ලොතරැයි ඇදිල තියනවද?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    240
    395
    63
    අවුරුදු ගානක ඉදල ගන්න ඇදිල තියන වැඩිම ගාන 1000 විතර තමා. උබලට ඇදිල තියනවද එහෙම ලොකු ගනන්? :(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    6000 ඇදිලා තියෙනවා මට ඉස්සර , ඊට වඩා නම් නැහැ
    එක ගන්න ටිකට් කාරයෙක් ලගට ගියාම ඌ රු 2000 ටිකට් ගන්න කිව්වා මට උගෙන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,420
    8,562
    113
    10000ක් ඇදිලා තියෙනවා 2012 වගේ...
    ලගදි 4000ක් ඇදුනා..
    පාරට ගියාම අතල් එකට අරගෙන මනෝ පාරක් ගහන්න හොදයි ඉතිං
     
    • Haha
    Reactions: Inigo Montoya

    Positive1

    Active member
  • Mar 24, 2026
    135
    220
    43
    2019 තාත්තට ලක්ශ 20 ඇදුන. අවුරුදු 20 වගේ ඉදන්ලු ලොතරැයි ගන්නෙ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,688
    1,205
    113
    Mars
    ape thaththage boss ta 10 lakhs 2 parak adila thiyenava, yaluwata 10 lakhs adila thiyenava meeta awrudu ganakata kalin.
    thaththata 10000 kihipa wathawak adila thiyenava.

    mama nam ganne idala hitala. me awruddata 02i aran thiyenne. mata wadima adila thiyenne 100 LKR lol
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,814
    2,377
    113
    පෙරේදත් ඇදුනෙ බන් Super Ball එකේ කෝටි 13 අවිස්සාවේල්ලට.
     
    • Wow
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,641
    6,723
    113
    Galaha
    සූරන ලොතරැයියකින් 2003 රුපියල් 200ක් ඇදිල තියේ. දැන් ඒවා නැද්ද?
    ඉස්කෝලෙන් ගාල්ලේ ට්‍රිප් එකක් ගියා එකටත් රුපියල් 200යි ගත්තෙ ඒකට දීල ට්‍රිප් එක ගියා.