රනිල් මොනවද හැදුවෙ?

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,473
    113
    49
    Glen Ellen, California, U.S.
    රනිල් කරෙ මිනිස්සුන්ට බදු ගහල මිනිස්සුන්ගෙන් අමතර බදු සල්ලි ප්රමනයක් අය කරගත්ත එකයි,
    රාජ්ය දෙපල විකුනගෙන කාපු එකයි, නය ගෙවන එක කල් දාගත්ත එකයි
    නැතුව හදපු ආර්තිකයක් නැ....

    රට ගොඩ ගත්තනම් අර්තිකෙ හැදුවනම් ඇයි බඩු මිල තාම වැඩි

    නය ගෙවන්න පටන් ගත්තම තමයි රැවටිල ඉන්න අයට රටෙ ඇත්ත තත්වෙ තෙරෙන්නෙ
    එතකොට තමයි අපායෙ ඉන්ටවල් ඉවර වෙන්නෙ
    හොඳයි, ජවිපෙ ආවාම ඔය දේවල් වෙනස් අතකට වේවි කියල හිතනවද? ආචාර්ය හැරිණි අමරසූරිය කියල තිබුන කටු කන්න වෙනවා, අමාරු කාලයක් එනවා, එකට ලැහැස්ති වෙන්න කියල. අපි කවුරුත් කටුව කන්න ඕන. මේකේ වගකීම මහජනයා විඳින්න ඕන. මොකද රට මෙහෙම වුනේ මහජනයාගේ වැරැද්දෙන්. මේක මම පැහැදිලි කරන්නම් මෙහෙම. අපේ මිනිස්සු පෞද්ගලිකව ඇමක් ලැබෙනවා නම් පගාවක් දෙනවා නම් ඕනෑම කෙනෙකුට ඡන්දය දෙනවා. ඒ දවස්වල ඇමති කෙනෙක් හිටියා උළු දෙය්යා කියල, මිනිහ හැම ගෙදරකටම සංකේතාත්මකව උළු කැටයක් දීලා ඡන්දය කදාගත්තා. ටකරන් තහඩුවට ඡන්දය දුන්නු ය ඉන්නවා. උපාධිධාරීන් 40,000කට ආණ්ඩුවේ රක්ෂා දෙනවා කිව්වම අමාරු ප්‍රතිසංස්කරණ කරපු ආණ්ඩුවක් පෙරලපු රටක් මේක. තව දෙයක් ආර්ථික විද්‍යාඥයෙක් කිව්වා ලංකාවේ වත්කමට සාපේක්ෂව වඩා වැඩි ධනයක් පෙන්වනවා කියල, මානව සංවර්ධන දර්ශක වලින් ලංකාව ඉන්නේ ඉතාම ඉහලින් යුරෝපයේ රටකට කිට්ටුයි. නමුත් සමාන ධනයක් ඇති රටක එහෙම නැහැ, මොකද මේ වෙනස?

