කුරුලු පැටියෙක් හම්බුනා

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මෙන්න මූ හම්බුනා වත්තේ ඉඳල

    ඇස් අරින්නේත් නෑ.. හොට තුවාල වෙලා

    හවසට vet ගාවට අරන් යන්න ඕන

    මෙයා මොන ජාතියේද කියලා දන්නවද? මොනවහරි උපදෙසක් දෙන්න පුළුවන්ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    කූඩුව අහල පහළක ඇති බන්. තියල තිබ්බ නම් කුරුළු අම්මා ආයෙ ගනියි. කාක්කො කොටන්න ඇති. මම හිතන්නෙ. 🤷‍♂️
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,577
    113
    කවුඩෙක් හරි වැහි ලිහිනියෙක් වගේ නේද

    වතුර පොවන්න යන්න එපා. කුරුල්ලොන්ට වතුර පෙවුවම මැරෙනවා අපි පොවන වතුර උන්ට බොන්න බැහැ
    තනියම බොන්න දෙන්න වතුර දෙනවා නං

    කොහා හරි කාක් පැටියෙක් හරි වගේ
    උන් ලොකුයි නේ
    පැටවුත් ලොකු එකෙක් තරම්ම වගේ ලොකුයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,495
    113
    35
    Spain
    අර පියාපත් දෙක කතිර හැඩේට තියෙන්නේ වැහි ලිහිණියට.
    කවුඩෙක් හරි වැහි ලිහිනියෙක් වගේ නේද

    වතුර පොවන්න යන්න එපා. කුරුල්ලොන්ට වතුර පෙවුවම මැරෙනවා අපි පොවන වතුර උන්ට බොන්න බැහැ
    තනියම බොන්න දෙන්න වතුර දෙනවා නං

    උන් ලොකුයි නේ
    පැටවුත් ලොකු එකෙක් තරම්ම වගේ ලොකුයි
    ඔවු මේ වැහිලිහිණියා තමයි.

    මට කාක් පැටියෙක් හදන්න හෙන ආසාවක් තියෙනවා. එක සැරයක් මාතර බෝධිය ගාවදි කාක් පැටියෙක් පාර අයිනේ ඉන්නවා දැකල අහුලන්න ගිහින් කාක් රංචුවම ඇවිත් මට අනින්න ගත්ත. දුවල ගිහින් බේරුණේ .
    ------ Post added on Jun 24, 2026 at 1:36 PM
     
    • Like
    Reactions: infernocus

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    වැහිලිහිණියා

    what-is-this-bird-v0-7l9jsqtm3qdb1.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    අර පියාපත් දෙක කතිර හැඩේට තියෙන්නේ වැහි ලිහිණියට.

    ඔවු මේ වැහිලිහිණියා තමයි.

    මට කාක් පැටියෙක් හදන්න හෙන ආසාවක් තියෙනවා. එක සැරයක් මාතර බෝධිය ගාවදි කාක් පැටියෙක් පාර අයිනේ ඉන්නවා දැකල අහුලන්න ගිහින් කාක් රංචුවම ඇවිත් මට අනින්න ගත්ත. දුවල ගිහින් බේරුණේ .
    ------ Post added on Jun 24, 2026 at 1:36 PM
    කාක්කො හදන්න බෑ නීති විරෝධී
     
    • Wow
    Reactions: Inigo Montoya

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    කරවල පෙන්දෙක්
    51825392776_a2d04e3570_b.jpg
    මොකා..

    මු කවුඩා. මුට ඇහුනනම් වහකලා මැරෙයි. අහල තියෙන විදිහට මුට ගොඩක් සත්තුන්ගෙ හඩ අනුකරනය කරන්න පුළුවන් සතෙක්.
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,047
    7,649
    113
    Galaha
    මොකා..

    මු කවුඩා. මුට ඇහුනනම් වහකලා මැරෙයි. අහල තියෙන විදිහට මුට ගොඩක් සත්තුන්ගෙ හඩ අනුකරනය කරන්න පුළුවන් සතෙක්.
    අපි කියන්නෙ කරෝල පෙන්දා කියල. කවුඩා කියන්නෙ අර මයින වගේ එකාටනෙ. නම මොකක් උනත් ඔය හම්බෙලා ඉන්න පැටිය ඔය පින්තූරේ ඉන්න එකෙක්. :P
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,488
    113
    මොකා..

    මු කවුඩා. මුට ඇහුනනම් වහකලා මැරෙයි. අහල තියෙන විදිහට මුට ගොඩක් සත්තුන්ගෙ හඩ අනුකරනය කරන්න පුළුවන් සතෙක්.
    මියෑව්.මියෑව්. මියෑව්.
     
    • Like
    Reactions: Inigo Montoya

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    අපි කියන්නෙ කරෝල පෙන්දා කියල. කවුඩා කියන්නෙ අර මයින වගේ එකාටනෙ. නම මොකක් උනත් ඔය හම්බෙලා ඉන්න පැටිය ඔය පින්තූරේ ඉන්න එකෙක්. :P
    නෑ මේ එකෙක් නෙවෙයි .. කවුඩා තරම් හොට දිගත් නෑ පිහාටු වල හැඩයත් වෙනස්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,047
    7,649
    113
    Galaha
    කොහා හරි කාක් පැටියෙක් හරි වගේ
    කොහාගේ හොට සුදුපාටයි ඇස් රතු පාටයි.
    නෑ මේ එකෙක් නෙවෙයි .. කවුඩා තරම් හොට දිගත් නෑ පිහාටු වල හැඩයත් වෙනස්
    එහෙනම් වැහිලිහිනියෙක් වෙන්න ඇති. උඹ කොයි පාලතෙද මචං.