උත්තර නැති නිසා පලා යන ටෝක් ඉෂු කරන්න එපා සඕදරයාපිස්සෝ කලබල වෙලා.. අපි නම් කිසි කලබලයක් නෑ..
රිදිලා.
------ Post added on Jun 26, 2026 at 3:46 AM
ඒක ආයේ වල දැම්මා මචං 2029දි ගන්න හිතානාහඩපට නම් හදන්න පුළුවන් අද කාලේ. සතියකට පාරක් මොකක් හරි එකක් එනවා පාන්ඩුව ඇදන් යන්න.
තාජුදීන්ගේ මිනිය ගොඩ ගත්ත එකට මොකද උනේ
උත්තර නැති නිසා පලා යන ටෝක් ඉෂු කරන්න එපා සඕදරයා
කලබලයක් නෑ අපිටත්
තව අවු 3ක් බලන් ඉම්මු.
මතක් කරලා එක ඉවරවෙද්දි එලියට ගන්න තාජුඩින් ගේ මිනියයි පාස්කු මීනි ටිකයි ආයේ පිලිවෙලට වලලපන් ඈ. අහ් එක්නැලිගොඩගේ මිනියත් ගොඩ ගන්නවද ආයේ. නැත්නම් ගඳ ගහනවා
ඒක ආයේ වල දැම්මා මචං 2029දි ගන්න හිතානා
ආයේ තාජුදීන් නැගිටින්නේ 2028 අග වගේ නේද @tinto brass
------ Post added on Jun 26, 2026 at 8:06 PM
මීට කලින් ආන්ඩු කරපු දේවල් දන්නව ඇති නේ. මේකට බැනපන් , මමත් බනිනවා.. හැබැයි ආයේ පරන ගූ කෑලි වලට නම් මිනිස්සු චන්දේ දෙන එකක් නෑ.. මේක කරේ නැත්හම් මීට වඩ මිනිස්සු ගැන හිතන වෙනම ආන්ඩුවක් එන්න වෙනවා.. අන්න ඒකට අත්තිවාරම දාපන්.. එදාට අපිත් දෙනවා.. මම කලින් තැන් කීපයකම කියල තීය්නවා අපි උපතින් උග්‍ර එකසත් ජාතික පාක්ශිකයෝ.. පහුගිය වසර 10 15 බලාගෙන ඉන්න බැරි නිසා තමා මේකට දුන්නේ..ටෝක්ස් තමා ඉතින් ලප තීම් එකම
ඩෝබියෝ තෙත් කරනවා - දවස පාස් කරනවා
බන් මුන්ගේ ලූප් හෝල් ටික බැලුවම මුන්ගේ ප්ලස් වලට වඩා මයිනස් පොයින්ට් වැඩි කියලා උඹට හිතෙන් නැද්දමීට කලින් ආන්ඩු කරපු දේවල් දන්නව ඇති නේ. මේකට බැනපන් , මමත් බනිනවා.. හැබැයි ආයේ පරන ගූ කෑලි වලට නම් මිනිස්සු චන්දේ දෙන එකක් නෑ.. මේක කරේ නැත්හම් මීට වඩ මිනිස්සු ගැන හිතන වෙනම ආන්ඩුවක් එන්න වෙනවා.. අන්න ඒකට අත්තිවාරම දාපන්.. එදාට අපිත් දෙනවා.. මම කලින් තැන් කීපයකම කියල තීය්නවා අපි උපතින් උග්‍ර එකසත් ජාතික පාක්ශිකයෝ.. පහුගිය වසර 10 15 බලාගෙන ඉන්න බැරි නිසා තමා මේකට දුන්නේ..
බන් මුන්ගේ ලූප් හෝල් ටික බැලුවම මුන්ගේ ප්ලස් වලට වඩා මයිනස් පොයින්ට් වැඩි කියලා උඹට හිතෙන් නැද්ද
උඹලට නොතේරුනට පහල මධ්‍යම පන්තිය සහ පහලම ලේයර් එක සම්පුර්ණයෙන් මේ ආර්ථිකේ දැන් ගිලිලා ඉන්නේ
අර ත්‍රිවිල් එක ගිනි තියාගෙන කොච්චියට පැන්න එකා ගැන නිකමට හිතපන්
ඒක තමා සුපිරිම උදාහරණෙ
චන්ද දුන්න උන් තාම රෙද්දේ රෙවිලා තාම හිනා වෙලා ඉන්නේ අද වෙනස් වෙයි හෙට වෙනස් වෙයි කියලා
ඒත් බන් මේ අවුරුදු දෙකට මුන්ට ලෝකෙට යන්න බැරි උනානේ තාම.