    ලංකාව නොමිලයේ අධ්‍යාපනය දෙනවා සෞඛ්‍ය සේවා නොමිලයේ දෙනවා, මේ හැම දෙයක්ම මුදල් ගෙවිය යුතු සේවාවන්. රුපියල් කෝටියක් විතර මිල අධික උපාධියක් නොමිලයේම කරලා රටින් පිට වෙලා ධනවත් රටක වැඩ කරන්න සිහින දකින පරපුරක් අපිට ඉන්නවා, කලින් දහස් ගණනක් පිට වෙලා තියෙනවා. ඒ හැම අයෙකුටම වියදම් කලේ මේ රටේ මිනිස්සු, මිල ගෙව්වේ නය වෙලා ඔය විදියට වියදම් කරන එකෙහි සීමාවක් තිබෙනවා, ඒ සීමාවට තමයි අප පසුගිය වසර වලදී අත් වින්දේ. ලංකාව විතරක් නෙවෙයි ආජන්ටිනාවටත් මේ දෙයම වුනා. ආජන්ටිනාව කියන්නේ ඛනිජ සම්පත් සුලභ ජනගහනය අඩු රටක්, නමුත් ඔවුනුත් සුබ සාධනය සඳහා අසීමිතව වියදම් කරලා අපි වගේම බංකොලොත් වුනා,.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    16,887
    17,353
    113
    ගම මහනුවරයි
    ඔය ඔක්කොටම බලපෑවෙ එකම එක දෙයයි. ඒක තමයි සල්ලි ප්‍රින්ට් කරන්න ගිහින් විදේශ මුදල් සංචිත වලට කෙල කර ගැනීම.
    ඕක මහ බැංකුවෙන් ශේප් එකේ ගොඩ දැම්මම ඕවා කොහොමත් නවතිනව.
    මම අහන්නෙ ඔය මහ බැංකුවෙන් ගත්ත තීරණ ටිකෙන් වෙච්ච effect එක ඇරෙන්න මොනවද කරේ කියල.
    ප්‍රතිපත්තිමය තීරණ වලින් විතරක් කරන්න පුලුවන් තව දහස් ගානක් දේවල් තියෙනව.
    company eke magement eka hariyata tibbe nathnam okkoma iwarai, palleha yata layer eke ewun thamai wada karanne but uda hariyata thiyenna one!! u wada karanne na! theerana ganne...

    hari ban hari... JVP ekata deepalla.. itaa passe wenasa balaganin...

    polime idala niwi hanahille...

    mata nam rate inna minissu gana duka na... but rata gana dukai... apita ape lamainta kohomath prashnayak na..

    ubalatath prashnayak na kiyala hithanawa.. so anurata deepalla..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,348
    17,905
    113
    ලංකාව නොමිලයේ අධ්‍යාපනය දෙනවා සෞඛ්‍ය සේවා නොමිලයේ දෙනවා, මේ හැම දෙයක්ම මුදල් ගෙවිය යුතු සේවාවන්. රුපියල් කෝටියක් විතර මිල අධික උපාධියක් නොමිලයේම කරලා රටින් පිට වෙලා ධනවත් රටක වැඩ කරන්න සිහින දකින පරපුරක් අපිට ඉන්නවා, කලින් දහස් ගණනක් පිට වෙලා තියෙනවා. ඒ හැම අයෙකුටම වියදම් කලේ මේ රටේ මිනිස්සු, මිල ගෙව්වේ නය වෙලා ඔය විදියට වියදම් කරන එකෙහි සීමාවක් තිබෙනවා, ඒ සීමාවට තමයි අප පසුගිය වසර වලදී අත් වින්දේ. ලංකාව විතරක් නෙවෙයි ආජන්ටිනාවටත් මේ දෙයම වුනා. ආජන්ටිනාව කියන්නේ ඛනිජ සම්පත් සුලභ ජනගහනය අඩු රටක්, නමුත් ඔවුනුත් සුබ සාධනය සඳහා අසීමිතව වියදම් කරලා අපි වගේම බංකොලොත් වුනා,.
    ඇයි මේ ඔයිට වඩා සෑහෙන ගානක් රජයේ ව්‍යාපාර වල පාඩුව ගෙවන්න වියදම් වෙච්ච ඒවා, හමුදාවෙ වියදම් එහෙම අමතක වෙලා?

    රනිල් කරේ මොනවද ඇහුවම අනුරෙක් ගැන කියවනව. පිස්සුද බන්.
    අනික අනුර ගොවිගම නෙ. අවුලක් තියෙන්න බෑනෙ ගොවිගම හින්ද උඹට අනුව.

    ------ Post added on Sep 8, 2024 at 5:36 PM
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,606
    113
    මෙහෙම දේවල් සිද්ද නොවෙන්න රනිල් වත් ඊට කලින් ඉදපු එකෙක්වත් මොනවද කරේ? මේවා කරන්න අමුතුවෙන් සල්ලි ඕනෙ නෑ. ප්‍රතිපත්ති සහ ඕනෙකම විතරයි ඕනෙ.

