සබජේ චරිත් අබේසිංහ හීරේ ඉද්දී ටෙලි නාට්‍යයක රඟපාලා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    මුගෙ Politics මොක උනත් ගහපු Film නම් මාර ගති, හේමාල් වගේම පට්ටම Handsome මූ ... සරුංගල් Film එකනම් මාරයි ඒකෙ කෙල්ලත් හෙනම Sexy
    gaydar-gif.gif
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,500
    6,186
    113
    FB-IMG-1731159278307.jpg



    මඩ සමඟ හෙළුවෙන්! Charith Abeysinghe
    2011 අග භාගයේදී පළවුනා යැයි කියන පුවත් ලිපියක සඳහන් වෙන පරිදි මා වසර 7ක් එක්සත් රාජධානියේ සිරගතව සිටි අයෙක්.
    https://www.telegraph.co.uk/.../Husband-of-Great-British...
    එකී චරිත් අබේසිංහම;
    • 2013 රූගත කිරීම් ආරම්භ කර 2014දී විකාශනය වුණු, සන්ජය නිර්මාල් රචිත සහ අධ්‍යක්ෂණය කළ 'චක්‍ර' ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වී ඇත.
    • 2015දී රූගත කිරීම් ඇරඹී 2016දී තිරගත වුණු සන්ජය නිර්මාල් විසින්ම අධ්‍යක්ෂණය කළ 'ජුලි 7' චිත්‍රපටයට සහ 'ප්‍රාණ' ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වී ඇත.
    • 2017දී විකාශනය වුනු 'ගැමුණු මහරජ' ටෙලිනාට්‍යයට රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ද, 'මිණිගංදෑල' ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂණයෙන් ද දායක වී ඇත.
    • 2018දී, නාලක විතානගේ රචිත සහ අධ්‍යක්ෂණය කළ 'සරුංගල්' චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇත.
    • 2019දී, 'යං' සහ 'කුමී' ටෙලිනාට්‍යයන්වලට අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.
    • 2020දී, නාමල් ජයසිංහ රචිත 'සත්‍යා' ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් දායක වී ඇත.
    • 2021දී, චාමර ප්‍රසන්න කොඩිතුවක්කු රචිත 'තාදී' ටෙලිනාට්‍යයට සඳහා අධ්‍යක්ෂණයෙන් ද, උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ 'ගිනි මල් පොකුරු' චිත්‍රපටයට රංගනයෙන්ද දායක වී ඇත.
    • 2022දී, ධනංජය සිරිවර්ධන රචිත 'Number 9' ටෙලිනාට්‍යයට සහ 2023දී, ප්‍රියාල් වීරසිංහ රචිත 'චන්ඩි කුමාරිහාමි' ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.
    • 2023දී, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ 'කදිර දිව්‍යරාජ' සහ රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ 'විසංගමනය' චිත්‍රපට සදහා රංගනයෙන් දායක වී ඇත.
    • 2024දී, ඩිල්ෂාන් පතිරත්න රචිත සහ අධ්‍යක්ෂණය කරන 'මී මැස්සා' ටෙලිනාට්‍යයට රංගනයෙන්ද, සමන් කුමාර ගමගේ රචිත 'බඹරෙක් ඇවිත්' ටෙලිනාට්‍යයට රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන්ද, අනුෂ්ක රසාන්ජන ද සිල්වා අධ්‍යක්ෂණය කරන 'Take Care' ටෙලිනාට්‍යයට රංගනයෙන් ද දායක වී ඇත.
    ______________________________
    මෙකී කරුණු සියල්ලද අන්තර්ජාලයේ ඇත. එම කලාකෘතීන් වෙනුවෙන් සම්බන්ධ වූ අනෙකුත් කලාකරුවන්, තාක්ෂණික ශීල්පීන් හා මෙම නිර්මාණ නැරඹු ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් ඒ සදහා සාක්ෂි දරනු ඇත.
    පූර්ණ අවබෝධයෙන් බොරු කියන, මඩ, උපහාසයන්, හිස් විවේචන හරහා පමණක් ඡන්ද ලබා ගැනීමට හුරු වූ කණ්ඩායමක සැබෑ නිරුවතයි මේ.
    මෙවන් Digital Mobs ගැන වෙනත් පක්ෂවල අපේක්ෂකයන් ඇතුළුව මුළු රටම අවධියෙන් සිටිය යුතු කාලයකි මේ!
    පෝස්ට් එකේම උත්තරේ තියෙන්නෙ 2011 දාපු පත්තරෙ අවුරුදු 7 ක් හිරෙ හිටියා කියල තිබ්බ නම් හිරෙ ඉදල තියෙන්නෙ 2011 ට කලින්නෙ
    2013 න් පස්සෙ ඌ කරපුව මේකෙ දාල වැඩක් නෑනෙ 2011 කලින් අවුරුදු 7 කරපු දේවල් ලිස්ට් එකක් දාපන්
     

    Similar threads