උඹල තෙල් ගහ ගත්තද වාහන වලට?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    වාහනේ තෙල් නැත්නම් ගහගන්න.. නැත්නම් පාඩුවේ ඉන්න.. බූලි අරන් යන්න එපා..
    සේඩ් එකේ ඒකාට රූ 100ක් දුන්නොත් එහෙම බැරල් එකකට හරි ගහල දෙයි.. :lol: :lol: ඔහොම තමා වැඩේ යටින් යන්නේ.

    $ තියනවා කියලා මෙහෙම හිටියොත් හික වෙලා යනවා ලොවෙත්. මොකද ගිය පාර තෙල් නැති උනේ අපිට විතරයි, මේ පාර කෙළවෙන්නේ ලෝකෙටම. සල්ලි තිබිලා වැඩක් නෑ.

    කයිය කෙලින්නේත් රනිල් ඉතිරි කරලා ගිය බිලියන හය හරියට රැක ගන්නත් බැරුව.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,209
    24,904
    113
    tracing Geo-location.. ... ...
    සේඩ් එකේ ඒකාට රූ 100ක් දුන්නොත් එහෙම බැරල් එකකට හරි ගහල දෙයි.. :lol: :lol: ඔහොම තමා වැඩේ යටින් යන්නේ.

    $ තියනවා කියලා මෙහෙම හිටියොත් හික වෙලා යනවා ලොවෙත්. මොකද ගිය පාර තෙල් නැති උනේ අපිට විතරයි, මේ පාර කෙළවෙන්නේ ලෝකෙටම. සල්ලි තිබිලා වැඩක් නෑ.

    කයිය කෙලින්නේත් රනිල් ඉතිරි කරලා ගිය බිලියන හය හරියට රැක ගන්නත් බැරුව.

    අපි ගේන්නෙ ඉන්දියාවෙ තෙල්.. ඉරාන, අරාබි ඒවා නැති වුනාට ගානක්වත් නෑ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    රට පුරා ඉන්ධන හල් වල කිලෝමීටරයකට වඩා දිග පෝලිම්. අද රාත්තිරි තෙල් පෝලිම් වල රැය පහන් කරන්නන්ට රතු තරුව බලකායෙන් බනිස් කෙසෙල්ගෙඩි සහ තේ.