රනිල් මොනවද හැදුවෙ?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    18,498
    18,068
    113
    මේ කියන්නෙ සජබෙ වත් මාලිමාව වත් ඇවිල්ල රට හදයි කියල නෙමෙයි. හැබැයි දැන් රනිල් ලංකාව ගොඩ දැම්ම කියල කියන සෙට් එකක් ඉන්නවනෙ. අන්න උන්ගෙන් අවංකවම අහන්නෙ උඹලට මීට වඩා වෙනස් දෙයක් කියන්න පුලුවන් නන් කියපන්. බොරුවට එක එකාට බැනගන්න ගොන් ආතල් ගන්න නෙමෙයි. උඹල රටක් ගොඩ යනව හදනව කියන්නෙ මොකක්ද කියල කියපන්.

    මේකයි කතාව. ගෝඨා යනකොට අලුත් මහ බැංකු අධිපතිව පත් කරල යනව. මිනිහ fucked up වෙලා තිබ්බ ආර්තිකේ ආපහු පොඩ්ඩක් stable කරගන්න පොලී අනුපාතික වැඩි කරන එක, Foreign currency rates float කරන එක වගේ දේවල් ටිකක් කරනව. ඒකත් එක්ක අර කෙලවේගෙන පහලට ගිය ආර්තිකේ පහලට යන එක නවතිනව.

    මහ බැංකුව කරපු දේවල් ටික ඇරුනම රනිල් මොනවද මේ අවුරුදු දෙකට කරේ?

    මට මේ ත්‍රේඩ් එක දාන්න හිතුනෙම ඊයෙ වෙච්ච සිද්දියක් හින්ද. AC bus එකක නැග්ග රස්නෙ නිසා සහ වෙන බස් බල බල ඉද්දි පරක්කු වෙන නිසා. මූ මුල් කිලෝමීටර් දෙකක් විතර තව AC එකක් එක්ක රේස් එකේ ආවා. හෝල්ට් එකකදි අරූ ඉස්සර කරා. ඒ පාර මූ එතනම විනාඩි 10 කට වඩා නවත්තන් ඉදිය. එතන ඉදන් දිගටම ෆුට් සයිකලේකට වඩා හිමින් ආවෙ. AC ත් නෑ හරියට. AC එකෙත් රස්නෙයි. මෙහෙම දේවල් සිද්ද නොවෙන්න රනිල් වත් ඊට කලින් ඉදපු එකෙක්වත් මොනවද කරේ? මේවා කරන්න අමුතුවෙන් සල්ලි ඕනෙ නෑ. ප්‍රතිපත්ති සහ ඕනෙකම විතරයි ඕනෙ.

    රටේ උද්ධමනය පාලනය වගේ මහ බැංකුවට අයිති වැඩ ඇවිල්ල ඕන රටක අනිවාර්‍යෙන් සිද්ද වෙන්න ඕනෙ basic ම දේවල් (minimum requirements). ඒවා රටේ දියුණුව නෙමෙයි. මමනන් රටේ දියුණුව කියල දකින්නෙ

    පොදු ප්‍රවාහනය (රටේ ආර්තිකයට බලපාන ප්‍රධානම සාධකය)
    සෞඛ්‍ය
    අධ්‍යාපනය
    ව්‍යාවසායකයන්ට තියෙන සපෝට් එක
    රජයේ ආයතන වල කාර්‍යක්ෂමතාවය

    වගේ දේවල් වල දියුණුව. මිනිස්සුන්ට අඩු ගානට බඩු ගොඩක් ගන්න නන් පඩි වැඩි කරල බෑ. ඒකට රටේ GDP එක වැඩි වෙන්න. Economic growth එකක් තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ රටේ කර්මාන්ත, සේවා තව තව වැඩි වෙන්න ඕනෙ. ඒ වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ?

    උඹල මොනවද රටේ දියුණුව කියල බලාපොරොත්තු වෙන්නෙ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,901
    32,968
    113
    KY
    රනිල් කරපු උට්ටක් නෑ බන්. ගෝටා යන්න කලින් කර දේ වලින් තමා ස්ටෙබල් උනේ නම් අඩුම ගානේ imf යන අග්‍රිමට් එක ගහලා තිබ්බෙත් බැසිල් මිසක් රනිල් නෙවේ.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    26,225
    18,851
    113
    :lol:

    අරගෙන කරන්න තිබ්බ නේ
    හැබය් පැනල දිව්වේ ?

