Ganan nam ithin adu wenne na machanමමත් පහුගිය දවස් වල scooty එකක් ගන්න හෙව්ව වැඩට යන්න එන්න. ඒත් බොරු ගනන් බන්. අලුත් එකකට වියදම් කරන එකේ මේකෙ තියන අඩුපාඩු ටික හදල දැම්ම.
Ganan nam ithin adu wenne na machanමමත් පහුගිය දවස් වල scooty එකක් ගන්න හෙව්ව වැඩට යන්න එන්න. ඒත් බොරු ගනන් බන්. අලුත් එකකට වියදම් කරන එකේ මේකෙ තියන අඩුපාඩු ටික හදල දැම්ම.
උබ තාම අවුරුදු 22 පොඩි බිජ්ජෙක්නෙ පොන්සියෝ , තොට ලොකු වෙනකොට තේරෙයි තෝ කොයිතරන් අවජාතකයෙක්ද කියලChineese වාහන මෙලෝ රහක් නෑ බන් , දැන් එන Chineese වාහනත් එහෙමයි ජරාව![]()
තියෙනවා Pcx, Adv එහෙම. Maintenance cost වැඩි spare parts වලට එහෙම, ගෙන්නන උන් අඩුයි නෙ. අනික ගානත් ලක්ෂ 20 ට කිට්ටුව කියනවදැන් ජපන් යූස්ඩ් ගෙනවන්නෙ නැද්ද, තහනම්ද, ගණන් වැඩිද?
100, 125 cc used ඒවත් එච්චර ගණන්ද?තියෙනවා Pcx, Adv එහෙම. Maintenance cost වැඩි spare parts වලට එහෙම, ගෙන්නන උන් අඩුයි නෙ. අනික ගානත් ලක්ෂ 20 ට කිට්ටුව කියනව![]()
Adv නම් ලක්ශ 15ට අඩුවෙන් තියෙන fb post දැක්කා.තියෙනවා Pcx, Adv එහෙම. Maintenance cost වැඩි spare parts වලට එහෙම, ගෙන්නන උන් අඩුයි නෙ. අනික ගානත් ලක්ෂ 20 ට කිට්ටුව කියනව![]()
මම ගිය සතියෙ list එකට නමත් දීලා ආවේ Stafford එකේ. හැබැයි දැන් Facebook group වල ගොඩක් පෝස්ට් දැක්ක බයික් වල අවුල් ආපුව. මේ ලින්ක් එකේ නම් බිල් එක්කම දාලා තියෙනව විස්තර. වෙන scooter එකක් බලන්න වෙයි වගේ මේ විදියට නම්
Laksha 20 ta wage thiyena ewa nam used nathi ewa mama hithanne, anika 160 cc da koheda.100, 125 cc used ඒවත් එච්චර ගණන්ද?
Xoom එකේ agent abans. උන් ෂුවර් නෑ මට. Yamaha එක නම් අව්ලක් නෑ වගේ, වැඩිය ලෙඩ ගැන දැක්කේ නෑ.Adv නම් ලක්ශ 15ට අඩුවෙන් තියෙන fb post දැක්කා.
Dio වල start වෙන්නේ නැති කෙස් එකකුත් දැක්ක.
110 එක ගත්ත කෙනෙක් කිව්වා කදු අද්දන්නේ නැ කියලා.
Alternative එකක් විදියට
Hero xoom 125 or yamaha zr එකකට යන්න පුලුවන්.
------ Post added on Jun 27, 2026 at 11:12 AM
dan samahara places apu gaman ganna puluwan kiyala market karnawa.
head office eken gannawata wada kittuwa dealer shop 2,3 beluwanam Queue eka adu ekak hari hambenna tibba.
මං වගේ tvs jupiter එකක් ගන්න.Laksha 20 ta wage thiyena ewa nam used nathi ewa mama hithanne, anika 160 cc da koheda.
Xoom එකේ agent abans. උන් ෂුවර් නෑ මට. Yamaha එක නම් අව්ලක් නෑ වගේ, වැඩිය ලෙඩ ගැන දැක්කේ නෑ.
අනික වැඩේ කියන්නෙ මම Indian sud Reddit වල බැලුවට ලංකාවේ තියෙන අවුල් තියෙන Dio සෙට් උනේ නෑ. ලංකාවට ඒව්ව model වල අව්ලක් ද දන්නෙත් නෑ.
------ Post added on Jun 27, 2026 at 11:19 AM
Mama Piliyandala inne machan, me awata Dio wikunana showroom ekak set unema na. Hero, tvs thiyenawa Honda na. Man kolaba thiyena wena showroom walatath call kara Stafford ekata yanna kalin, un gawath badu na gennala denna one kiwwa.
------ Post added on Jun 27, 2026 at 11:21 AM
අද උදේ කෝල් කලා, තාම නෑ කිව්ව 🫠 සමහර විට කලින් order backlog ඇති. මම order කරල සති තුනක් විතර වෙන්නෙ.මං වගේ tvs jupiter එකක් ගන්න.
Dio පෙරෙදා ස්ටොක් ඇවිත් වගේ. පොඩ්ඩක් අද කොල් අරන් බලන්න. මන් අනුරාධපුර ශො රුම් වලට නම්බර් එක දිලා ආවා. උන් කොල් කරලා තිබ්බා බඩු ඇවිත් කියල. 125 එක තමයි ඇවිත් කියලා තිබ්බේ. ෆ්බි එකේ එහෙමත් පොස්ට් දැක්කා ස්ටොක් ඇවිත් කියලා තියෙන.
අලුත් DIO එක අවුල් කියලා පදින හැමෝම වගේ කියනවා. TVS NTORQ efi එක හොදයි කියනවා පදින අය
හොද ජපන් / යුරෝපියන් වාහනයක් ගන්න සල්ලි නැති කමට චයිනීස් දරහැවක් කරගහපු උන්ගෙ ටෝක් බලපල්ලකෝ.Honda දැන් මෙලෝ රහක් නෑ බන් , දැන් එන Honda වාහනත් එහෙමයි ජරාව![]()
Laksha 20 ta wage thiyena ewa nam used nathi ewa mama hithanne, anika 160 cc da koheda.
Xoom එකේ agent abans. උන් ෂුවර් නෑ මට. Yamaha එක නම් අව්ලක් නෑ වගේ, වැඩිය ලෙඩ ගැන දැක්කේ නෑ.
අනික වැඩේ කියන්නෙ මම Indian sud Reddit වල බැලුවට ලංකාවේ තියෙන අවුල් තියෙන Dio සෙට් උනේ නෑ. ලංකාවට ඒව්ව model වල අව්ලක් ද දන්නෙත් නෑ.
------ Post added on Jun 27, 2026 at 11:19 AM
Mama Piliyandala inne machan, me awata Dio wikunana showroom ekak set unema na. Hero, tvs thiyenawa Honda na. Man kolaba thiyena wena showroom walatath call kara Stafford ekata yanna kalin, un gawath badu na gennala denna one kiwwa.
------ Post added on Jun 27, 2026 at 11:21 AM
Ow 2023 version dan India thiyena version eka meka newei.ලංකාවට එන්නේ 2023 වගේ මොඩල් එකක්
china බඩු එන්න එන්න කොලටි වැඩි වෙනකොට ඉන්දියන් බඩු එන්න එන්න කොලටි අඩු වෙන්නේ ඇයි?