හොඳ Neuro Physician කෙනෙක් කවුද ඉන්නේ ?

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    හොඳ Neuro Physician කෙනෙක් කවුද ඉන්නේ ? . තාත්තව පෙන්නන්න ඔනේ.
    MRI Scan එකක් කලා. Dr. Shyama Subasinghe බැලුවේ. එයා කිව්වේ cervical spine ඔපරේශන් එකක් කරන්න වෙයි කියලා දැනට ලොකු අමාරුවක් නෑ. හොඳ Neuro Physician ඉන්නවනම් කියන්නකො ඉක්මනටම පෙන්නන්න ඔනේ. ලොකු පිනක් මචන්ලා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,194
    13,073
    113
    33
    ෆින්ලන්ඩ්
    Bump

    Neuro Surgeon
    Physicians
    Neuro physicians කියන්නේ 3 ක් ද?

    Neuro Surgeon වලට නම් පහු ගීය තිකෙම අර කොරෝනා සම්බන්ධව TV එකේ ඉන්න doctor හොදයි කියල අහල තියෙනවා. නම දන්නේ නැහැ. SPC එකේ ලොක්කා ද කොහෙද. ප්‍රසන්න වගේ නමක් මතක. උස, සුදු, කන්නාඩි දාන, කොන්ඩේ සුදු, රැවුල නැති පොරක්.
     
    • Like
    Reactions: willpower

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Bump

    Neuro Surgeon
    Physicians
    Neuro physicians කියන්නේ 3 ක් ද?

    Neuro Surgeon වලට නම් පහු ගීය තිකෙම අර කොරෝනා සම්බන්ධව TV එකේ ඉන්න doctor හොදයි කියල අහල තියෙනවා. නම දන්නේ නැහැ. SPC එකේ ලොක්කා ද කොහෙද. ප්‍රසන්න වගේ නමක් මතක. උස, සුදු, කන්නාඩි දාන, කොන්ඩේ සුදු, රැවුල නැති පොරක්.
    Ow Thanks Machan, Eyage appointment ekak gaththa godak amaruwen. Nethnm January wenakn inna wenawa
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Tashi chang තමා මචන් dial එක හැබැයි ඌට පෙන්න මාසයක්වත් යනවා පොඩ්ඩක් බලපන් ඌවනම් recommended..
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඩොක්ටර් ප්‍රසන්න ගුනසේන - ලන්කා හොස්පිටල්ස්
     
    • Haha
    Reactions: Brandy2020

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,855
    11,530
    113
    Dr.pathma/padma gunarathna

    මගේ ස්නායු අබාදයකට මෙතුමියගෙන් බෙහෙත් ගත්තා. දැන් හොදයි . She is specialist
     
    • Like
    Reactions: Brandy2020

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    ඩොක්ටර් ප්‍රසන්න ගුනසේන - ලන්කා හොස්පිටල්ස්
    Is a Neuro Surgeon

    Prof Udaya Ranawaka (also known as Udaya K. Ranawaka) is a Senior Consultant Neurologist to the North Colombo Teaching Hospital(NCTH), Ragama and Senior Lecturer at the Faculty of Medicine
    ------ Post added on Dec 8, 2021 at 6:36 AM
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    Is a Neuro Surgeon

    Prof Udaya Ranawaka (also known as Udaya K. Ranawaka) is a Senior Consultant Neurologist to the North Colombo Teaching Hospital(NCTH), Ragama and Senior Lecturer at the Faculty of Medicine
    ------ Post added on Dec 8, 2021 at 6:36 AM
    Meya parkinson walata hondai da?