මාත් උගත්තු උගත්තු ගාද්දි හිතුවා මොකක්ම හරි ජිල්මාට් එකක් දායි කියලා
අදටත් තේ පොල් රබර් වලින් එලියට පැනගන්න හරි මැප් එකක් නෑනේ බන්
දැන් කියන්න එපා තව කල් ඕනේ කියලා. මොකද එහෙම පාස් කරන්න තරම් කාලයක් රටට නෑ
උඹම හිතපන් උගත්තු බුජ්ජිමත්තු කිය කිය වැලලුනාට ආණඩුවේ රගන්නේ බන් අර බත්බැල ලාල්කාන්තයි, වදුරු නාමලයයි, උගන්ඩා නිලන්තියි, ලැට්මාලියි, අර හැමවෙලේම අඩන චතුරංගයයි, ඉංග්‍රිසියෙන් වචන දෙකක් ගැටගහන්න බැරි විජිතයයි බික්කුච්චනයයිනේ බන්
රටට වැදගත් කියන හැමමගුලම (90%)ම නියෝජනය කරන්නේ මේ බත් ගොට්ටෝ. කෝ බන් ඒ කාලේ කියපු උගත්තු. උගත්තු පිටින් දාලා උඹලව අන්දලා මුන් බලේ ගත්තා. දැන් මුන් බොටල් නෙක් එකක හිරවෙලා ඉන්නේ ඉස්සරහට යෑමක් නැතිව.
බන් මන් කියන්නේ මේ වෙලේ රටට ඕනේ මාස්ටර් ප්ලැන් එකක්. එහෙම නැතිව පැලැස්තර නෙමේ. ලෝ ෆ්ලෝ බස් පෙන්නලා, එහෙම නැත්නම් සාලයෙක් හාල්මැස්සෙක් හිරේ දාලා ගන්න ආතල් නෙමේ. කවද්ද බන් ඔය දේ පටන් ගන්නේ. ඒ ඕනේ නෑ හරයක් තියෙන, මොලයක් තියෙන එවුන් රාජතාත්ත්‍රික නියෝජනයට එන්නේ කවද්ද කියපන්කෝ. මම දන්න විදියට දැන් ලංකාවෙන් එලියේ ලංකාවේ නියෝජනය නිල්. කොමර්ෂල් බ්රේක් එකට විහිළු සපයන තත්වෙක දැන් ඒක තියෙන්නේ. යකෝ සිංහල අපේ භාෂාව බව ඇත්ත. ඒත් අපි වගේ ලපන් රටකට හයියක් හත්තියක් නෑ ලෝකෙත් එක්ක සිංහලෙන් හැප්පෙන්න. උඹලා වැදගෙන උක දීගෙන ඉන්න පාක්ෂිකයොනේ. උඹලගේ ලගම කොන්ටැක් වලට මේ ප්‍රාථමික දේ වත් කියල්ලකෝ මහ එවුන් දැනුවත් කරන්න කියලා
මොලයක් තියෙන එවුන් රාජතාත්ත්‍රික නියෝජනයට එන්නේ කවද්ද කියපන්කෝ.බන් මුන්ගේ ලූප් හෝල් ටික බැලුවම මුන්ගේ ප්ලස් වලට වඩා මයිනස් පොයින්ට් වැඩි කියලා උඹට හිතෙන් නැද්ද
උඹලට නොතේරුනට පහල මධ්‍යම පන්තිය සහ පහලම ලේයර් එක සම්පුර්ණයෙන් මේ ආර්ථිකේ දැන් ගිලිලා ඉන්නේ
අර ත්‍රිවිල් එක ගිනි තියාගෙන කොච්චියට පැන්න එකා ගැන නිකමට හිතපන්
ඒක තමා සුපිරිම උදාහරණෙ
චන්ද දුන්න උන් තාම රෙද්දේ රෙවිලා තාම හිනා වෙලා ඉන්නේ අද වෙනස් වෙයි හෙට වෙනස් වෙයි කියලා
ඒත් බන් මේ අවුරුදු දෙකට මුන්ට ලෝකෙට යන්න බැරි උනානේ තාම.
