

තු නොදකින්ඩෑෂ් බෝඩ් දැක්කම හිතෙන්නේ ලොන්ත පෝල් වෙන්න පැදපු එකක් වගේනේ බන්.anyway Congratulations!!
ඔව් , අර කොලොම්බියන් එකාගෙත් පයියට වෙඩි තියලලු අද කාර්ටෙල් එකෙන්
අපේ බස් වල කොන්දොස්තරලත් ඉන්නවා නේ.. රිවස් කරනකොට පස්ස බලන්න, වාහනේ කැඩුනොත් සපෝර්ට් එකට වගේ එක්කරන් යනවා නේද? සමහර තැන් වල නම් ගෝලයෙක් දාන් යනවා බඩු බාන්න පටවන්න වගේ සීන් වලට.. ඔය ටික තමා මම දන්නේ, බලමු දන්න කෙනෙක් කියයි නේ.දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් ලංකාවේ ලොරි වල ගෝලයෝ ඉන්නේ driver ට අමතරව ?
ගොඩක් රටවල long haul trucks දවස් ගනන් යන ඒවා උනත් ඉන්නේ driver විතරයි නේ![]()
පිටරටවල only the driver, රිවර්ස් කැම්ස් තියෙනවාඅපේ බස් වල කොන්දොස්තරලත් ඉන්නවා නේ.. රිවස් කරනකොට පස්ස බලන්න, වාහනේ කැඩුනොත් සපෝර්ට් එකට වගේ එක්කරන් යනවා නේද? සමහර තැන් වල නම් ගෝලයෙක් දාන් යනවා බඩු බාන්න පටවන්න වගේ සීන් වලට.. ඔය ටික තමා මම දන්නේ, බලමු දන්න කෙනෙක් කියයි නේ.
ow eye asawak awa. ada gannawaමෙකෙ 20 දෙනෙක් ව්තර ගනන් අහලා තිබ්බා, ගන්නද?

උන්ගෙ ගෙදරට යන පාරත් ලංකාවෙ හයිවේ වගෙ එකේ හරවන්ඩ , u turn ගහන එක ලංකාවෙ තරම් සංකීරන නෑ. සාගරයක් වගේ ලොකු Truck stops තියෙනවා රෙස්ට් කරන්න .දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් ලංකාවේ ලොරි වල ගෝලයෝ ඉන්නේ driver ට අමතරව ?
ගොඩක් රටවල long haul trucks දවස් ගනන් යන ඒවා උනත් ඉන්නේ driver විතරයි නේ![]()

360 cam demmoth puluwan neda?උන්ගෙ ගෙදරට යන පාරත් ලංකාවෙ හයිවේ වගෙ එකේ හරවන්ඩ , u turn ගහන එක ලංකාවෙ තරම් සංකීරන නෑ. සාගරයක් වගේ ලොකු Truck stops තියෙනවා රෙස්ට් කරන්න .
ලංකාවේ නම් පාරක් අයිනේ තේ බොන්ඩ නවත්තන එකේඉදන් ආයෙත් පාරට ගද්දි පාරෙ අනිත් වාහන නවත්තන එකත් සහයකගෙ වැඩක් වෙලා.
මන් මේ truck simulator ගහලා ගත්ත අත්දැකීම් ඔවා. මට බර වාහන ලයිශන් එකක් වත් නෑ. වෙන හේතු තියෙනවද දන්නේ නෑ![]()
කැම් විතරක් බෑ බන් ලංකාවේ. පාරට රිවස් එකක් ගහද්දී අඩියක් තිබ්බත් බයික් රින්ගවනවනේ360 cam demmoth puluwan neda?
Ettatama hoda wedak.@AnuradhaRa මේකට සෙට් වෙයින්කො හුත්තො
තොගෙ අසනීපෙ ප්‍රශ්නයක් නෑ මේ වගේ ජොබ් කරන්න. එක තැන ඉන්න දෙයක් නැහැනේ
නිතරම වාහනේ යන නිසා බෝරින් වෙන්නෙ නැහැ
ඕන නං ලැප් එකකුයි ඩොන්ගල් කට්ටකුයි ගනිං AC ලොරියෙ යන ගමං අපිට අප්ඩේට් දාපන්