oluwata gahala marana video ekak thibunoth daapan. mama eeka balannam.. mee video ekanam balanna baa
     
    • Like
    Reactions: geeko

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,828
    34,150
    113
    ඔවා බලන්න එපා බොලව්.
    තොපේ මනස දන්නෙම නැතුව වෛරයෙන් පිරී ඉතිරී යනවා
    සුබදායි දේවල් පමණක්ම අසත්වා බලත්වා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,280
    15,910
    113
    machn ubala BEEF kanawa neda, eli wenakam badaginne idapu sathata palaa mitiyak deela eka kaddi thama oluwata kulugediyen gahanne.
    eka nisa thama owa kana unta hena gahenne kalayak yaddi

    හැබැයි මාළුවා වෙන්න ඇති වැඩිම වෙලාවක් විඳවන්නේ
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    මචන් උබලට ෆ්බ් එකේ එහෙට මෙහෙට යද්දී තේරෙන්නද්ද ඉස්සරට වඩා හොඳ බ්‍රීඩ් බල්ලෝ පාරවල් වල දාල ගිහිල්ල එක්කෝ වද දිල මැරෙන්න ඔන්න මෙන්න ඉන්න සැහෙන ඉන්නවා:(:(:(:( ..මන් කියන්නේ අවුරුදු 10කට කලින් වගේ අපිට දකින්න ලැබුනේ පාරේ නොර්මල් අපේ සාමාන්‍ය බල්ලොනේ.... මට හිතෙන්නේ මිනිස්සු තමන්ගේ තත්වේ පෙන්නන නැත්තන් අහල පහල මිනිස්සුන්ට ශෝව් එක දාන්න ... හොද බ්‍ර්ඩ් හදාගෙන ලෙඩක් හැදුනම වියදම දරාගන්න බැරුව පාරවල් වල ගිහින් දානව කියල ... :angry: :angry: :angry:
     
    • Sad
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,756
    6,981
    113
    Galaha
    machn ubala BEEF kanawa neda, eli wenakam badaginne idapu sathata palaa mitiyak deela eka kaddi thama oluwata kulugediyen gahanne.
    eka nisa thama owa kana unta hena gahenne kalayak yaddi
    මම දැකල තියෙනව හරක් මරන තැන්. බිම යකඩ රවුමක් තියෙනව. ඒක ඇතුලෙන් ලනුවක් දාල හරකගෙ බෙල්ල පාත් කරනව පොලවට ඊට පස්සෙ තමයි ගහන්නෙ. අපි පොඩීකාලේ ඔය ප්ලේස් එක තිබුනෙ. දැන්නම් ඒ ප්ලේස් එක නෑ. දවසක් හොඳ හයිය තියෙන සැර හරකෙක් ගෙනල්ල තඩි කොටයක් කකුල් 4 මැදින් එල්ලලා කන්න දෙන්නෙ නැතුව තිබ්බා ඌගේ සැර බහිනකල්. මම ඒක දන්නෙ අපේ ගෙවල් කිට්ටුව අපි සෙල්ලම් කරන්න එහෙම යන තැනක කිට්ටුවෙන් ඕක තිබුනෙ. ගඳම ගඳයි අපි ඉස්සර කුතුහලේ නිසා ගිහින් බලනවා මට එතනට ගියාම නිකන් ඔලුව කැරකිලා යනව. මරපු හරක්ගෙ හම ගලවලා වෙනම වතුර ටැංකියක දාල තියෙනවා හං හදන්නදකොහෙද.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,379
    1
    59,767
    113
    Mother Earth
    එහෙනම් මකුල් කුස් කනවද ?🤷‍♂️ නෑ කියහන් බලන්න.
    angry-fight.gif
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,659
    4,022
    113
    එකෙක් ගෙවද්දී තවත් එකෙක් රැස් කරගන්නවා. රැස් කරගන්න ඒවා කවදාහරි ගෙවන්නත් වෙනවා. එහෙම දෙයක් තමයි ඔය. (අවුල් තමයි. ඒත් එහෙම හිතලා තමයි මම නං හිත හදාගන්නේ.)

