මචන්ලා මේක මට හිතෙන දෙයක් බන්..මම මේ කිසිම දෙයක් විශ්වාස කරන්නෑ ඒත් මට හිතෙනවා.මට පරම්පරාවෙන් හම්බුන ගෙදරක් තියෙනවා ඒක අපේ අත්තම්මත් පොඩි කාලේ ඉදන් ඉදලා අත්තමටත් අවුරුදු 90ක්.මේ ගෙදර ඉතිහාසය කියන්නේ තෙරෙන්නෑ මට හැබැයි වුන අහඹු සිදුවීම් කියන්නම්
1)මගේ අත්තම්මගේ අක්කා ඉන්නවනේ එයාගේ ළමයි හැදිලා තියෙන්නේ මේ ගෙදර ඒ ගැණු ළමයි දෙන්නෙක්ලු ඒ දෙන්නගෙම කසාද කැඩුනලු
2)අත්තම්මගේ අක්කා ඉදලා තියෙන්නෙත් මෙහෙ එතකොට එයාගෙත් මහත්තයා දාලා ගිහින් අන්තිම කාලේ ඇදුම් නැතිව පාරෙත් ගියා කියලා අහලා තියෙනවා
3)මගේ අත්තම්මගේත් මහත්තයා ඒ කියන්නේ මගේ සීයා එයත් නිකන්ම මැරිලා ගියා කියනවා වයස අවුරුදු 28න්
4)මගේ අම්මගෙයි තාත්තගෙයි පලවෙනි තීරණය වෙලා තියෙන්නේ මේ මහගෙදරට එන්නැ කියලා මොනදේ වුනත්.ඒ නිසා ඒ දෙන්නා වෙනම ගෙයක් අරගෙන අදටත් ඒ දෙන්නා ඉන්නවා හොදට.
5)මගේ තාත්ත තනි ළමයා වගේම ටිකක් ඉඩම් වලට ලෝභ සැර පරුශ කෙනෙක් ඒ මනුස්සයට එකපාරටම හිතිලා මට මේ මහගෙදර සම්පුර්ණයෙන් ලිවුවා.ඒක වුනේ කොහොමද කියවලවත් මට තෙරෙන්නෑ.හොදම සීන් එක කියන්නේ ඒක ලියන්න යන සල්ලිත් මට දුන්නා.ඒ වගේ දෙයක් වෙන්න විදිහක් ඇත්‍තෙම නෑ කවදාවත්.
වර්ථමාන කතාව
මහගෙදර මට ආපුවට පස්සේ මම පලවෙනියට කරේ වහළේ උස්සන්න ට්‍රයි කරපු කරා.එදා මම තමයි පළවෙනි ගොඩල ගැලෙවුවේ.ඔබතුමන්ලට කියන්න පැය දෙකක් යන්න ඇති මට උණ ආවා..කොහොමහරි කොහොමහරි කට්ට කාලා එදා වහලේ වැඩ ඉවර කරා.මේ වහලේ වැඩ කරේ දස්සයා කියලා අපේ පැත්තේ බාස් කෙනෙක් මිනිහා වහල ගහන්න මාර දක්ශ ඩයල් එකක්.දැන් ඔය වහලේ ගහල මාස 8ක් වගේ මචන් දැන් ගෙදර මුදුන් යට ලීයට ගහපු 3*2 පරාල ගැලවිලා.මම බාස්ව ආයේ ගෙනල්ලා පෙන්නුවා අපි නැගලා බලනකොට ඇත්තටම බාස් ඇන ගහලා ඒ වුනාට ඇනේ එතනමයි පරාලේ තැනකින් ගැලවලි
දෙවනි කතාව හා අලුත්ම කතාව
මේ දවස්වල අලුතින්ම කන්ස්‍ට්‍රශන් එකක් යනවා බාතෘම් එකක් හදන්න ගෙදර ඊයේ මම තමයි පරණ බදාමය කඩන්න අත ගැහුවේ පටන් ගත්‍තේ හවස 4ට වැඩ ඉවර වෙන්න පැය 2කයි ගියේ.රෑ 10 වෙනකොට මට උණ හිටගන්නවත් බෑ.මේ දවස්වල ෆිනැන්ශලි පොඩ්ඩක් අවුල් ඒ නිසා අම්මගෙන් ණයට සල්ලි ඉල්ල්ගත්තා මේ වැඩේ ගොඩ දාන්න..උබලා විශ්වාස කරපන් අද හවස ඩොක්ටර් අම්මට කිවුවා පාකින්සන් එකක් තියෙනවා කියලා.
මේ වගේ වෙලාවක මොකද්ද උබලට හිතෙන්නේ මගේ ඔලුවේ කැරෙකෙන ඒවද නැත්තම් මේ වගේ සීන් මොනහවහරි දෙයක් නිසා වෙන්න පුලුවන්ද?
පසුවට:-මගේ අත්තම්මා තාම ඉතාමත් පිරිසිදුව මගේ අලුත් ගෙදර ඉතාමත් හොදින් ජිවත් වෙනවා.මමත් ඕලේවල්,ඒලෙවල් දෙකම කරේ මේ මහගෙදර මොකද මෙහේ ඒ කාලේ අත්තම්මා හිටිය නිසා.මම මාර අමාරුවෙන් ඒ එක්සැම් ගොඩ දාගත්තේ කියලා දැන් තේරුනේ..මම යුනි යන්න කොළඹ ගිය කාලේ තේරුනේ මේ මහගෙදර අවුලක් මිස මගේ අවුලක් නෙමෙයි කියලා.මේ ගෙදර ඉතිහාසය දැක්කම මට් තෙරෙන්නේ මෙහෙම මේ ගෙදර හැමදාම අන්තිමට එක්කෙනෙක්ව හිරකරන්න බලනවා..මේ ගැන අදහස් කියන්න ඔබලාගේ