    - උඹ නොදන්නවා උනාට ඔවාට නීති තියෙනවා.
    එහෙම බස් halt එකක විනාඩි 10ක් නවත්තන් ඉන්නයි AC ඔෆ් කරන්නැයි බැහැ. ඕවා ඉතින් රනිල්ට හරි අනුර කුමාරට හරි සජිත් ට හරි ඇවිල්ලා මොනිටර කරන්න බැහැ. පුරවැසියෙක් විදියට අසාධාරණයට ලක් උනාම උඹට වගකීමක් තියෙනවා පැමිණිලි කරන්න, Bus එක අනුව NTC හරි Provincial එකට හරි call කරලා පැමිණිලි කළා නම් ඕක case එකක් යනවා.

    අසාධාරණයක් උනාම කටයි පුකයි වහන් ඉඳලා ආණ්ඩුවට බැනලා හරියන්නේ නෑ. අපි එහෙම ඉන්නේ නෑ.ඔය bus එකේ මම හිටියනං මෙතන thread එක දාන්නේ bus එකේ අයිතිකාරයා... අනේ මගේ permit එක hold කරා කියලා L O L
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    16,887
    17,353
    113
    ගම මහනුවරයි
    ඇයි මේ ඔයිට වඩා සෑහෙන ගානක් රජයේ ව්‍යාපාර වල පාඩුව ගෙවන්න වියදම් වෙච්ච ඒවා, හමුදාවෙ වියදම් එහෙම අමතක වෙලා?

    රනිල් කරේ මොනවද ඇහුවම අනුරෙක් ගැන කියවනව. පිස්සුද බන්.
    අනික අනුර ගොවිගම නෙ. අවුලක් තියෙන්න බෑනෙ ගොවිගම හින්ද උඹට අනුව.

    ------ Post added on Sep 8, 2024 at 5:36 PM

    awulak thiyenawa... ranil kale bn theerana ganna eka... gota elawanna apu hethu okkoma prashna wisaduwe ranil... eka kiwwwata therenne nane ubata
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,473
    113
    49
    Glen Ellen, California, U.S.
    ඇයි මේ ඔයිට වඩා සෑහෙන ගානක් රජයේ ව්‍යාපාර වල පාඩුව ගෙවන්න වියදම් වෙච්ච ඒවා, හමුදාවෙ වියදම් එහෙම අමතක වෙලා?
    ඔවු, රජය ව්‍යාපාර නොකලයුතුයි, හමුදාව ඇතුළු අතිරික්ත රජයේ සේවකයන් ඉවත් කල යුතුයි, දූෂණ සඳහා මග පාදන රජයේ ව්‍යාපාර පෞද්ගලීකරණය කල යුතුයි. නමුත් ඒවා ජනප්‍රිය තීන්දු නෙවේ, ඒවා කරන්න ගිහින් ආණ්ඩු පෙරළිලා තියෙනවා, කාටත් වැඩිය හොඳින් රනිල් ඔය දේ දන්නවා, මිනිහා අත පුච්චාගෙන තියෙනවා, නමුත් ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන්කම තියෙන්නෙත් රනිල්ට විතරයි.
     
