එයාලත් සැමට එක නීතියක් පටන් අරගෙන.
කොහොම හිටපු පක්සද
කොහොම හිටපු පක්සද
මචන් ඔය ප්‍රධාන පක්ෂ දෙකේ ඉස්සර මොන වැරැද්දක් කරත් කිසි අවුලක් නෑ. තව ටිකක් ඌව උඩට ගන්නවා ඇරෙන්න. දැන් ඒ culture එක වෙනස් වෙලා. ඉස්සර පක්ෂේ මොකක් හරි එකෙක් වැරැද්දක් කරාම මහින්දට මහනායක හමුදුරුවෝ කියන්න ඕන මොනා හරි කරන්න කියලා. ඒ වගේ pressure එකක්වත් ආවේ නැත්තම් වැරැද්ද කරපු එකාට කිසි හෙනයක් නෑ . ඔන්න ඔහොමයි තිබ්බේඊළඟ චන්දෙ වෙනකන් දොට්ට කියල දාපන්.
සජිය එක්ක ලැගල හිටිය එකා එළෙව්වට පස්සෙ නෑමොල් එක්ක ලගීවි. හිරේ නොයා හිටියොත් ඔය ගූ ගොඩවල් දෙකෙන් හරි, ගූඇන්පී ගූ ගොඩෙන් හරි චන්දෙත් ඉල්ලයි.
ලැජ්ජ නැති වේස බයියො චන්දෙත් දෙයි.
ඒ කියන්නෙ දැන් ඒ පක්ශ දෙක තුන හැදිලා නිසා ඊලඟ පාර ඒ පක්ශෙකට චන්දෙ දෙන එකේ වැරැද්දක් නැහැයි කියලාද කියන්නෙමචන් ඔය ප්‍රධාන පක්ෂ දෙකේ ඉස්සර මොන වැරැද්දක් කරත් කිසි අවුලක් නෑ. තව ටිකක් ඌව උඩට ගන්නවා ඇරෙන්න. දැන් ඒ culture එක වෙනස් වෙලා. ඉස්සර පක්ෂේ මොකක් හරි එකෙක් වැරැද්දක් කරාම මහින්දට මහනායක හමුදුරුවෝ කියන්න ඕන මොනා හරි කරන්න කියලා. ඒ වගේ pressure එකක්වත් ආවේ නැත්තම් වැරැද්ද කරපු එකාට කිසි හෙනයක් නෑ . ඔන්න ඔහොමයි තිබ්බේ