බික අශේන්ගෙ අලුත් වන්ඩිය - New Black Bitch

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    962
    1
    2,039
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk

    මූ ඉස්සර 2.50 ව්ලොග් කර කර ඉදපු එකානෙ, මූ බික කියල මගුලක් දැම්මෙ ඇත්තටම රෙස්ටුරන්ට් කරන්න උවමනාවට නෙමෙයි, අර කොත්ත්තුවා වගේ වෙන වැඩකට වෙන්නෝනෙ කියල මිනිස්සු කිව්වෙ කට කහනවට නෙමෙයි වගේ
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    962
    1
    2,039
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    එනිවේ අපේ එකම හීනෙ කවදහරි @Psiko ත් මේකක් බස්සල සීට් හතේ කෑලි 7ක් දාගෙන යනවා බලනෙක තමයි :yes::yes:

    ඔව් ඩ්ර්යිවින් සිට් එකේ යන කෑල්ල යන්නෙ මුගෙ ඔඩොක්කුවෙ :yes::yes:
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    962
    1
    2,039
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    mun born rich bn
    ගෑනි බෝන් රිච්. මූ නෙමෙයි. මූ නම් පරන X1 කට්ටක් පැදගෙන ඉදියෙ කලින්. අච්චර ඉන්වෙස්ට්මට් කරල ගහපු බික සෙට් එකම, නිකන් අතෑරල දැම්මා කෙටි කාලෙකින්. හරිහමන් රස්සවක් වෙනින් බිස්නස් එකක් කරන පාටක් පේන්නත් නෑ. හැබැයි නිතර overseas ටුවර්ස් යනවා කපල් එක, මෙහෙම කෝටි 6, 7 වන්ඩි බස්සනවා, එක්කො මූ සල්ලි ගහකින් කඩනවා
    ඩුබායි සහනාදාර හොරකන් කරේ මු නේද.
    :D:D:D:D:D:D
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,276
    47,129
    113
    :shocked:මූත් money laundering ද?රනිල්ගේ හොර සල්ලි වෙන්න ඇති..සුදා අයියට කියන්න ඕන මූ ගැන..සුදා අයියා මූව සෝෂල් මීඩියා වල විනාස කරලම දායි .:yes:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,240
    113
    Muge wifege piyano gena Jaela paththe minissungen ahuwa nam kiyai :rofl:
    Muwa laginma danna kenek kiwwa mu gena. Mu naadiyen gema gahana ekek. Ekath talent ekak ithin. Apita baha neh mona kuppa wade karath hina wela mukuth nokarapu gaanata inna.

    :shocked:මූත් money laundering ද?රනිල්ගේ හොර සල්ලි වෙන්න ඇති..සුදා අයියට කියන්න ඕන මූ ගැන..සුදා අයියා මූව සෝෂල් මීඩියා වල විනාස කරලම දායි .:yes:
    Sudaa ayya lokuda bn ubata ? :lol:
    ------ Post added on Jun 25, 2026 at 9:37 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,454
    14,434
    113
    35
    Spain
    :shocked:මූත් money laundering ද?රනිල්ගේ හොර සල්ලි වෙන්න ඇති..සුදා අයියට කියන්න ඕන මූ ගැන..සුදා අයියා මූව සෝෂල් මීඩියා වල විනාස කරලම දායි .:yes:
    කක්කි සුදා උඹට සුදා අය්ය ද බන්. ඊව්

    Cringe Wince GIF
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,131
    5,790
    113
    එනිවේ අපේ එකම හීනෙ කවදහරි @Psiko ත් මේකක් බස්සල සීට් හතේ කෑලි 7ක් දාගෙන යනවා බලනෙක තමයි :yes::yes:

    ඔව් ඩ්ර්යිවින් සිට් එකේ යන කෑල්ල යන්නෙ මුගෙ ඔඩොක්කුවෙ :yes::yes:
    😂😂
     
    • Haha
    Reactions: Sonik Sonik

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    mokakd e case 1?
    pettah ලොකුම බිස්නස් කාරයින් කෑෂ් වලට හැමදේම කරන්නේ. බඩු ගේන්නේ උන්ඩියල්, රේගුව clearance ඔක්කොම කරන්නේ 3rd party.

    කඩේ board එකක් වත් නෑ.... නමුත් දවසක sale එක මිලියන 100 පනිනවා. සිකුරාදා හවස‍ට train එකේ යාපනේ යනවා.
    ගමේ බයිසිකල් පැදලා ආපහු සඳුදට එනවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,925
    10,170
    113
    pettah ලොකුම බිස්නස් කාරයින් කෑෂ් වලට හැමදේම කරන්නේ. බඩු ගේන්නේ උන්ඩියල්, රේගුව clearance ඔක්කොම කරන්නේ 3rd party.

    කඩේ board එකක් වත් නෑ.... නමුත් දවසක sale එක මිලියන 100 පනිනවා. සිකුරාදා හවස‍ට train එකේ යාපනේ යනවා.
    ගමේ බයිසිකල් පැදලා ආපහු සඳුදට එනවා.
    Can you explain a bit more brother
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    268
    251
    63
    pettah ලොකුම බිස්නස් කාරයින් කෑෂ් වලට හැමදේම කරන්නේ. බඩු ගේන්නේ උන්ඩියල්, රේගුව clearance ඔක්කොම කරන්නේ 3rd party.

    කඩේ board එකක් වත් නෑ.... නමුත් දවසක sale එක මිලියන 100 පනිනවා. සිකුරාදා හවස‍ට train එකේ යාපනේ යනවා.
    ගමේ බයිසිකල් පැදලා ආපහු සඳුදට එනවා.
    ඔව් බං මාත් අහල් තියෙනවා. උන්ට VAT ගෙවන්න මුකුත් නෑ උන් කෝම හරි මග අරිනවා. හරිහමන් නියාමනයක් නෑ. නීත්‍යානුකූලව කොච්චර දියුනු වෙන්න ට්‍රයි කලත්, කොච්චර සල්ලි tax වලට ගෙවනව බලපං. අය අස්වැසුම උන්. මෙහෙත් ඉන්නව බං අස්වැසුම ගන්න උන්, උන්ට එහෙම අහේනියකුත් නෑ. අපිනම් ගෙදර වත්තෙ මොනා හරි හදනවා උන් එහෙමවත් නෑ මාර සැප ජීවිත එව්වා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    pettah ලොකුම බිස්නස් කාරයින් කෑෂ් වලට හැමදේම කරන්නේ. බඩු ගේන්නේ උන්ඩියල්, රේගුව clearance ඔක්කොම කරන්නේ 3rd party.

    කඩේ board එකක් වත් නෑ.... නමුත් දවසක sale එක මිලියන 100 පනිනවා. සිකුරාදා හවස‍ට train එකේ යාපනේ යනවා.
    ගමේ බයිසිකල් පැදලා ආපහු සඳුදට එනවා.
    පොඩ්ඩක් හොයල බලපන් අනිවා අස්වැසුමත් ගන්නවා ඇති