ඒ උනාට ටිරාන් අලස් ගත්තෙ නෑනෙ.

shenat

Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    උඹම කිව්වා එක හොඳයි ඉතින්. අපිට අමතක වෙලා තිබ්බේ.

    ඒක ඇත්ත. දුමින්දට අමතක උනා. ගෝටටත් අමතකයිලු. ඉතින් උබලට අමතක වෙන එකේ පුදුමයක් නෑනෙ 🤭
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    කාට අත තිබ්බත් ටිරාන් ට අත තියෙන්නේ නෑ කොටා..
    ඌ පණ බයයි ටිරාන් ට.

    ටිරාන් කිසිම නිලයක් නොදරනවා වුනත් අදටත් STF Guard එක දීලා තියන ඉන්නේ..

    කැරි කොටා...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නෙ ඌවත් ගන්නවද? අර වොයිස් එකේ උගෙ නමත් තියෙන එකේ නොගෙන ඉන්නත් බෑනෙ

    ටිරාන් අලස් ගන්න ඕන වෙලාවට ගනීවි.
    කෝල් එකේ හිටපු නැති එකෙක් ගැනනෙ ඔය කියන්නෙ. කෝල් එකේ හිටපු උන් දෙන්නත් උන් කියලා තහවුරු කරන්න සාක්ෂි තියන් ගන්න ඇත්තෙ.

    එහෙම කොහේ හරි ඉන්න එවුන් දෙතුන් දෙනෙක් මං අල්ලස් ගන්නව කියලා මං ගැනත් කෝල් එකක කතා කරොත් ඒ කිව්ව ගමන්ම මාවත් ගන්න ඕනද? 🤌🏼🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    ටිරාන් අලස් ගන්න ඕන වෙලාවට ගනීවි.
    කෝල් එකේ හිටපු නැති එකෙක් ගැනනෙ ඔය කියන්නෙ. කෝල් එකේ හිටපු උන් දෙන්නත් උන් කියලා තහවුරු කරන්න සාක්ෂි තියන් ගන්න ඇත්තෙ.

    එහෙම කොහේ හරි ඉන්න එවුන් දෙතුන් දෙනෙක් මං අල්ලස් ගන්නව කියලා මං ගැනත් කෝල් එකක කතා කරොත් ඒ කිව්ව ගමන්ම මාවත් ගන්න ඕනද? 🤌🏼🤣
    නෑ ඉතිං එහෙමනෙ වෙලා තියෙන්නෙ කලින්. මෙහෙම එකක් උනා කියල ෆේස්බුක් දාපු එකෙක්වත් හිරේ දාලනෙ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    දන්න කෙනෙක් කියපන් ඔය කෝල් එකෙන් උන් දෙන්න වැරදිකරුවො වෙන්නෙ කොහොමද කියල. නැත්තං උන්ගෙත් කෝල් කෝඩ් ලීක් වෙලාද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    නෑ ඉතිං එහෙමනෙ වෙලා තියෙන්නෙ කලින්. මෙහෙම එකක් උනා කියල ෆේස්බුක් දාපු එකෙක්වත් හිරේ දාලනෙ

    ඔව් ඒ රට බංකොළොත් කරපු, පාතාලෙ එක්ක ඩීල් දාපු ඔය ඩීල්දාසලගෙ, චරිත්ලගෙ පාණ්ඩු තිබුණ කාලෙනෙ. ඒකනෙ අපි අවුරුදු ගානක ඉඳන්ම කියන්නෙ උන්ව පයින් ගහළ එළවන්න ඕන කියලා.
     
    • Like
    Reactions: Tricle_Buwa