ගැහුවයින් ගැහුවෙ නෑ මේ වගේ කතිරයක්... 🧭❌

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,201
    5,015
    113
    Loading...
    MsTLI6r.jpeg

    ⚠ රට බංකොළොත් කරපු හාමුලගෙ බෙට්ටත් දිවෙන් ගන්න, තැරි දාර වහල් ඩෝබින්ට තෙත්වී, ඌයියා වන නූලක් බැවින් අනවශ්‍ය ටිපර් කිරීම් වලින් වැළකී සිටින්න... ස්දූදියි!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,445
    113
    මේ වගේ හොර තක්කඩි අවරුදු 76ක් රට පාලනය කරලත් මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක පුදුමයක් .සල්ලි වලට ඕන කුපාඩි වැඩක් කරන ජාතියේ කාල කන්නි .ඔය අහු වෙන ඒවා විතරය් .තව කොච්චර ඔය වගේ මගෝඩි වැඩ ඇත්ද
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,201
    5,015
    113
    Loading...
    මේ වගේ හොර තක්කඩි අවරුදු 76ක් රට පාලනය කරලත් මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක පුදුමයක් .සල්ලි වලට ඕන කුපාඩි වැඩක් කරන ජාතියේ කාල කන්නි .ඔය අහු වෙන ඒවා විතරය් .තව කොච්චර ඔය වගේ මගෝඩි වැඩ ඇත්ද
    ඕක නොතේරෙන පට්ට හොරුන්ට හුරේ දාන මොළයක් නැති මීහරක් ටිකක් ඉන්න නිසා තමයි පොදුවේ හැමෝටම පරිප්පුව බෙදාහදාගෙන කන්න වෙලා තියෙන්නෙ.
     
    ඒ ආණ්ඩු තියෙද්දී යම් යම් වාසි තිබුණු උන් බන් ඒ දේශපාලනය පස්සේ ගිහින් උස කොට අනුව රස්සා ගනිපු උන් ,70000/= බය්සිකල් ගනිපු උන් ,කොමිස් ගනිපු උන් ,ගෙවල් ඉඩම් ,යාන වාහන ගනිපු උන් විතරය් කඩේ යන්නේ .එකේ ඇති වැරැද්දකුත් නැහැ කාපු බීපු ඒවාට කෙලෙහි ගුණ දක්වනවා උන් ටික
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,201
    5,015
    113
    Loading...
    ඒ ආණ්ඩු තියෙද්දී යම් යම් වාසි තිබුණු උන් බන් ඒ දේශපාලනය පස්සේ ගිහින් උස කොට අනුව රස්සා ගනිපු උන් ,70000/= බය්සිකල් ගනිපු උන් ,කොමිස් ගනිපු උන් ,ගෙවල් ඉඩම් ,යාන වාහන ගනිපු උන් විතරය් කඩේ යන්නේ .එකේ ඇති වැරැද්දකුත් නැහැ කාපු බීපු ඒවාට කෙලෙහි ගුණ දක්වනවා උන් ටික
    ඇත්ත මචන්. ගෑණිවත් ගෙනිහින් හාමුගෙ ඇඳටත් නග්ගලා එන්නෙ ඔය ජාතිය නිවට අවස්ථාවාදී වහල් ගොබ්බයො තමයි. ඕවා ඉතින් නිවටකමේ වැරැද්ද. අහක ඉන්න ඕවට කිසිම සම්බන්ධයක් නැති එවුන්ටත් අන්තිමට ටොෆිය කන්න වෙනවා වහල් ගොබ්බයන්ගෙ නිවට වැඩ නිසා.
     