    • Dislike
    Reactions: gannicuz

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    10,960
    1,994
    113
    හොඳයි, ජවිපෙ ආවාම ඔය දේවල් වෙනස් අතකට වේවි කියල හිතනවද? ආචාර්ය හැරිණි අමරසූරිය කියල තිබුන කටු කන්න වෙනවා, අමාරු කාලයක් එනවා, එකට ලැහැස්ති වෙන්න කියල. අපි කවුරුත් කටුව කන්න ඕන. මේකේ වගකීම මහජනයා විඳින්න ඕන. මොකද රට මෙහෙම වුනේ මහජනයාගේ වැරැද්දෙන්. මේක මම පැහැදිලි කරන්නම් මෙහෙම. අපේ මිනිස්සු පෞද්ගලිකව ඇමක් ලැබෙනවා නම් පගාවක් දෙනවා නම් ඕනෑම කෙනෙකුට ඡන්දය දෙනවා. ඒ දවස්වල ඇමති කෙනෙක් හිටියා උළු දෙය්යා කියල, මිනිහ හැම ගෙදරකටම සංකේතාත්මකව උළු කැටයක් දීලා ඡන්දය කදාගත්තා. ටකරන් තහඩුවට ඡන්දය දුන්නු ය ඉන්නවා. උපාධිධාරීන් 40,000කට ආණ්ඩුවේ රක්ෂා දෙනවා කිව්වම අමාරු ප්‍රතිසංස්කරණ කරපු ආණ්ඩුවක් පෙරලපු රටක් මේක. තව දෙයක් ආර්ථික විද්‍යාඥයෙක් කිව්වා ලංකාවේ වත්කමට සාපේක්ෂව වඩා වැඩි ධනයක් පෙන්වනවා කියල, මානව සංවර්ධන දර්ශක වලින් ලංකාව ඉන්නේ ඉතාම ඉහලින් යුරෝපයේ රටකට කිට්ටුයි. නමුත් සමාන ධනයක් ඇති රටක එහෙම නැහැ, මොකද මේ වෙනස?

    ලංකාව නොමිලයේ අධ්‍යාපනය දෙනවා සෞඛ්‍ය සේවා නොමිලයේ දෙනවා, මේ හැම දෙයක්ම මුදල් ගෙවිය යුතු සේවාවන්. රුපියල් කෝටියක් විතර මිල අධික උපාධියක් නොමිලයේම කරලා රටින් පිට වෙලා ධනවත් රටක වැඩ කරන්න සිහින දකින පරපුරක් අපිට ඉන්නවා, කලින් දහස් ගණනක් පිට වෙලා තියෙනවා. ඒ හැම අයෙකුටම වියදම් කලේ මේ රටේ මිනිස්සු, මිල ගෙව්වේ නය වෙලා ඔය විදියට වියදම් කරන එකෙහි සීමාවක් තිබෙනවා, ඒ සීමාවට තමයි අප පසුගිය වසර වලදී අත් වින්දේ. ලංකාව විතරක් නෙවෙයි ආජන්ටිනාවටත් මේ දෙයම වුනා. ආජන්ටිනාව කියන්නේ ඛනිජ සම්පත් සුලභ ජනගහනය අඩු රටක්, නමුත් ඔවුනුත් සුබ සාධනය සඳහා අසීමිතව වියදම් කරලා අපි වගේම බංකොලොත් වුනා,.
    ඔව් එක ඇත්ත , මම දන්නව කව්රු රට කරත් ඉස්සරහට පට්ට අමරු කාලයක් එන්නෙ
    ජෙප්පො රට හදන්න ගියොත් කොහොමත් මිනිස්සු කට්ට කන්න වෙනවාමයි
    එහෙම කරල හරි මෙක විසදගන්න පුලුවන් නම් එකත් ලොකු දෙයක්.... නැතුව හැමදාම හොරු රැල පොසත් කර කර ඉදල වැඩක් නැ නෙ

    අව්රුදු 25ක් 30ක් දුක් විදල හරි කමක් නැ අපෙ ලමයින්ට හොද රටක් දෙන්න පුලුවන් නම් සහ හොරු රැල ට නීතිය ක්රියත්මක කරන්න පුලුවන් නම්
     
    • Like
    Reactions: Jack London

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    1,923
    2,144
    113
    Kandakadu
    :lol:

    අරගෙන කරන්න තිබ්බ නේ
    හැබය් පැනල දිව්වේ ?

    455806633-817933740476880-6801356438094574068-n.jpg

    ඔහු මොනවද කළේ යැයි අසන්නන් ගේ දැනගැනීම පිණිසයි .."

    01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.

    02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී.

    03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය.

    04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.ැ අහන

    05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.

