කොළඹත් මේ ලිස්ට් ඵකේ කවදහරි ඉඳියි නේද..😍
B Bitter Truth Well-known member Dec 19, 2015 24,025 46,404 113 Jun 26, 2026 #1 Reactions: SK29 and Inigo Montoya
Identity Well-known member Aug 15, 2016 23,198 18,817 113 අදාල නෑනේ Jun 26, 2026 #2 Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 6,726 12,995 113 35 Spain Jun 26, 2026 #3 ඒවා නම් හීන. 50' ගණන් වල ඉඳල ඉන්දියාව ශේප් එකේ තියාගෙන බ්‍රිටිෂ් උන්ට ත්‍රිකුණාමලේ කඳවුර දීල විවෘත ආර්ථිකය පටන්ගත්තා නම් සිංගප්පූරුවට වඩා උඩින් ඉන්න තිබ්බ. එත් අපේ උන් මොකද කලේ. උද්ධච්ඡ මොළ භාග තමයි අද වෙනකම් ආණ්ඩු කරන්නේ. Reactions: redux
ඒවා නම් හීන. 50' ගණන් වල ඉඳල ඉන්දියාව ශේප් එකේ තියාගෙන බ්‍රිටිෂ් උන්ට ත්‍රිකුණාමලේ කඳවුර දීල විවෘත ආර්ථිකය පටන්ගත්තා නම් සිංගප්පූරුවට වඩා උඩින් ඉන්න තිබ්බ. එත් අපේ උන් මොකද කලේ. උද්ධච්ඡ මොළ භාග තමයි අද වෙනකම් ආණ්ඩු කරන්නේ.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,025 46,404 113 Jun 26, 2026 #4 Inigo Montoya said: ඒවා නම් හීන. 50' ගණන් වල ඉඳල ඉන්දියාව ශේප් එකේ තියාගෙන බ්‍රිටිෂ් උන්ට ත්‍රිකුණාමලේ කඳවුර දීල විවෘත ආර්ථිකය පටන්ගත්තා නම් සිංගප්පූරුවට වඩා උඩින් ඉන්න තිබ්බ. එත් අපේ උන් මොකද කලේ. උද්ධච්ඡ මොළ භාග තමයි අද වෙනකම් ආණ්ඩු කරන්නේ. Click to expand... මම නම් සල්ලි කාරයොන්ට ඉරිසියා කරන්නේ නෑ...උන්‍ගේ පක්ෂ පාට නම් වැඩක් නෑ..කොහොමත් සල්ලි කාරයෝ රටේ බලය තියෙන පක්ෂයට ඵකතු වෙනවා..ඒක ඕනම රටක වෙන දෙයක්.. Reactions: SK29 and Inigo Montoya
Inigo Montoya said: ඒවා නම් හීන. 50' ගණන් වල ඉඳල ඉන්දියාව ශේප් එකේ තියාගෙන බ්‍රිටිෂ් උන්ට ත්‍රිකුණාමලේ කඳවුර දීල විවෘත ආර්ථිකය පටන්ගත්තා නම් සිංගප්පූරුවට වඩා උඩින් ඉන්න තිබ්බ. එත් අපේ උන් මොකද කලේ. උද්ධච්ඡ මොළ භාග තමයි අද වෙනකම් ආණ්ඩු කරන්නේ. Click to expand... මම නම් සල්ලි කාරයොන්ට ඉරිසියා කරන්නේ නෑ...උන්‍ගේ පක්ෂ පාට නම් වැඩක් නෑ..කොහොමත් සල්ලි කාරයෝ රටේ බලය තියෙන පක්ෂයට ඵකතු වෙනවා..ඒක ඕනම රටක වෙන දෙයක්..
Ashan052 Well-known member Dec 31, 2010 31,749 21,042 113 adala nene Jun 26, 2026 #5 medamulana nedda
Inigo Montoya Well-known member Nov 15, 2025 6,726 12,995 113 35 Spain Jun 26, 2026 #6 Bitter Truth said: මම නම් සල්ලි කාරයොන්ට ඉරිසියා කරන්නේ නෑ...උන්‍ගේ පක්ෂ පාට නම් වැඩක් නෑ..කොහොමත් සල්ලි කාරයෝ රටේ බලය තියෙන පක්ෂයට ඵකතු වෙනවා..ඒක ඕනම රටක වෙන දෙයක්.. Click to expand... එකේ අවුලක් නැහැ බන්, ලංකාව වගේ සම්පත් ඌන රටක් කියල තේරුම් අරගෙන ලෝක තත්වේ එක්ක සසඳලා ලංකාවේ තත්වයට හරියන්න මැච් එකක් ගහගන්න පුළුවන් උන් හිටියේ නැහැ බන්. 50 ගණන් වල ඉඳලම කැරළි කෝලාහල නිසා වටිනා මිනිස්සු රටෙන් පැනල ගියා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ රොඩු බොඩු ටිකක්. Reactions: Bitter Truth
Bitter Truth said: මම නම් සල්ලි කාරයොන්ට ඉරිසියා කරන්නේ නෑ...උන්‍ගේ පක්ෂ පාට නම් වැඩක් නෑ..කොහොමත් සල්ලි කාරයෝ රටේ බලය තියෙන පක්ෂයට ඵකතු වෙනවා..ඒක ඕනම රටක වෙන දෙයක්.. Click to expand... එකේ අවුලක් නැහැ බන්, ලංකාව වගේ සම්පත් ඌන රටක් කියල තේරුම් අරගෙන ලෝක තත්වේ එක්ක සසඳලා ලංකාවේ තත්වයට හරියන්න මැච් එකක් ගහගන්න පුළුවන් උන් හිටියේ නැහැ බන්. 50 ගණන් වල ඉඳලම කැරළි කෝලාහල නිසා වටිනා මිනිස්සු රටෙන් පැනල ගියා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ රොඩු බොඩු ටිකක්.