    • Like
    Reactions: Draco Malfoy

    මිනිසුන්ට හොඳ නරක කියලා දීල රට හරි මගට ගන්න ඉන්න උන්නාන්සේලා හොරුන්ට පිරිත් කියල, පිරිත් නුල් බැඳලා ආශීර්වාද කරනව කියන්නේ නුගත් සාමාන්‍ය මිනිස්සුත් ඒව අනුමත කරන්න පෙලබෙනවා .එහෙම නොකර උන්ව කොන්
    කලා නම් ආපහු ඔකුන්ගේ පව්ලේ එකෙකුට වත් සමාජයට එන්න බැරි කරල අතු ගාලම දන්නා තිබ්බ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,169
    15,247
    113
    ඒ ආණ්ඩු තියෙද්දී යම් යම් වාසි තිබුණු උන් බන් ඒ දේශපාලනය පස්සේ ගිහින් උස කොට අනුව රස්සා ගනිපු උන් ,70000/= බය්සිකල් ගනිපු උන් ,කොමිස් ගනිපු උන් ,ගෙවල් ඉඩම් ,යාන වාහන ගනිපු උන් විතරය් කඩේ යන්නේ .එකේ ඇති වැරැද්දකුත් නැහැ කාපු බීපු ඒවාට කෙලෙහි ගුණ දක්වනවා උන් ටික

    umba mage ekah :love:
     
    • Like
    Reactions: Draco Malfoy

    planner123

    Well-known member
  • May 22, 2018
    8,078
    13,961
    113
    මේ වගේ හොර තක්කඩි අවරුදු 76ක් රට පාලනය කරලත් මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක පුදුමයක් .සල්ලි වලට ඕන කුපාඩි වැඩක් කරන ජාතියේ කාල කන්නි .ඔය අහු වෙන ඒවා විතරය් .තව කොච්චර ඔය වගේ මගෝඩි වැඩ ඇත්ද
    Eka thamai neda ?
    Company wala union hadawala a companies strike nokara karagena yanna nam paksheta kappam gewanna ona wage weda nane ithin :rolleyes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,174
    9,064
    113
    චරියට තමයි කැරිම වැඩේ උනේ 😅

    කතරගම ගිහින් බොරුවට පොල් ගැහුවා මතකදේ.. 😂😂
    ඔය හුත්තිගේ පුතා ආණ්ඩුව පාතලේදාල ඌට මරණ තර්ජණය කරවනවා කියල මැරෙන්න හැදුව පහුගිය කාලේ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,201
    5,015
    113
    Loading...
    මිනිසුන්ට හොඳ නරක කියලා දීල රට හරි මගට ගන්න ඉන්න උන්නාන්සේලා හොරුන්ට පිරිත් කියල, පිරිත් නුල් බැඳලා ආශීර්වාද කරනව කියන්නේ නුගත් සාමාන්‍ය මිනිස්සුත් ඒව අනුමත කරන්න පෙලබෙනවා .එහෙම නොකර උන්ව කොන්
    කලා නම් ආපහු ඔකුන්ගේ පව්ලේ එකෙකුට වත් සමාජයට එන්න බැරි කරල අතු ගාලම දන්නා තිබ්බ
    දැන් ඉන්නෙ ගණයො බන්. පන්සලුත් දේශපාලනීකරණය වෙලා තියෙන්නෙ. සිල් රකින හාමුදුරුවරු අඩුයි. ගෑණු තියාගෙන, වාහන පර්මිට් අරගෙන, කෝටි ගණන්වල වාහන වලින් බැහැලා ඇවිත් අත්හැරීම ගැන ගිහියන්ට බණ කියනවා, වරප්‍රසාද වලට තමයි සිවුරත් නැවෙන්නෙ. බලය තියෙන තැන නැවෙනවා. මිනිස්සු බුද්ධිමත් නැති නිසයි ඔක්කොම ප්‍රශ්න. මීඩියාවල මොනව පෙන්නුවත්, ඇන්දෙන්නෙ නැතුව. හරියට බලලා කතිරෙ ගහන්න ඕනි. එතකොට හාමුලා ටික පරම්පරා පිටින් අතුගෑවිලාම යනවා.