    06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරණ ලදී.
    • නිල්වලා
    • පස්දුන්රට
    • මහවැලි
    • සියනෑ
    • නිට්ටබුව ශාරිපුත්ත
    • ඌව
    • හාපිටිගම
    • ශ්‍රී පාද
    • අඩ්ලච්ච්න

    07. H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්‍රමයන් ලක්දෙරණට හදුන්වා දීම.

    08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
    (පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය)

    09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම

    10. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    11. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම .

    12. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.

    13. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.

    14. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .

    15. අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම.

    16. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.

    17. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.

    18. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.

    19. බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම.
    ( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.)

    20. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම

    21. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම.

    22. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    23. 1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම. (
    😭
    .I.)

    24. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    25. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    26. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    27. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    28. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    29. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    30. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    31. වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.

    32. විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.

    33. "ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද" කියා ඇසූ
    ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    34. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    35. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය
    (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම.

    36. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම.

    37. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.

    38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.

    39. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ
    රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්
    මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර
    නෞකාව නාවික හමුදාවට ලබාගැනීම.

    40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.

    41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.

    42. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    43. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    44. එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම.

    45. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    46. සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    47. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම.

    48. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.

    49. ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් "සුවසැරිය" ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම.

    50. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම.

    51. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහා අදහාගත නොහැකි තරම් ප්‍රථිපාදන වෙන්කර දෙමින් දිවයිනේ සියලූම නිවාස නොමැති ජනතාව වෙනුවෙන් "ගම් උදාව"
    වැඩසටහන මගින් නිවාසා ලබා දීමට කටයුතු කිරීම.

    52. "Enterprises Sri Lanka" වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000/= සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    53. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල ඇදහිය නොහැකි අයුරින් පහත හෙලීමට කටයුතු කිරීම.

    54. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.

    55. තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    56. ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම.

    57. තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දීම

    58. ජනපති වූ පසු අදුරෙන් පෝලිම් යුගයෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ දැමිම, කැබිනට් ඇමතිවරැ 5 තනතුරැ අහිමි වීමට නීතිය ක්‍රියාත්මක වීම, අස්වැසුම උරැමය හදුන්වා දීම, ජාත්‍යන්තරය නවතා දැමු ව්‍යාපෘති නැවත ඇරබීම......

    ශ්‍රී ලංකාව වෙනුවෙන් කරපු වැඩවල බෝඩ් නොගැසූ ඔහු අද දිනය තෙක් මන්ත්‍රී වැටුපද ලබාගෙන නැත. ඔහු ගැන ඔබට ඇති තරම් විවේචන තිබිය හැක. එහෙත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වසර 40 කට වඩා කාලයක් ඔහු කල නිහඬ සේවයට ස්තූති නොකරන්නෙ කුහ|කයෙක් පමනයි
    ඌ අහන්නෙ බර ගනන් වල පකවල් නෙමේ..ගෝටාගෙන් පස්සෙ කරපු බිජ්ජක් නැනේ ඒකයි
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,110
    1,554
    113
    ගෙවල් ලග
    රනිල් කරපු පුකක් නැ, මැද පෙරදිග මිනිස්සු සල්ලි එවන එකෙන් ඇදගෙන යනවා, ටුවරිසම් තෙ ගාමන්ට් ඔවා වලින් ඇදගෙන යනවා,
     
    • Like
    Reactions: shenat

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    963
    788
    93
    රනිලිටයි මාලුමාවටයි කඩේ යන එවුන් විතරයි ඉන්නෙ... ඉස්සරනම් පොහොට්ටුවට කඩේයන්න පෝලිමක් හිටියා.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    52,238
    78,994
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 50 කට එහා බලේ තිබිල කරපු පkaක් නෑ.

    ඉතිහාසෙ වැඩියෙන්ම ආදායම් උපද්දන්නෙ නැති ණය අරන් රට ණය කරා.

    අන්තිමට රට බංකොළොත්.

    ඔච්චර තමයි කරේ.
     
