Water Board එකේ water මීටර් නෑ

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    දැන් නම් තිත්ත වෙලා බන් තියෙන්නේ, වාහන අංක තහඩු අවුරුද්දකට එහා ඉඳන් නෑ වගේ ඒ පාර water board එකේ වතුර මීටර් නෑලු එකේ.
    මොන කාලකන්නිද බන් ඉන්නේ මේවා වල, මනුස්සයෙක්ට වතුර ගන්න සල්ලි ගෙවලා මාස ගානක් ඉන්නවා මේ HTTP ලා මීටර් ගේනකන්, හැබැයි තාමා මීටර් නෑ, පාණ්ඩුවෙ එකෙක්වත් මීක් නෑ, ගේන දවසක් පේන්නවත් නෑ.

    දැන් කියන්න එපා බං ලින් කපන්න කියලා, ප්‍රාදෙශීය සභාවේ අනුමත ප්ලෑන් එකේ කොන්දෙසි දාලා තියෙන්නේ ලිං කපන්න බෑ කියලා. අනික කොළඹ පර්චස් 6 කෑලි වලට මොන ලිං ද.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,407
    36,331
    113
    මැදමහනුවර
    727448554-1604413367918749-857041497595095822-n.jpg
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,006
    7,566
    113
    Galaha
    අපිට තියෙන ප්‍රශ්නයක් කියන්නම් ඔය වතුර මීටර් සීන් එක නිසා. අර දිත්වා සුලි කුනාටු කාලේ අපේ ටැප් වල පස් එක්ක ගස් වල මුල් එහෙම ඇවිල්ලා මිටර් කැඩුනා. දැන් මිටර් වැඩ නෑ වතුර එනව. දැන් මීටර් වැඩි නිසා අන්තිමට ආපු බිලමයි හැම මාසෙම අපිට එන්නෙ. අපි අවුරුදු මාසෙයි වෙසක් ආසෙයි දෙකේම ගෙදර හිටියෙ නෑ ඒත් අපිට අර බිලම ඇවිල්ල තිබුනා. අලුත් එකක් මාරු කරල දුන්නෙත් නෑ තවම.
     
    • Sad
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,697
    1
    15,414
    113
    දැන් නම් තිත්ත වෙලා බන් තියෙන්නේ, වාහන අංක තහඩු අවුරුද්දකට එහා ඉඳන් නෑ වගේ ඒ පාර water board එකේ වතුර මීටර් නෑලු එකේ.
    මොන කාලකන්නිද බන් ඉන්නේ මේවා වල, මනුස්සයෙක්ට වතුර ගන්න සල්ලි ගෙවලා මාස ගානක් ඉන්නවා මේ HTTP ලා මීටර් ගේනකන්, හැබැයි තාමා මීටර් නෑ, පාණ්ඩුවෙ එකෙක්වත් මීක් නෑ, ගේන දවසක් පේන්නවත් නෑ.

    දැන් කියන්න එපා බං ලින් කපන්න කියලා, ප්‍රාදෙශීය සභාවේ අනුමත ප්ලෑන් එකේ කොන්දෙසි දාලා තියෙන්නේ ලිං කපන්න බෑ කියලා. අනික කොළඹ පර්චස් 6 කෑලි වලට මොන ලිං ද.
     
    • Haha
    Reactions: Inigo Montoya

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    keeyak hari deela ganna puluvn vidiyak athi hoyala blnna!
    පෞද්ගලිකව හරිම අකමැති දෙයක්, ඒත් කරන්න වුනොත් කරන්න වෙනව වෙලාවේ හටියට.
    අපිට තියෙන ප්‍රශ්නයක් කියන්නම් ඔය වතුර මීටර් සීන් එක නිසා. අර දිත්වා සුලි කුනාටු කාලේ අපේ ටැප් වල පස් එක්ක ගස් වල මුල් එහෙම ඇවිල්ලා මිටර් කැඩුනා. දැන් මිටර් වැඩ නෑ වතුර එනව. දැන් මීටර් වැඩි නිසා අන්තිමට ආපු බිලමයි හැම මාසෙම අපිට එන්නෙ. අපි අවුරුදු මාසෙයි වෙසක් ආසෙයි දෙකේම ගෙදර හිටියෙ නෑ ඒත් අපිට අර බිලම ඇවිල්ල තිබුනා. අලුත් එකක් මාරු කරල දුන්නෙත් නෑ තවම.
    ඔකුන් ඕවා හදල දෙන්නේ නෑ බන් උන්ට වෙන වැඩ තියෙනවනේ.
    මණ්ඩලේට ගියා එස්ටිමේට් එකට සල්ලි ගෙවන්න, කවුන්ටර් 10ක් විතර තිබ්බ එක එක නම් ගහගෙන, හැම එකාම කළේ යූටියුබ්, ටික්ටොක් වීඩියෝ බල බල හිටපු එක. කරන්න වැඩකුත් නෑ වගේ, මේසෙ කෙළවර ෆයිල් ටිකක් නම් තිබ්බා, කම්පියුටර් එකක් නම් බෙහෙතකට තිබ්බේ නෑ, 1996 වගේ ෆීලින් එක්ක්ට් තියෙන ඔෆිස් එකක්.