    455806633-817933740476880-6801356438094574068-n.jpg


    ඔහු මොනවද කළේ යැයි අසන්නන් ගේ දැනගැනීම පිණිසයි .."

    01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.

    02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී.

    03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය.

    04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.ැ අහන

    05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.

    06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරණ ලදී.
    • නිල්වලා
    • පස්දුන්රට
    • මහවැලි
    • සියනෑ
    • නිට්ටබුව ශාරිපුත්ත
    • ඌව
    • හාපිටිගම
    • ශ්‍රී පාද
    • අඩ්ලච්ච්න

    07. H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්‍රමයන් ලක්දෙරණට හදුන්වා දීම.

    08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
    (පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය)

    09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම

    10. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    11. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම .

    12. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.

    13. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.

    14. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .

    15. අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම.

    16. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.

    17. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.

    18. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.

    19. බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම.
    ( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.)

    20. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම

    21. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම.

    22. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    23. 1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම. (
    😭
    .I.)

    24. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    25. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    26. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    27. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    28. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    29. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    30. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    31. වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.

    32. විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.

    33. "ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද" කියා ඇසූ
    ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    34. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    35. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය
    (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම.

    36. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම.

    37. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.

    38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.

    39. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ
    රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්
    මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර
    නෞකාව නාවික හමුදාවට ලබාගැනීම.

    40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.

    41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.

    42. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    43. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    44. එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම.

    45. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    46. සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    47. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම.

    48. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.

    49. ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් "සුවසැරිය" ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම.

    50. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම.

    51. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහා අදහාගත නොහැකි තරම් ප්‍රථිපාදන වෙන්කර දෙමින් දිවයිනේ සියලූම නිවාස නොමැති ජනතාව වෙනුවෙන් "ගම් උදාව"
    වැඩසටහන මගින් නිවාසා ලබා දීමට කටයුතු කිරීම.

    52. "Enterprises Sri Lanka" වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000/= සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    53. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල ඇදහිය නොහැකි අයුරින් පහත හෙලීමට කටයුතු කිරීම.

    54. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.

    55. තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    56. ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම.

    57. තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දීම

    58. ජනපති වූ පසු අදුරෙන් පෝලිම් යුගයෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ දැමිම, කැබිනට් ඇමතිවරැ 5 තනතුරැ අහිමි වීමට නීතිය ක්‍රියාත්මක වීම, අස්වැසුම උරැමය හදුන්වා දීම, ජාත්‍යන්තරය නවතා දැමු ව්‍යාපෘති නැවත ඇරබීම......

    ශ්‍රී ලංකාව වෙනුවෙන් කරපු වැඩවල බෝඩ් නොගැසූ ඔහු අද දිනය තෙක් මන්ත්‍රී වැටුපද ලබාගෙන නැත. ඔහු ගැන ඔබට ඇති තරම් විවේචන තිබිය හැක. එහෙත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වසර 40 කට වඩා කාලයක් ඔහු කල නිහඬ සේවයට ස්තූති නොකරන්නෙ කුහ|කයෙක් පමනයි
     
    Last edited:

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,473
    113
    49
    Glen Ellen, California, U.S.
    රනිල් කියන්නේ ඔය දේවල් කරන්න ආපු එකෙක් නෙවේ, ඌගේ රාජකාරිය රට වැටුණු වලෙන් අරන් ස්ථාවර කරලා දෙන එක. ඌ එක කළා, දැන් ඔය කියන දේවල් කරන්න ඌට පාර්ලිමේන්තු බලය එක්ක බලය දෙන්න, එතකොට මොකක් හරි කරලා පෙන්වයි.
     
    • Haha
    • Dislike
    Reactions: gannicuz and shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,498
    18,068
    113
    රනිල් කියන්නේ ඔය දේවල් කරන්න ආපු එකෙක් නෙවේ, ඌගේ රාජකාරිය රට වැටුණු වලෙන් අරන් ස්ථාවර කරලා දෙන එක. ඌ එක කළා, දැන් ඔය කියන දේවල් කරන්න ඌට පාර්ලිමේන්තු බලය එක්ක බලය දෙන්න, එතකොට මොකක් හරි කරලා පෙන්වයි.
    අනේ මචන් මේ බයිල ගහන්න එපා. රටේ අවුරුදු දෙකක් කියන්නෙ රටේ කෝටි දෙකක් මිනිස්සුන්ගෙ ජීවිතේ අවුරුදු 2 ක්. එහෙම අරක කරල මේක කරනව බයිල බෑ.