    • Like
    Reactions: gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,594
    113
    අපේ ගමේ පොදු වැසිකිලිය හැදුවා :yes:

    දැන් කැලේ රිපු ගුපියො ටික ඒකෙ රෙන්නෙ :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,348
    17,905
    113
    මෙහෙම දේවල් සිද්ද නොවෙන්න රනිල් වත් ඊට කලින් ඉදපු එකෙක්වත් මොනවද කරේ? මේවා කරන්න අමුතුවෙන් සල්ලි ඕනෙ නෑ. ප්‍රතිපත්ති සහ ඕනෙකම විතරයි ඕනෙ.

    - උඹ නොදන්නවා උනාට ඔවාට නීති තියෙනවා.
    එහෙම බස් halt එකක විනාඩි 10ක් නවත්තන් ඉන්නයි AC ඔෆ් කරන්නැයි බැහැ. ඕවා ඉතින් රනිල්ට හරි අනුර කුමාරට හරි සජිත් ට හරි ඇවිල්ලා මොනිටර කරන්න බැහැ. පුරවැසියෙක් විදියට අසාධාරණයට ලක් උනාම උඹට වගකීමක් තියෙනවා පැමිණිලි කරන්න, Bus එක අනුව NTC හරි Provincial එකට හරි call කරලා පැමිණිලි කළා නම් ඕක case එකක් යනවා.

    අසාධාරණයක් උනාම කටයි පුකයි වහන් ඉඳලා ආණ්ඩුවට බැනලා හරියන්නේ නෑ. අපි එහෙම ඉන්නේ නෑ.ඔය bus එකේ මම හිටියනං මෙතන thread එක දාන්නේ bus එකේ අයිතිකාරයා... අනේ මගේ permit එක hold කරා කියලා L O L
    Balan idapan complaint ekak dammama permit hold wenakan.

    Uba mama mewa nodannawa kiyalawat mama kata pupa wahan idiya kiyalawat assumptions krnna ub mn gana dannawada?

    Neethi thibba kiyala kubi pupaka taranwath wadak thiyenwd kriyathmaka wen nattan. Oya wage gobba tharka kr kr europe ratawal balala hulla hulla idpn.
     
    • Haha
    Reactions: dilshanniranga

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    520
    608
    93
    පරන මගුල් නැතුව මේ අවුරුදු දෙකට සරලවම රනිල් කරේ රාජ්‍යයක් පිහිටවීම. සාමකාමී අරගලය ඉවර උනේ රනිල්ගෙන් පෝලිම් යුගය ඉවර වෙලා සාමන්‍ය රටාවකට රාජ්‍ය යාන්ත්‍රනය ගෙනාවා..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,348
    17,905
    113
    ඔන්න මං කියපු එකම CBSL Deputy Governor ඉදපු expert කෙනෙක්ම කියනව. මේ අංක ටිකක් එහෙ මෙහෙ කරල රට ස්තායී කිවුවට හරියන්නෙ නෑ. රටේ නිෂ්පාදන වැඩි කරන්න (GDP) දීර්ඝ කාලීන සැලැස්මක් විතරයි sustainable වෙන්නෙ.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,085
    58,904
    113
    මාලඹේ
    මේ කියන්නෙ සජබෙ වත් මාලිමාව වත් ඇවිල්ල රට හදයි කියල නෙමෙයි. හැබැයි දැන් රනිල් ලංකාව ගොඩ දැම්ම කියල කියන සෙට් එකක් ඉන්නවනෙ. අන්න උන්ගෙන් අවංකවම අහන්නෙ උඹලට මීට වඩා වෙනස් දෙයක් කියන්න පුලුවන් නන් කියපන්. බොරුවට එක එකාට බැනගන්න ගොන් ආතල් ගන්න නෙමෙයි. උඹල රටක් ගොඩ යනව හදනව කියන්නෙ මොකක්ද කියල කියපන්.

