හොඳ neuro physician කෙනෙක්?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඩොක්ටර් පසන්න ගුණසේන ?

    1628184865122.png
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් Prof. Thashi Chang තමා බන් ඉන්න හොදම dr මන් දන්න විදියට හැබැයි බන් මාසයක්වත් යනවා එයාව appointment එකක් දාලා අල්ලගන්න එතකන් ඉන්න එපා මචන් වෙන dr කෙනෙක්ට පෙන්නලා එයාගෙන් second opinion එකක් වගේ ගන්න බලපන් පස්සේ..dr. Arjuna fernando එහෙම නම් බන් General hospital එකේ Neuro physician කෙනෙක් ඒනිසා ඒ dr ඕන නම් ඒ රෝහලට ඇතුලත් කරන්න හරි උපදෙස් දෙයි. ඉක්මනටම dr කෙනෙක්ට පෙන්නපන් මචන්. මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි.
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මට සහය දුන් උඹලා ඔක්කෝටම පිං මචං❤️

    Prof. THASHI CHANG සිංහල නෙමේද මචං? එයාට සිංහල කථා කරන්න පුලුවන් ද මචං?
    ------ Post added on Aug 6, 2021 at 9:17 PM
     
    • Like
    Reactions: SK29

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මට සහය දුන් උඹලා ඔක්කෝටම පිං මචං❤️

    Prof. THASHI CHANG සිංහල නෙමේද මචං? එයාට සිංහල කථා කරන්න පුලුවන් ද මචං?
    ------ Post added on Aug 6, 2021 at 9:17 PM

    සිංහල තමයි. නමේ පොඩි අවුලක් තීන්නේ.... :D ;) ලගදි (මාස 3ක් වගේ ඇතුලත) ගත්ත reports තීනවනන් අරන් යන්න. නැතිනන් මුල ඉදල ඔක්කොම tests කරාවි.