    පාන්ඩුවට ඔව කරන්න වෙලාවක් නෑ අස්වැසුම වෙලාවට ගෙවන්න තියෙනවා
    අනිවා, කටින් වැඩ කෝටියය්.
    ------ Post added on Jun 24, 2026 at 1:33 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,089
    6,414
    113
    area එකේ අවුලක් වෙන්න ඇති
    මගේ වතුර මීටරේ මාරු කරලා ගියා සති දෙකකට විතර කලින්
    බිල බලන එකා කියලා මගේ වතුර මීටරේ වැඩ කරන්නෙ නැහැ කියලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113

    area එකේ අවුලක් වෙන්න ඇති
    මගේ වතුර මීටරේ මාරු කරලා ගියා සති දෙකකට විතර කලින්
    බිල බලන එකා කියලා මගේ වතුර මීටරේ වැඩ කරන්නෙ නැහැ කියලා.
    කොහෙද මචන් ඒරියා එක?
    ------ Post added on Jun 24, 2026 at 1:41 PM
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,517
    113
    අපිට තියෙන ප්‍රශ්නයක් කියන්නම් ඔය වතුර මීටර් සීන් එක නිසා. අර දිත්වා සුලි කුනාටු කාලේ අපේ ටැප් වල පස් එක්ක ගස් වල මුල් එහෙම ඇවිල්ලා මිටර් කැඩුනා. දැන් මිටර් වැඩ නෑ වතුර එනව. දැන් මීටර් වැඩි නිසා අන්තිමට ආපු බිලමයි හැම මාසෙම අපිට එන්නෙ. අපි අවුරුදු මාසෙයි වෙසක් ආසෙයි දෙකේම ගෙදර හිටියෙ නෑ ඒත් අපිට අර බිලම ඇවිල්ල තිබුනා. අලුත් එකක් මාරු කරල දුන්නෙත් නෑ තවම.
    එතකොට අනෙක් මාස වල වැඩියෙන් පාවිච්චි කරලා අඩුවෙන් ගෙවන ඒවා ,ඒවත් කියපන් බාගෙට නොකිය
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,006
    7,566
    113
    Galaha
    එතකොට අනෙක් මාස වල වැඩියෙන් පාවිච්චි කරලා අඩුවෙන් ගෙවන ඒවා ,ඒවත් කියපන් බාගෙට නොකිය
    වැඩියෙන් පාවිච්චි වෙන්නෙන් නෑනේ බං අපේ ගෙදර අපි 3යි ඉන්නෙ. වතුර unit 13යි මාසෙටම යන්නෙ. ඒක වෙනස් වෙන්නෙ නෑ ඉස්සර ඉඳලම. හැබැයි මම දැන් වාහන එහෙම හෝදනව ලොස් නැතුව බිල හරියට එන්නෙ නැති නිසා. :rofl:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    CEB එකේ මීටර් නෑ. disconnection meter ගෙනල්ල හයි කරන්නෙ. digital එක කොහොමටත් නෑ.
    ඔව් ඔව්, ඒ ප්‍රශ්නෙ තාම තියෙනවා, ඒකේ වෙලා තියෙන්නේ අර මණ්ඩලේ කෑලි 4 ට කඩපු නිසා බඩු ගන්න බැරි ගොන් පාට් එකක්, ලංකාවේ මීටර් තියෙනවා.
     
    • Like
    Reactions: Amith0424

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    තමන්ගේ ගමටවත් වැඩක් කරන්නේ නැති එකා රටට වැඩක් කරයිද....පචයි, කයියයි විතරයි...:oo:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    තමන්ගේ ගමටවත් වැඩක් කරන්නේ නැති එකා රටට වැඩක් කරයිද.පචයි, කයියයි විතරයි...:oo:

    ආයෙත් අහලා
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Higana ratak bn. 38k neh new connection fee ekath
    ඔව් බන්. බයිල නම් තියෙනවා, වැඩක් කෙරෙන්නේ නෑ.
    57ක් ගෙව්වා.

    නිකම් බය්ල ගහන්න එපා බන් .අදාල ඒරියා එකේ නැතිව ඇති පොඩ්ඩක් මතක් කරපන් .අපේ මීටරේ කැඩිලා ඊයේ හවස හය් කලා .
    ඒරියා එකත් එක්ක විස්තරේ කියපන්කො, මමත් මේ මහ එකාට අමතන්න විස්තර හොයන ගමන් ඉන්නේ, නැති මීටර් හොයන්න උදව්වක්දෙන්න.
    ------ Post added on Jun 24, 2026 at 1:51 PM