මාත් උගත්තු උගත්තු ගාද්දි හිතුවා මොකක්ම හරි ජිල්මාට් එකක් දායි කියලා
අදටත් තේ පොල් රබර් වලින් එලියට පැනගන්න හරි මැප් එකක් නෑනේ බන්
දැන් කියන්න එපා තව කල් ඕනේ කියලා. මොකද එහෙම පාස් කරන්න තරම් කාලයක් රටට නෑ
උඹම හිතපන් උගත්තු බුජ්ජිමත්තු කිය කිය වැලලුනාට ආණඩුවේ රගන්නේ බන් අර බත්බැල ලාල්කාන්තයි, වදුරු නාමලයයි, උගන්ඩා නිලන්තියි, ලැට්මාලියි, අර හැමවෙලේම අඩන චතුරංගයයි, ඉංග්‍රිසියෙන් වචන දෙකක් ගැටගහන්න බැරි විජිතයයි බික්කුච්චනයයිනේ බන්
රටට වැදගත් කියන හැමමගුලම (90%)ම නියෝජනය කරන්නේ මේ බත් ගොට්ටෝ. කෝ බන් ඒ කාලේ කියපු උගත්තු. උගත්තු පිටින් දාලා උඹලව අන්දලා මුන් බලේ ගත්තා. දැන් මුන් බොටල් නෙක් එකක හිරවෙලා ඉන්නේ ඉස්සරහට යෑමක් නැතිව.
බන් මන් කියන්නේ මේ වෙලේ රටට ඕනේ මාස්ටර් ප්ලැන් එකක්. එහෙම නැතිව පැලැස්තර නෙමේ. ලෝ ෆ්ලෝ බස් පෙන්නලා, එහෙම නැත්නම් සාලයෙක් හාල්මැස්සෙක් හිරේ දාලා ගන්න ආතල් නෙමේ. කවද්ද බන් ඔය දේ පටන් ගන්නේ. ඒ ඕනේ නෑ හරයක් තියෙන, මොලයක් තියෙන එවුන් රාජතාත්ත්‍රික නියෝජනයට එන්නේ කවද්ද කියපන්කෝ. මම දන්න විදියට දැන් ලංකාවෙන් එලියේ ලංකාවේ නියෝජනය නිල්. කොමර්ෂල් බ්රේක් එකට විහිළු සපයන තත්වෙක දැන් ඒක තියෙන්නේ. යකෝ සිංහල අපේ භාෂාව බව ඇත්ත. ඒත් අපි වගේ ලපන් රටකට හයියක් හත්තියක් නෑ ලෝකෙත් එක්ක සිංහලෙන් හැප්පෙන්න. උඹලා වැදගෙන උක දීගෙන ඉන්න පාක්ෂිකයොනේ. උඹලගේ ලගම කොන්ටැක් වලට මේ ප්‍රාථමික දේ වත් කියල්ලකෝ මහ එවුන් දැනුවත් කරන්න කියලා
මගේකා you are wearing NPP glasses, so you can't see the thousands of cons.Don't let the perfect be the enemy of the good
මගේකා you are wearing NPP glasses, so you can't see the thousands of cons.
Then what if the cons are way more than the pros? Don't you even think about that and just stay calm and quiet?Point is I'll take good over bad even if it's not perfect
Then what if the cons are way more than the pros? Don't you even think about that and just stay calm and quiet?
උබ ඖරුදු 2ක් ගැන කියන්නේ ඖරුදු අඩුම පහුගිය 20 දැක්කෙ නති එකෙක් ගානටThen what if the cons are way more than the pros? Don't you even think about that and just stay calm and quiet?
