බික අශේන්ගෙ අලුත් වන්ඩිය - New Black Bitch

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,686
    26,078
    113
    ඔව් බං මාත් අහල් තියෙනවා. උන්ට VAT ගෙවන්න මුකුත් නෑ උන් කෝම හරි මග අරිනවා. හරිහමන් නියාමනයක් නෑ. නීත්‍යානුකූලව කොච්චර දියුනු වෙන්න ට්‍රයි කලත්, කොච්චර සල්ලි tax වලට ගෙවනව බලපං. අය අස්වැසුම උන්. මෙහෙත් ඉන්නව බං අස්වැසුම ගන්න උන්, උන්ට එහෙම අහේනියකුත් නෑ. අපිනම් ගෙදර වත්තෙ මොනා හරි හදනවා උන් එහෙමවත් නෑ මාර සැප ජීවිත එව්වා
    මම දන්න බිස්නස් පවුල් කීපයක්ම අවුරුද්ද අන්තිමට පොඩි ගානක් ගෙවන්නේ. cash බිස්නස් වලට තමයි ගොඩක් එව්වා කරන්නේ.
     
    • Like
    Reactions: craabeysinghe

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,767
    6,782
    113
    මුගේ තාත්තට හොදට සල්ලි තියනව බන්.