    හැබැයි මාළුවා වෙන්න ඇති වැඩිම වෙලාවක් විඳවන්නේ
    මම හිතන්නේ බූවල්ලො බන්. හොයලා බලපන්. ලේසියකට මැරෙන්නෙ නෑ. ටික් ටොක් එකේ තියෙනව.
    ------ Post added on Jun 23, 2026 at 3:24 PM
     
    • Sad
    Reactions: ozykolla

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,651
    1,846
    113
    මචන් උබලට ෆ්බ් එකේ එහෙට මෙහෙට යද්දී තේරෙන්නද්ද ඉස්සරට වඩා හොඳ බ්‍රීඩ් බල්ලෝ පාරවල් වල දාල ගිහිල්ල එක්කෝ වද දිල මැරෙන්න ඔන්න මෙන්න ඉන්න සැහෙන ඉන්නවා:(:(:(:( ..මන් කියන්නේ අවුරුදු 10කට කලින් වගේ අපිට දකින්න ලැබුනේ පාරේ නොර්මල් අපේ සාමාන්‍ය බල්ලොනේ.... මට හිතෙන්නේ මිනිස්සු තමන්ගේ තත්වේ පෙන්නන නැත්තන් අහල පහල මිනිස්සුන්ට ශෝව් එක දාන්න ... හොද බ්‍ර්ඩ් හදාගෙන ලෙඩක් හැදුනම වියදම දරාගන්න බැරුව පාරවල් වල ගිහින් දානව කියල ... :angry: :angry: :angry:

    Could they be cross/ mixed breeds..?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,971
    4,197
    113
    මම දෑහින් දැක්ක මිනිහෙක් කපල මරනව.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    අඩෝ මට මිනිහෙක් මැරුවත් බල්ලෙක්/සතෙක් මරන ඒවා මරන්න බෑ. සත්තු ඔහොම තේරුමක් නැතුව මරන කැරියෝ දුක්විඳලා මැරෙන්න ඕනා. :angry::angry:
    මටත් එහෙම තමයි. මිනිහෙක්ට ගහලා මරනවා බලන්න පුලුවන්. සතෙක්ට කරදරයක් වෙනවා බලන්න බෑ. එහෙම දෙයක් දැක්කොත් හිත හදාගන්නවා ඌ සතෙක් වෙලා එහෙම දෙයක් සිද්ධ උනේ ඌත් කලින් භවයක ඔය විදිහටම සත්තු මරන්න ඇති කියලා හිතලා
     
    • Like
    Reactions: KDH and tharakaf

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,401
    20,653
    113
    මචන් උබලට ෆ්බ් එකේ එහෙට මෙහෙට යද්දී තේරෙන්නද්ද ඉස්සරට වඩා හොඳ බ්‍රීඩ් බල්ලෝ පාරවල් වල දාල ගිහිල්ල එක්කෝ වද දිල මැරෙන්න ඔන්න මෙන්න ඉන්න සැහෙන ඉන්නවා:(:(:(:( ..මන් කියන්නේ අවුරුදු 10කට කලින් වගේ අපිට දකින්න ලැබුනේ පාරේ නොර්මල් අපේ සාමාන්‍ය බල්ලොනේ.... මට හිතෙන්නේ මිනිස්සු තමන්ගේ තත්වේ පෙන්නන නැත්තන් අහල පහල මිනිස්සුන්ට ශෝව් එක දාන්න ... හොද බ්‍ර්ඩ් හදාගෙන ලෙඩක් හැදුනම වියදම දරාගන්න බැරුව පාරවල් වල ගිහින් දානව කියල ... :angry: :angry: :angry:
    කොවිඩ් වලින් පස්සේ සත්තුන්ට එහෙම කැමැත්තක් නැති උනුත් සත්තු හදන්න ගත්ත ගෙවල්වල පොඩි උන්ගේ පාළුවට....පස්සේ පස්සේ මිනිස්සු බිසී ආයේ බිසී වෙද්දී ගොඩක් උන් සත්තු ගැන බැලුවේ නෑ පාරට දාන එක් කලේ
     
    • Sad
    Reactions: thanush000