The pol rubber walin eliayata anit un aran giye nattm me awrudu dekata aran ynna puluwanda meka nm kisima wadak nathi hallakබන් මුන්ගේ ලූප් හෝල් ටික බැලුවම මුන්ගේ ප්ලස් වලට වඩා මයිනස් පොයින්ට් වැඩි කියලා උඹට හිතෙන් නැද්ද
උඹලට නොතේරුනට පහල මධ්‍යම පන්තිය සහ පහලම ලේයර් එක සම්පුර්ණයෙන් මේ ආර්ථිකේ දැන් ගිලිලා ඉන්නේ
අර ත්‍රිවිල් එක ගිනි තියාගෙන කොච්චියට පැන්න එකා ගැන නිකමට හිතපන්
ඒක තමා සුපිරිම උදාහරණෙ
චන්ද දුන්න උන් තාම රෙද්දේ රෙවිලා තාම හිනා වෙලා ඉන්නේ අද වෙනස් වෙයි හෙට වෙනස් වෙයි කියලා
ඒත් බන් මේ අවුරුදු දෙකට මුන්ට ලෝකෙට යන්න බැරි උනානේ තාම.
මාත් උගත්තු උගත්තු ගාද්දි හිතුවා මොකක්ම හරි ජිල්මාට් එකක් දායි කියලා
අදටත් තේ පොල් රබර් වලින් එලියට පැනගන්න හරි මැප් එකක් නෑනේ බන්
දැන් කියන්න එපා තව කල් ඕනේ කියලා. මොකද එහෙම පාස් කරන්න තරම් කාලයක් රටට නෑ
උඹම හිතපන් උගත්තු බුජ්ජිමත්තු කිය කිය වැලලුනාට ආණඩුවේ රගන්නේ බන් අර බත්බැල ලාල්කාන්තයි, වදුරු නාමලයයි, උගන්ඩා නිලන්තියි, ලැට්මාලියි, අර හැමවෙලේම අඩන චතුරංගයයි, ඉංග්‍රිසියෙන් වචන දෙකක් ගැටගහන්න බැරි විජිතයයි බික්කුච්චනයයිනේ බන්
රටට වැදගත් කියන හැමමගුලම (90%)ම නියෝජනය කරන්නේ මේ බත් ගොට්ටෝ. කෝ බන් ඒ කාලේ කියපු උගත්තු. උගත්තු පිටින් දාලා උඹලව අන්දලා මුන් බලේ ගත්තා. දැන් මුන් බොටල් නෙක් එකක හිරවෙලා ඉන්නේ ඉස්සරහට යෑමක් නැතිව.
බන් මන් කියන්නේ මේ වෙලේ රටට ඕනේ මාස්ටර් ප්ලැන් එකක්. එහෙම නැතිව පැලැස්තර නෙමේ. ලෝ ෆ්ලෝ බස් පෙන්නලා, එහෙම නැත්නම් සාලයෙක් හාල්මැස්සෙක් හිරේ දාලා ගන්න ආතල් නෙමේ. කවද්ද බන් ඔය දේ පටන් ගන්නේ. ඒ ඕනේ නෑ හරයක් තියෙන, මොලයක් තියෙන එවුන් රාජතාත්ත්‍රික නියෝජනයට එන්නේ කවද්ද කියපන්කෝ. මම දන්න විදියට දැන් ලංකාවෙන් එලියේ ලංකාවේ නියෝජනය නිල්. කොමර්ෂල් බ්රේක් එකට විහිළු සපයන තත්වෙක දැන් ඒක තියෙන්නේ. යකෝ සිංහල අපේ භාෂාව බව ඇත්ත. ඒත් අපි වගේ ලපන් රටකට හයියක් හත්තියක් නෑ ලෝකෙත් එක්ක සිංහලෙන් හැප්පෙන්න. උඹලා වැදගෙන උක දීගෙන ඉන්න පාක්ෂිකයොනේ. උඹලගේ ලගම කොන්ටැක් වලට මේ ප්‍රාථමික දේ වත් කියල්ලකෝ මහ එවුන් දැනුවත් කරන්න කියලා
අනික මචං උඹ හොඳට මතක තියාගනින් මුන්ගේ හොරකම් (දැනුත් එලියට ආවාට) මහ පරිමානෙන් එලියට එන්නේ වෙන උන් ආණඩු කරන කාලෙක කියලා. ඒකයි සම්ප්‍රදාය මුළු ලෝකෙම. එතකල් මුන් සුදනෝ

Agreedබන් මුන්ගේ ලූප් හෝල් ටික බැලුවම මුන්ගේ ප්ලස් වලට වඩා මයිනස් පොයින්ට් වැඩි කියලා උඹට හිතෙන් නැද්ද