    රටේ බස් එකක් වෙලාවට යවාගන්න අමුතුවෙන් රජයට වියදමක් දරන්න ඕනෙද? නෑ. එහෙනන් ඇයි ඒක කරන්න බැරි?

    එක පාරකට එක දේකට විතරක් අවධානය දෙන්න ඕනෙ වගේ කතා කියන්න එපා. රටක පරිපාලනය කියන්නෙ එහෙම සරල excuses දෙන්න පුලුවන් දෙයක් නෙමෙයි.


    රනිල් කරපු උට්ටක් නෑ බන්. ගෝටා යන්න කලින් කර දේ වලින් තමා ස්ටෙබල් උනේ නම් අඩුම ගානේ imf යන අග්‍රිමට් එක ගහලා තිබ්බෙත් බැසිල් මිසක් රනිල් නෙවේ.
    ඔව්. ගෝඨා අන්තිමට බය වෙලා කරපු දේවල් ටිකම වෙන්න ඇරල බලන් ඉඳිය ඇරෙන්න රනිල් මොනවද කරේ? ජනාධිපති වෙනුවට පොල් ලෙල්ලක් තියල තිබ්බත් ඔය ටික ඔහොම්ම වෙනව.
    ------ Post added on Sep 8, 2024 at 4:59 PM
     
    • Like
    Reactions: nul and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,901
    32,968
    113
    KY
    අනේ මචන් මේ බයිල ගහන්න එපා. රටේ අවුරුදු දෙකක් කියන්නෙ රටේ කෝටි දෙකක් මිනිස්සුන්ගෙ ජීවිතේ අවුරුදු 2 ක්. එහෙම අරක කරල මේක කරනව බයිල බෑ.

    රටේ බස් එකක් වෙලාවට යවාගන්න අමුතුවෙන් රජයට වියදමක් දරන්න ඕනෙද? නෑ. එහෙනන් ඇයි ඒක කරන්න බැරි?

    එක පාරකට එක දේකට විතරක් අවධානය දෙන්න ඕනෙ වගේ කතා කියන්න එපා. රටක පරිපාලනය කියන්නෙ එහෙම සරල excuses දෙන්න පුලුවන් දෙයක් නෙමෙයි.



    ඔව්. ගෝඨා අන්තිමට බය වෙලා කරපු දේවල් ටිකම වෙන්න ඇරල බලන් ඉඳිය ඇරෙන්න රනිල් මොනවද කරේ? ජනාධිපති වෙනුවට පොල් ලෙල්ලක් තියල තිබ්බත් ඔය ටික ඔහොම්ම වෙනව.
    ------ Post added on Sep 8, 2024 at 4:59 PM

    සරලයි එකම තමා වෙන්නෙ. Imf එක ගියාට පස්සෙයි. ආනයන නතර කරලා තිබ්බ එවයි නිසයි ඩොලර් බිලියන 5ක් සංචිත හැදුනේ. ඒ ඔක්කොම කරේ ගෝටාබය කාලේ.
     
    • Like
    Reactions: nul

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,473
    113
    49
    Glen Ellen, California, U.S.
    අනේ මචන් මේ බයිල ගහන්න එපා. රටේ අවුරුදු දෙකක් කියන්නෙ රටේ කෝටි දෙකක් මිනිස්සුන්ගෙ ජීවිතේ අවුරුදු 2 ක්. එහෙම අරක කරල මේක කරනව බයිල බෑ.

    රටේ බස් එකක් වෙලාවට යවාගන්න අමුතුවෙන් රජයට වියදමක් දරන්න ඕනෙද? නෑ. එහෙනන් ඇයි ඒක කරන්න බැරි?

