ඊළඟට විජේදාස කියලා කියන්නේ..?🤔

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    247
    498
    63

    :confused:

    කුමක් නමුත් පොඩි වෙනසක් ටික ටික සිදු වෙනවා...
    ටික ටික මන් ටික ටික වයසට යනවා....:yes:
     
    • Like
    Reactions: craabeysinghe

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    993
    1,045
    93
    Pluto
    විජේදාස කියන්නේ ලෝක කපටියෙක්.. ඕක ලේසියෙන් ඕකට අහුවෙන්නේ නෑ.. අහුවෙන්න ගේම් උ ගහයි කියල හිතන්න අමාරුයි.. මොකක් හරි හිලක් හොයාගෙන ඕක ගැලවෙනවා ඕකෙන්.. ඕකගේ පුතත් ඕකෙන් ගලවගන්නවා එක sure..
     

    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    247
    498
    63
    මැලේසියාවේ සිට දිවයිනට රැගෙන ආ 'ආමි මාටියා' ආරක්ෂක අංශ භාරයට...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,535
    113
    විජේදාස කියන්නේ ලෝක කපටියෙක්.. ඕක ලේසියෙන් ඕකට අහුවෙන්නේ නෑ.. අහුවෙන්න ගේම් උ ගහයි කියල හිතන්න අමාරුයි.. මොකක් හරි හිලක් හොයාගෙන ඕක ගැලවෙනවා ඕකෙන්.. ඕකගේ පුතත් ඕකෙන් ගලවගන්නවා එක sure..
    ඔව් දන්න ගැට ඔක්කොම ගහනව ඕක
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala

    :confused:

    කුමක් නමුත් පොඩි වෙනසක් ටික ටික සිදු වෙනවා...
    ටික ටික මන් ටික ටික වයසට යනවා....:yes:

    ටික ටික වෙලා නිකම්ම යට යනඑක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ .... පටන්ගත්තු එකක් ඉවර කරලා පෙන්නපල්ලකෝ ... දැන් රනිල්ගේ නඩුව ඉවරද ? ඒකට මොකද වුනේ ???

    ඒක නෙමේ ...මගෙ මතකය නිවැරදිනම් ...ඔය හරක්කටා වෙනුවෙන් මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබල නීතිඥ නි. ඇමතියෙකුත් lawyer විදිහට පෙනී සිටියා නේද මුල් කාලේ ?
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    993
    1,045
    93
    Pluto
    විජේදාස ගන්නවනං ගන්න ඕනේ හොඳට ශාක්ෂි හොයාගෙන ගැලවෙන්න බැරිවෙන්න plan එකක් ගහල.. නැත්නං ඕක ඇප අරන් එලියට ඇවිත් පඩ ෂෝ දානවා..
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    මුන් කතා වෙන ගණන් බලහන්කො , ලක්ෂ 1000 , 5000 , කොහෙන්ද බන් ඔච්චර සල්ලි.
     
    • Like
    Reactions: wpril5

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    විජේදාස කියන්නේ දේශපාලනේ ඉන්න දසම දසයෙක්. කරපු පවු පස්සෙන් එන්නේ එකට දෙක ගානේ. දැන් පාස්කුව හෝදන ⁣ෆේක් ටිකටත් කියන්න තියෙන්නෙ එච්චරයි, කවදාහරි උන්ටත් ලෙල්ලහුටන් වෙන්න වදින එක වදිනවා.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,005
    4,632
    113
    Sri Lanka
    විජේදාස කියන්නේ දේශපාලනේ ඉන්න දසම දසයෙක්. කරපු පවු පස්සෙන් එන්නේ එකට දෙක ගානේ. දැන් පාස්කුව හෝදන ⁣ෆේක් ටිකටත් කියන්න තියෙන්නෙ එච්චරයි, කවදාහරි උන්ටත් ලෙල්ලහුටන් වෙන්න වදින එක වදිනවා.
    Yes. The same should apply to Dr. Coal. But like with other governments, justice isn't applied to people while they are in power. It only catches up with them once they lose it. That's what happening right now. Overall this is a good move by the current government.
     
    • Like
    Reactions: emoji diaries

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    මෙවා දකින මිනිස්සුන්ට හිතෙන්නේ ඊලග චන්දෙත් අනුර කුමාරටම දීල බියෙන් සැකෙන් තොරව ඉන්න තමා.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Mae pakaya jvp naki wela gihila, mu CBK kale rupawahini set una kicha wela job dala giya pakayek ne