තමිල්නාඩුවේ උපදින සෑම දරුවෙකුටම විජේගෙන් රන් මුදුවක් 😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,988
    8,022
    113
    තමිල්නාඩුවේ උපදින සෑම දරුවෙකුටම විජේගෙන් රන් මුදුවක්

    තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) විසින් ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාවට නංවමින්, ප්‍රාන්තයේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක් ලබාදීමේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ.

    ඒ අනුව, තමිල්නාඩු රජය බලයට පත්ව දින 43 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම 'රන් මුදු ව්‍යාපෘතිය' සඳහා වන නිල ගැසට් නිවේදනය නිකුත් කිරීමට මහ ඇමතිවරයා පියවර ගෙන ඇත.

    'තායිමාමන්' ලෙසින් හැඳින්වෙන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ තමිල්නාඩුවේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම ග්‍රෑම් එකක් බරැති රන් මුදුවක් පිරිනැමීමට නියමිතය.

    මෙහිදී රජයේ රෝහල්වල උපදින දරුවන් සංඛ්‍යාව මෙන්ම ඔවුන් පිරිමි හෝ ගැහැණු දරුවන් ද යන්න කිසිදු භේදයකින් තොරව සෑම දරුවෙකුටම මෙම රන් මුදුව හිමිවීම විශේෂත්වයකි.

    මෙම සුභසාධන ව්‍යාපෘතිය සඳහා තමිල්නාඩු රජය විසින් වසරකට ඉන්දීය රුපියල් කෝටි 755.83 ක මුදලක් වැය කිරීමට තීරණය කර ඇත.

    බෙදාහැරීමේ පහසුව තකා මෙම රන් මුදු රජයේ රෝහල්වලම සුරක්ෂිතව ගබඩා කර තැබීමට කටයුතු යොදා තිබේ.

    මෙම ව්‍යාපෘතිය තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ 'CM අන්නාදුරේ' මහතාගේ උපන්දිනය යෙදෙන සැප්තැම්බර් 15 වනදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,458
    1
    51,096
    113
    ප*යාගල
    sorry.com
    බෙදාහැරීමේ පහසුව තකා මෙම රන් මුදු රජයේ රෝහල්වලම සුරක්ෂිතව ගබඩා කර තැබීමට කටයුතු යොදා තිබේ.
    :lol:
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    උසාවියෙ නඩු භාන්ඩ තිබ්බට වඩා හපන් වෙනවා ඕක
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,335
    86,586
    113
    ආශ්චර්යමත් රටක
    සෑම තරුණයෙක්ගෙම අතට බ්‍රේස්ලට් එකක්, චුයින්ගම් එකක් දෙනව කියපු එකාගෙ ඉන්දියන් වර්ෂන් එක. අන්තිමට රටත් බංකොළොත් කරල නවතියි 😹

    ඒ වගේ උන්ට රැවටෙන මැටි හරක් බයියො මේ AI යුගයෙත් ඉන්නවා. 🙈🤣
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,889
    4,528
    113
    සෑම තරුණයෙක්ගෙම අතට බ්‍රේස්ලට් එකක්, චුයින්ගම් එකක් දෙනව කියපු එකාගෙ ඉන්දියන් වර්ෂන් එක. අන්තිමට රටත් බංකොළොත් කරල නවතියි 😹

    ඒ වගේ උන්ට රැවටෙන මැටි හරක් බයියො මේ AI යුගයෙත් ඉන්නවා. 🙈🤣
    ඊ ළඟ චන්දෙදි බය්යෝ අන්දන්න නියම ක්‍රමය .නාමලයගේ චන්ද පොරොන්දු වලට දැම්ම හැකි
     
    • Haha
    Reactions: shenat

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,605
    8,762
    113
    kandy
    තමිල්නාඩු දෙමළුන්ට දැන් තෙත් වෙලා ඇති .
    උගේ අප්පගේ බූදලේ විකුනලා වෙන්න ඇති රන් මුදු අරන් දෙන්නේ .
    ගොන් වස්සෝ මුන් නම්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,335
    86,586
    113
    ආශ්චර්යමත් රටක
    ඊ ළඟ චන්දෙදි බය්යෝ අන්දන්න නියම ක්‍රමය .නාමලයගේ චන්ද පොරොන්දු වලට දැම්ම හැකි

    කලින් චන්ද වලටත් බයියො අන්දන්න ඕක පාවිච්චි කරා. ඒ රැවටුණු වේස බයිවො තමයි දැන් රටේ ආර්ථිකේ හදන්නෙ අරම මේම ගගා ටෝක් දෙන්නෙ. 😹
     

    Similar threads