    එක පාරකට එක දේකට විතරක් අවධානය දෙන්න ඕනෙ වගේ කතා කියන්න එපා. රටක පරිපාලනය කියන්නෙ එහෙම සරල excuses දෙන්න පුලුවන් දෙයක් නෙමෙයි.
    එතකොට පාර්ලිමේන්තු බලයක් නැතිව නීති සම්පාදනය කරන්න අයිතියක් නැහැ කියල දේශනා කලේ ජවිපෙ, සජිත්ල? ඒවා බයිලා නෙවෙයිද? වෙලාවට බස් එකක් දුවන්න රනිල් මොකටද එකට ටයිම් කීපර් ඉන්නවා. ඌගේ ජොබ් එක හරියට කරන්නේ නැති නම් ජනාධිපති මැදිහත් වෙලා ඒවා කරවන්න ඕනද? එතකොට ජනාධිපති මුළු රටේම හැම එකාම කෑවාද බිව්වද කියලත් හොයන්න ඕනද? මිනිස්සු තමන්ගේ වගකීම ඉටු කරන්නේ නැතිව රටක් හැදෙන්නේ නැහැ. මිනිස්සු තමයි තීරණය කරන්නේ රට හැදෙනවද නැද්ද කියල, ඕක හොඳටම පැහැදිලි පලයන් යුරෝපේ රටකට, මිනිස්සු සාපේක්ෂව විනීතයි නීති පිළිපදිනවා, එත් ඒ කිසි දෙයක් කරන්නේ කවුරුහරි කෙවිටි කරලා නෙවේ. එත් දැන් අප්‍රිකාවෙන් ආසියාවේ බංග්ලාදේශ් පකිස්තාන් වලින් ආපු නූගත් හැත්තක් ඉන්නවා, උන් ඉන්න පළාත් බලන්න මුඩුක්කු වගේ, කොටින්ම උන්ගේ රටවල් වල වගේ අපිරිසුදු නීතියක් නැති පළාත් වෙලා. ඇයි එහෙම? ඒ මිනිස්සු දන්නේ නැහැ තමන් තමා රට හදන්නේ කියල. මිනිස්සු නීතිගරුක වෙන්න ඕන, රාජකාරිය අවංකව කරන්න ඕන. එතකොට රට හැදේවි. අපේ රටේ ඉන්න මිනිස්සු විනීතව පාරේ යනවා නම් කැලිකසල නිසි පරිදි බැහැර කරනවා නම් මේ රටත් විනීත මිනිස්සු ඉන්න වාසය කරන්න සුදුසු රටක් වෙනවා නේද? ඇයි ඔය සරල දෙය තේරුම් ගන්න බැරි?
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    10,965
    2,000
    113
    රනිල් කරෙ මිනිස්සුන්ට බදු ගහල මිනිස්සුන්ගෙන් අමතර බදු සල්ලි ප්රමනයක් අය කරගත්ත එකයි,
    රාජ්ය දෙපල විකුනගෙන කාපු එකයි, නය ගෙවන එක කල් දාගත්ත එකයි
    නැතුව හදපු ආර්තිකයක් නැ....

    රට ගොඩ ගත්තනම් අර්තිකෙ හැදුවනම් ඇයි බඩු මිල තාම වැඩි

    නය ගෙවන්න පටන් ගත්තම තමයි රැවටිල ඉන්න අයට රටෙ ඇත්ත තත්වෙ තෙරෙන්නෙ
    එතකොට තමයි අපායෙ ඉන්ටවල් ඉවර වෙන්නෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,294
    46,954
    113
    ලොකු අකුරු නූලක් 🤣

