WiFi Transfer!

dilshan4283

Junior member
  • May 8, 2026
    34
    33
    18
    Hi everyone! අද මම ඔබලාට show කරන්න යන්නේ මම develop කරපු WiFi Transfer System එක. මේ video එකේ පේන්නේ මේ project එකේ demo එකයි.


    මේ system එකෙන් එකම Wi-Fi Network එකට connect වෙලා තියෙන devices දෙකක් අතර files ඉතාම ලේසියෙන් transfer කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ Create Room button එක click කරලා QR Code එක scan කරන එක විතරයි. ඊට පස්සේ file එක select කරලා Send කරන්න.


    Files transfer වෙන්නේ sender සහ receiver අතර direct peer-to-peer connection එකකින්. ඒ නිසා cloud එකට upload වෙන්නේ නැහැ. Internet data වැය නොවී local network එක හරහා files share කරන්න පුළුවන්.


    දැනට මේ system එකෙන් approximately 500MB වෙනකම් files transfer කරන්න support කරනවා. මේ project එක තවදුරටත් improve කරමින් ඉන්නවා.


    පහළින් තියෙන link එකෙන් ඔබත් try කරලා බලන්න. ඔබගේ feedback සහ suggestions comment එකකින් share කරන්න. Thank you!


    🌐 https://wifi.rdilshan.me/



     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    585
    232
    43
    41
    Kalutara
    නියමයි.පොඩි feedback එකක් දෙන්නම්.desktop එකෙන් යද්දී පේන theme එක ඇහැට අමාරුයි ඒක animation එකක් නිසා.