
කුමක් නමුත් පොඩි වෙනසක් ටික ටික සිදු වෙනවා...
ටික ටික මන් ටික ටික වයසට යනවා....



ඔව් දන්න ගැට ඔක්කොම ගහනව ඕකවිජේදාස කියන්නේ ලෝක කපටියෙක්.. ඕක ලේසියෙන් ඕකට අහුවෙන්නේ නෑ.. අහුවෙන්න ගේම් උ ගහයි කියල හිතන්න අමාරුයි.. මොකක් හරි හිලක් හොයාගෙන ඕක ගැලවෙනවා ඕකෙන්.. ඕකගේ පුතත් ඕකෙන් ගලවගන්නවා එක sure..
කුමක් නමුත් පොඩි වෙනසක් ටික ටික සිදු වෙනවා...
ටික ටික මන් ටික ටික වයසට යනවා....![]()
Yes. The same should apply to Dr. Coal. But like with other governments, justice isn't applied to people while they are in power. It only catches up with them once they lose it. That's what happening right now. Overall this is a good move by the current government.විජේදාස කියන්නේ දේශපාලනේ ඉන්න දසම දසයෙක්. කරපු පවු පස්සෙන් එන්නේ එකට දෙක ගානේ. දැන් පාස්කුව හෝදන ෆේක් ටිකටත් කියන්න තියෙන්නෙ එච්චරයි, කවදාහරි උන්ටත් ලෙල්ලහුටන් වෙන්න වදින එක වදිනවා.