    වේදනාව වැඩි වෙන තරමට අකුරු ලොකු වෙනවා 🤣🤣
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    840
    93
    Earth
    යකො IMF එක ගත්ත එකම මදිද?ලන්කව IMF 16 පරක් ගිහින් ගත්ත Loans incomplete හින්ද ලන්කව blacklist කරල තිබ්බෙ. අනික බන්කොලොත් උනම loan එකක් ගන්න එක තම අමරුම. එවලට proposal ඩෙන්න ඔනෙ කොහොමද recover කරන්නෙ කියල. එක එචර ලෙසි නන් බන් ගොටට් කරනවා. අලුත් එකක්ට අවිත් ගොඩ ඩන්න බෑ කියන්නෙ එකඉ.රනිල් ඩුන්න plan එක තම IMF එකෙන් approve කරෙ. IMF ගතට පස්සෙ ADB , World Bank වලින් loan ඩුන්න. Tourism promote කරා, රට්වල් එක්ක කත කරල මිනිසුන්ව ජොබ්ස් වලට ඩම්ම, Fuel වලට වෙන රටවල උනට අවිත් ඉන්වෙස්ට් කරන්න හඩල ඩුන්න උන්ගෙ සල්ලි වලින්. රාට්වල් එක්ක කත කරල නය පස්සට දාගත්තා.එවත් කරල බහුපර්ශිවික නය සහ දුවිපරිශ්ක නයත් ගෙවලා දල තියන්නෙ මෙ 2 years වලට.lotus tower ekata අලුත් investments ගෙනවා. වහන ගෙන්නන එක නෑවතුවා. world bank එකෙන් අඩාර ගත්තා.රාජයෙ අදයම වියදම balance කරන්න Vat වඩි කරා. එකෙන් money print එක නෙවතුනා. Inflation අඩු උනා උබ හිතුවද Central Bank එකට සල්ලි නිකන් එනව කියලා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,901
    32,968
    113
    KY
    රනිල් කරෙ මිනිස්සුන්ට බදු ගහල මිනිස්සුන්ගෙන් අමතර බදු සල්ලි ප්රමනයක් අය කරගත්ත එකයි,
    රාජ්ය දෙපල විකුනගෙන කාපු එකයි, නය ගෙවන එක කල් දාගත්ත එකයි
    නැතුව හදපු ආර්තිකයක් නැ....

    රට ගොඩ ගත්තනම් අර්තිකෙ හැදුවනම් ඇයි බඩු මිල තාම වැඩි

    නය ගෙවන්න පටන් ගත්තම තමයි රැවටිල ඉන්න අයට රටෙ ඇත්ත තත්වෙ තෙරෙන්නෙ
    එතකොට තමයි අපායෙ ඉන්ටවල් ඉවර වෙන්නෙ

    👍
     
    • Like
    Reactions: shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,498
    18,068
    113
    :lol:

    අරගෙන කරන්න තිබ්බ නේ
    හැබය් පැනල දිව්වේ ?

    455806633-817933740476880-6801356438094574068-n.jpg


    ඔහු මොනවද කළේ යැයි අසන්නන් ගේ දැනගැනීම පිණිසයි .."

    01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.

    02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී.

    03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය.

    04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.ැ අහන

    05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.

    06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරණ ලදී.
    • නිල්වලා
    • පස්දුන්රට
    • මහවැලි
    • සියනෑ
    • නිට්ටබුව ශාරිපුත්ත
    • ඌව
    • හාපිටිගම
    • ශ්‍රී පාද
    • අඩ්ලච්ච්න

    07. H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්‍රමයන් ලක්දෙරණට හදුන්වා දීම.

    08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
    (පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය)

    09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම

    10. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    11. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම .

    12. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.

    13. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.

    14. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .

    15. අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම.

    16. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.

    17. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.

    18. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.

    19. බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම.
    ( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.)

    20. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම

    21. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම.

    22. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    23. 1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම. (
    😭
    .I.)

    24. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    25. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    26. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    27. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    28. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    29. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    30. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    31. වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.

    32. විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.

    33. "ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද" කියා ඇසූ
    ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    34. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    35. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය
    (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම.

    36. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම.

    37. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.

    38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.

    39. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ
    රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්
    මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර
    නෞකාව නාවික හමුදාවට ලබාගැනීම.

    40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.

    41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.

    42. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    43. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    44. එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම.

    45. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    46. සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    47. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම.

    48. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.

    49. ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් "සුවසැරිය" ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම.

    50. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම.

    51. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහා අදහාගත නොහැකි තරම් ප්‍රථිපාදන වෙන්කර දෙමින් දිවයිනේ සියලූම නිවාස නොමැති ජනතාව වෙනුවෙන් "ගම් උදාව"
    වැඩසටහන මගින් නිවාසා ලබා දීමට කටයුතු කිරීම.

    52. "Enterprises Sri Lanka" වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000/= සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    53. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල ඇදහිය නොහැකි අයුරින් පහත හෙලීමට කටයුතු කිරීම.

    54. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.

    55. තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    56. ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම.

