මොකද මේ අද තෙල් පෝලිම්

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,954
    3,710
    113
    සාමාන්‍යයෙන් මාසේ අන්තිම සතියේ සෙනසුරාදා තෙල් මිල වෙනස් (වැඩි) කරනවා ආණ්ඩුව, මේ මාසේ තමා ~100 කින් වැඩි කරන්න හිටියේ. යුද්දේ නතර කරපු නිසා වැඩි කරන එකක් නෑ (කරන්න බෑ ඉතිං බොර තෙල් බැරල් එකක මිල හැටියට රෙද්දක් ඇදගෙන) අනෙක supply එක ටිකක් වැඩි උනා මොක ද ඇමරිකාව ඉරාන් වල තෙල් වලට තිබ්බ සම්බාධක අයින් කරා.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,144
    2,393
    113
    හේතුවක් ඕන නැ අපේ එවුන්ට පෝලිම් හදා ගන්න.....
     
    • Like
    Reactions: PK Amaris

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,981
    27,361
    113
    තෙල් තිබිලත් පට්ට පෝලිම් නේ
    නූගත් අඩුකුලේ මලපෙරේත හුජ්ජ බහුජ්ජයෝ තවලමේ ගිහින් දන්සැල් කන්න යන්න තෙල් ගහගන්නේ. ඕක තමයි උන්ගේ හුජ්ජාගම කියලා කියන්නේ. නෙදකින් තමන්ගේ ආගම ගැනවත් දන්නේ නැති කල්ලතෝනියෝ. :cautious::cautious::cautious::rolleyes2::rolleyes2:🤌🤌🤌🤌
     
    • Haha
    Reactions: PK Amaris