මූ ඉස්සර 2.50 ව්ලොග් කර කර ඉදපු එකානෙ, මූ බික කියල මගුලක් දැම්මෙ ඇත්තටම රෙස්ටුරන්ට් කරන්න උවමනාවට නෙමෙයි, අර කොත්ත්තුවා වගේ වෙන වැඩකට වෙන්නෝනෙ කියල මිනිස්සු කිව්වෙ කට කහනවට නෙමෙයි වගේ
Last edited:




mokakd e case 1?එහෙම හරි මූ ටැක්ස් එකක් ගෙවලා. සිකුරාදා හවස යාපනේ යන බිලියනපති දෙමෙල්ලුන්ට නම් බිල්පොතක් වත් නැහැ.
ගෑනි බෝන් රිච්. මූ නෙමෙයි. මූ නම් පරන X1 කට්ටක් පැදගෙන ඉදියෙ කලින්. අච්චර ඉන්වෙස්ට්මට් කරල ගහපු බික සෙට් එකම, නිකන් අතෑරල දැම්මා කෙටි කාලෙකින්. හරිහමන් රස්සවක් වෙනින් බිස්නස් එකක් කරන පාටක් පේන්නත් නෑ. හැබැයි නිතර overseas ටුවර්ස් යනවා කපල් එක, මෙහෙම කෝටි 6, 7 වන්ඩි බස්සනවා, එක්කො මූ සල්ලි ගහකින් කඩනවාmun born rich bn
ඩුබායි සහනාදාර හොරකන් කරේ මු නේද.






මූත් money laundering ද?රනිල්ගේ හොර සල්ලි වෙන්න ඇති..සුදා අයියට කියන්න ඕන මූ ගැන..සුදා අයියා මූව සෝෂල් මීඩියා වල විනාස කරලම දායි .
Sudaa ayya lokuda bn ubata ?මූත් money laundering ද?රනිල්ගේ හොර සල්ලි වෙන්න ඇති..සුදා අයියට කියන්න ඕන මූ ගැන..සුදා අයියා මූව සෝෂල් මීඩියා වල විනාස කරලම දායි .
![]()

කක්කි සුදා උඹට සුදා අය්ය ද බන්. ඊව්මූත් money laundering ද?රනිල්ගේ හොර සල්ලි වෙන්න ඇති..සුදා අයියට කියන්න ඕන මූ ගැන..සුදා අයියා මූව සෝෂල් මීඩියා වල විනාස කරලම දායි .
![]()

එනිවේ අපේ එකම හීනෙ කවදහරි @Psiko ත් මේකක් බස්සල සීට් හතේ කෑලි 7ක් දාගෙන යනවා බලනෙක තමයි
ඔව් ඩ්ර්යිවින් සිට් එකේ යන කෑල්ල යන්නෙ මුගෙ ඔඩොක්කුවෙ
pettah ලොකුම බිස්නස් කාරයින් කෑෂ් වලට හැමදේම කරන්නේ. බඩු ගේන්නේ උන්ඩියල්, රේගුව clearance ඔක්කොම කරන්නේ 3rd party.mokakd e case 1?
Can you explain a bit more brotherpettah ලොකුම බිස්නස් කාරයින් කෑෂ් වලට හැමදේම කරන්නේ. බඩු ගේන්නේ උන්ඩියල්, රේගුව clearance ඔක්කොම කරන්නේ 3rd party.
කඩේ board එකක් වත් නෑ.... නමුත් දවසක sale එක මිලියන 100 පනිනවා. සිකුරාදා හවසට train එකේ යාපනේ යනවා.
ගමේ බයිසිකල් පැදලා ආපහු සඳුදට එනවා.
ඔව් බං මාත් අහල් තියෙනවා. උන්ට VAT ගෙවන්න මුකුත් නෑ උන් කෝම හරි මග අරිනවා. හරිහමන් නියාමනයක් නෑ. නීත්‍යානුකූලව කොච්චර දියුනු වෙන්න ට්‍රයි කලත්, කොච්චර සල්ලි tax වලට ගෙවනව බලපං. අය අස්වැසුම උන්. මෙහෙත් ඉන්නව බං අස්වැසුම ගන්න උන්, උන්ට එහෙම අහේනියකුත් නෑ. අපිනම් ගෙදර වත්තෙ මොනා හරි හදනවා උන් එහෙමවත් නෑ මාර සැප ජීවිත එව්වාpettah ලොකුම බිස්නස් කාරයින් කෑෂ් වලට හැමදේම කරන්නේ. බඩු ගේන්නේ උන්ඩියල්, රේගුව clearance ඔක්කොම කරන්නේ 3rd party.
කඩේ board එකක් වත් නෑ.... නමුත් දවසක sale එක මිලියන 100 පනිනවා. සිකුරාදා හවසට train එකේ යාපනේ යනවා.
ගමේ බයිසිකල් පැදලා ආපහු සඳුදට එනවා.
පොඩ්ඩක් හොයල බලපන් අනිවා අස්වැසුමත් ගන්නවා ඇතිpettah ලොකුම බිස්නස් කාරයින් කෑෂ් වලට හැමදේම කරන්නේ. බඩු ගේන්නේ උන්ඩියල්, රේගුව clearance ඔක්කොම කරන්නේ 3rd party.
කඩේ board එකක් වත් නෑ.... නමුත් දවසක sale එක මිලියන 100 පනිනවා. සිකුරාදා හවසට train එකේ යාපනේ යනවා.
ගමේ බයිසිකල් පැදලා ආපහු සඳුදට එනවා.