    57. තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දීම

    58. ජනපති වූ පසු අදුරෙන් පෝලිම් යුගයෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ දැමිම, කැබිනට් ඇමතිවරැ 5 තනතුරැ අහිමි වීමට නීතිය ක්‍රියාත්මක වීම, අස්වැසුම උරැමය හදුන්වා දීම, ජාත්‍යන්තරය නවතා දැමු ව්‍යාපෘති නැවත ඇරබීම......

    ශ්‍රී ලංකාව වෙනුවෙන් කරපු වැඩවල බෝඩ් නොගැසූ ඔහු අද දිනය තෙක් මන්ත්‍රී වැටුපද ලබාගෙන නැත. ඔහු ගැන ඔබට ඇති තරම් විවේචන තිබිය හැක. එහෙත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වසර 40 කට වඩා කාලයක් ඔහු කල නිහඬ සේවයට ස්තූති නොකරන්නෙ කුහ|කයෙක් පමනයි
    අනේ බන් ඔය හෑල්ල හැමතැනම උස්සන් ගිහින් අලවන්න එපා. මං අහන්නෙ රටේ ජනාධිපති වෙලා මොකද කරේ කියල?
    (Anyway ෆොන්ට් සයිස් පොඩි කරපන් හීනමානෙ පෙන්නන් නැතුව)
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    17,175
    17,712
    113
    ගම මහනුවරයි
    අනේ බන් ඔය හෑල්ල හැමතැනම උස්සන් ගිහින් අලවන්න එපා. මං අහන්නෙ රටේ ජනාධිපති වෙලා මොකද කරේ කියල?
    uba polimeda inne ? badu ganne, thel ganne? gas ganne?

    ubala kele gune nathi adu kule parai


    ------ Post added on Sep 8, 2024 at 5:21 PM
     
    • Haha
    Reactions: shenat

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,594
    113
    රනිල් කරපු උට්ටක් නෑ.

    IMF agreement eka haduweth Basil.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,498
    18,068
    113
    වෙලාවට බස් එකක් දුවන්න රනිල් මොකටද එකට ටයිම් කීපර් ඉන්නවා. ඌගේ ජොබ් එක හරියට කරන්නේ නැති නම් ජනාධිපති මැදිහත් වෙලා ඒවා කරවන්න ඕනද?
    අනිවාර්‍යෙන් කරන්න ඕනෙ. රාජ්‍ය සේවය අයිති රජයට. කම්පැනියක සේවකයො හරියට වැඩේ කරන්නෙ නැත්තන් බුල කෙලිනව නන් මුලු සිස්ටම් එකම අවුල් ගිහින් නන් ඒක කම්පැනියෙ CEO බලන්නෙ නැතුව අපිද බලන්න ඕනෙ?

    මොන රටකවත් මිනිස්සු තනියෙන් හැදෙන්නෙ නෑ. ඒකට තමයි නීති සහ යාන්ත්‍රණ තියෙන්න ඕනෙ. යුරෝපෙ උන් එහෙම ඉන්නෙ උන් පරම්පරා ගානක් තිස්සෙ ඒ නීති යාන්ත්‍රණ ඇතුලෙ ජීවත් වෙච්ච හින්ද සහ උන්ගෙ ආර්තික මට්ටම හොඳ නිසා. ඔය දෙකම කරන්න පුලුවන් දේශපාලනයෙන් විතරයි. දශක කීපෙකට කලින් ඔය රටවල් ලංකාවට අන්තයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,498
    18,068
    113
    uba polimeda inne ? badu ganne, thel ganne? gas ganne?

    ubala kele gune nathi adu kule parai


    ------ Post added on Sep 8, 2024 at 5:21 PM

    ඔය ඔක්කොටම බලපෑවෙ එකම එක දෙයයි. ඒක තමයි සල්ලි ප්‍රින්ට් කරන්න ගිහින් විදේශ මුදල් සංචිත වලට කෙල කර ගැනීම.
    ඕක මහ බැංකුවෙන් ශේප් එකේ ගොඩ දැම්මම ඕවා කොහොමත් නවතිනව.
    මම අහන්නෙ ඔය මහ බැංකුවෙන් ගත්ත තීරණ ටිකෙන් වෙච්ච effect එක ඇරෙන්න මොනවද කරේ කියල.
    ප්‍රතිපත්තිමය තීරණ වලින් විතරක් කරන්න පුලුවන් තව දහස් ගානක් දේවල් තියෙනව.
     
    • Like
    Reactions: shenat