    මේකයි කතාව. ගෝඨා යනකොට අලුත් මහ බැංකු අධිපතිව පත් කරල යනව. මිනිහ fucked up වෙලා තිබ්බ ආර්තිකේ ආපහු පොඩ්ඩක් stable කරගන්න පොලී අනුපාතික වැඩි කරන එක, Foreign currency rates float කරන එක වගේ දේවල් ටිකක් කරනව. ඒකත් එක්ක අර කෙලවේගෙන පහලට ගිය ආර්තිකේ පහලට යන එක නවතිනව.

    මහ බැංකුව කරපු දේවල් ටික ඇරුනම රනිල් මොනවද මේ අවුරුදු දෙකට කරේ?

    මට මේ ත්‍රේඩ් එක දාන්න හිතුනෙම ඊයෙ වෙච්ච සිද්දියක් හින්ද. AC bus එකක නැග්ග රස්නෙ නිසා සහ වෙන බස් බල බල ඉද්දි පරක්කු වෙන නිසා. මූ මුල් කිලෝමීටර් දෙකක් විතර තව AC එකක් එක්ක රේස් එකේ ආවා. හෝල්ට් එකකදි අරූ ඉස්සර කරා. ඒ පාර මූ එතනම විනාඩි 10 කට වඩා නවත්තන් ඉදිය. එතන ඉදන් දිගටම ෆුට් සයිකලේකට වඩා හිමින් ආවෙ. AC ත් නෑ හරියට. AC එකෙත් රස්නෙයි. මෙහෙම දේවල් සිද්ද නොවෙන්න රනිල් වත් ඊට කලින් ඉදපු එකෙක්වත් මොනවද කරේ? මේවා කරන්න අමුතුවෙන් සල්ලි ඕනෙ නෑ. ප්‍රතිපත්ති සහ ඕනෙකම විතරයි ඕනෙ.

    රටේ උද්ධමනය පාලනය වගේ මහ බැංකුවට අයිති වැඩ ඇවිල්ල ඕන රටක අනිවාර්‍යෙන් සිද්ද වෙන්න ඕනෙ basic ම දේවල් (minimum requirements). ඒවා රටේ දියුණුව නෙමෙයි. මමනන් රටේ දියුණුව කියල දකින්නෙ

    පොදු ප්‍රවාහනය (රටේ ආර්තිකයට බලපාන ප්‍රධානම සාධකය)
    සෞඛ්‍ය
    අධ්‍යාපනය
    ව්‍යාවසායකයන්ට තියෙන සපෝට් එක
    රජයේ ආයතන වල කාර්‍යක්ෂමතාවය

    වගේ දේවල් වල දියුණුව. මිනිස්සුන්ට අඩු ගානට බඩු ගොඩක් ගන්න නන් පඩි වැඩි කරල බෑ. ඒකට රටේ GDP එක වැඩි වෙන්න. Economic growth එකක් තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ රටේ කර්මාන්ත, සේවා තව තව වැඩි වෙන්න ඕනෙ. ඒ වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ?

    උඹල මොනවද රටේ දියුණුව කියල බලාපොරොත්තු වෙන්නෙ?
    දැන් නම් රට හැදීගෙන එනවා නියමෙටම බං🤣🤣
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,348
    17,905
    113
    දැන් නම් රට හැදීගෙන එනවා නියමෙටම බං🤣🤣
    ඉතින් හොඳ නැද්ද? තිබ්බ වගේම තියෙන්නද ඕනෙ උඹට?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,085
    58,904
    113
    මාලඹේ
    ඉතින් හොඳ නැද්ද? තිබ්බ වගේම තියෙන්නද ඕනෙ උඹට?
    අනේ ඔව් බං මාර විදියට බඩු අඩු වෙලා බං හොරකම් නැති වෙච්ච නිසා ඊයේ වාහනේට තෙල් ගැහුවා ලීටර් එක රුපියල් 52 ක ගානේ

    අනිත් එක හොරු ඔක්කොම අල්ලා ඉවර කරපු එකටත් අපි අනුර අයියට ස්තුති වනත වෙනවා ඕනේ බං