චරිත් පක්සෙන් දොට්ට.

shenat

Well-known member
  • May 13, 2007
    58,161
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    ඊළඟ චන්දෙ වෙනකන් දොට්ට කියල දාපන්. 🤣

    සජිය එක්ක ලැගල හිටිය එකා එළෙව්වට පස්සෙ නෑමොල් එක්ක ලගීවි. හිරේ නොයා හිටියොත් ඔය ගූ ගොඩවල් දෙකෙන් හරි, ගූඇන්පී ගූ ගොඩෙන් හරි චන්දෙත් ඉල්ලයි.

    ලැජ්ජ නැති වේස බයියො චන්දෙත් දෙයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    ආණ්ඩු මාරු වෙලා බෙල්ලට තොණ්ඩු වැටෙය් කියලා හීනෙනේ වත් හිතුවේ නැහැ පැති දෙක මාරු වේවි ගේම් දුන්න දෙගොල්ලොම ආරක්ෂා කර ගත්ත මේ සැරේ තමා හික වෙලා යන්නේ ඕකුන් ටික ඕව එලියට එනවට තමා අනෙක් උන් කුලප්පු වෙලා ඉන්නේ .ලොකු උන් සුද්ද කරනවා කියන්නේ පොඩි උන් බයටම හැදෙනවා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,876
    27,459
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඊළඟ චන්දෙ වෙනකන් දොට්ට කියල දාපන්. 🤣

    සජිය එක්ක ලැගල හිටිය එකා එළෙව්වට පස්සෙ නෑමොල් එක්ක ලගීවි. හිරේ නොයා හිටියොත් ඔය ගූ ගොඩවල් දෙකෙන් හරි, ගූඇන්පී ගූ ගොඩෙන් හරි චන්දෙත් ඉල්ලයි.

    ලැජ්ජ නැති වේස බයියො චන්දෙත් දෙයි.
    මචන් ඔය ප්‍රධාන පක්ෂ දෙකේ ඉස්සර මොන වැරැද්දක් කරත් කිසි අවුලක් නෑ. තව ටිකක් ඌව උඩට ගන්නවා ඇරෙන්න. දැන් ඒ culture එක වෙනස් වෙලා. ඉස්සර පක්ෂේ මොකක් හරි එකෙක් වැරැද්දක් කරාම මහින්දට මහනායක හමුදුරුවෝ කියන්න ඕන මොනා හරි කරන්න කියලා. ඒ වගේ pressure එකක්වත් ආවේ නැත්තම් වැරැද්ද කරපු එකාට කිසි හෙනයක් නෑ . ඔන්න ඔහොමයි තිබ්බේ
     
    • Like
    Reactions: redux

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,001
    6,180
    113
    මචන් ඔය ප්‍රධාන පක්ෂ දෙකේ ඉස්සර මොන වැරැද්දක් කරත් කිසි අවුලක් නෑ. තව ටිකක් ඌව උඩට ගන්නවා ඇරෙන්න. දැන් ඒ culture එක වෙනස් වෙලා. ඉස්සර පක්ෂේ මොකක් හරි එකෙක් වැරැද්දක් කරාම මහින්දට මහනායක හමුදුරුවෝ කියන්න ඕන මොනා හරි කරන්න කියලා. ඒ වගේ pressure එකක්වත් ආවේ නැත්තම් වැරැද්ද කරපු එකාට කිසි හෙනයක් නෑ . ඔන්න ඔහොමයි තිබ්බේ
    ඒ කියන්නෙ දැන් ඒ පක්ශ දෙක තුන හැදිලා නිසා ඊලඟ පාර ඒ පක්ශෙකට චන්දෙ දෙන එකේ වැරැද්දක් නැහැයි කියලාද කියන්නෙ
    මට හරියට තේරුනේ නෑ
     
    • Haha
    Reactions: Podi puthas

    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,916
    113

    ජගත් මනුවර්ණවත් arrest කරයිද ? :lol: 🤌


    ජගත් මනුවර්ණගේ "රහස් කියන කඳු " producer මේ ->​

    Who is the Kandy millionaire ,the private jet provider to “Haarak Kata?

    by Lanka Sara Editor

    April 7, 2023

    in News


    The individual who paid money to hire a private jet for the group that included a leading drug trafficker, Nadun Chinthaka Wickramaratne alias Harak Kata, and Panadura Kudu Salindu to travel from Dubai to Madagascar has been identified by the Criminal Investigation Department (CID) and referred to the Panadura Court.

    It is stated that the CID has now identified this person as Nirmana Bandara, who is also known as Herby.

    According to Nirman Bandara’s testimony before the court, he had allocated the jet at the instance of a person named Chinthaka Wickramaratne who was involved in his goods and services business.

    It has been revealed that Nirman Bandara was born and bred in Kandy and owns a state-of-the-art apartment in Kundasale.

    Having come from Kandy to Colombo and led a difficult life, he has gotten involved in various money-making ventures based on the acquaintances he has made over time.

    The investigation’s findings indicate that Niranam Bandara is a young man who spends the majority of his time in the state of Dubai. He is said to be running a shipping business in the country.
    Additionally, Nirman Bandara, who was in Singapore for some time, ran a business importing and selling furniture items from Singapore to Sri Lanka as well. During his tenure in Singapore, he has also invited singers from Sri Lanka and held numerous musical events there.

    He has many contacts in the media industry as well as the world of art, including musicians, actors, and actresses. He also had numerous ties with the high-ups in the legal and judicial fields.

    In around 2005–2006, Nirmana Bandara was accused of kidnapping a Tamil businessman and extorting 50 lakhs while he was in Singapore. It was reported that several members of the underworld were also involved with him. He had already been detained previously as a result of this incident.

    Additionally, it has come to light that he also operates “Undial,” a black market foreign exchange operation.

    Police sources said that special attention has been paid by the investigators to ascertain whether the money earned by Harak Kata and Panadura Kudu Salindu has been siphoned overseas through him.


    - https://lankasara.com/news/who-is-the-kandy-millionaire-the-private-jet-provider-to-haarak-kata/
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,773
    17,724
    113
    සජබේ උන් unp එකේ උන් ධනවාදී පක්ෂ නිසා උන්ට සපෝට් කරනවා කියල හිතන් ඉන්න උන් ගැන දුකයි

    මේකෙන් පේනවනේ උන්ගේ ධනවාදේ හැටි

    කට ඇරියොත් නූතනවාදේ, නවීන තාක්ශනේ, ජෙප්පෝ යල් පැන ගිහිල්ල

    හැබැයි හම්බ කරන්නේ ගමේ තුප්පහි හරක් කටා එක්ක ඩීල් ගහල
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,657
    1,733
    113
    Galle
    නුලෙ කොහේවත් මගේ පස්සේ ගැන කියලා නෑනේ...මං අනාගත ජනාධිපති බොලව්...
    dilith.jpg