ලිසිං ක්‍රමයට හාල් කිලො විස්සක්😂😂

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    @KOTA NIHAL ඩෝබියට මෙන්න වාසියක්..ඒ කාලේ රාජපක්ෂලා ගෙන් වාසි අරන් දැන් ජෙප්පෙක් වුනේ ඕකටනේ. 😅

    Frowxob.jpeg
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    රතු පරිප්පු කිලෝ එකක්, බී ලූණු පන්සීයක් එහෙමත් දුන්නා නම් තමයි හොඳ.
    BTW , ජෙප්පෝ ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරවපු කාලේ, මයිසූර් පරිප්පු වලට රතු පරිප්පු කියලත්, බොම්බයි ලූනු වලට බී ලූනු කියලත් නම් කරලා, ඒවායේ ඉන්දියානු සම්භවය නැති කළා මට මතකයි
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    රතු පරිප්පු කිලෝ එකක්, බී ලූණු පන්සීයක් එහෙමත් දුන්නා නම් තමයි හොඳ.
    BTW , ජෙප්පෝ ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරවපු කාලේ, මයිසූර් පරිප්පු වලට රතු පරිප්පු කියලත්, බොම්බයි ලූනු වලට බී ලූනු කියලත් නම් කරලා, ඒවායේ ඉන්දියානු සම්භවය නැති කළා මට මතකයි
    දැන් ඉන්දියාවට ඕනෙ දේවල්, ඉන්දියාව කියන දේවල් කරන්නෙ එයාලා 😄
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,786
    1
    9,028
    113
    මේ හුත්තලා හිතට මොකක් හරි ආව ගමන් මුලින්ම කරන්නේ මීඩියා ඉස්සරහ කයිය ගහන එක. වැඩේ කරන්න පුලුවන්ද බෑද කියලවත් බලන්නෑ අඩුම. ඉතින් නානවා. ඔක්කොම වැඩ ටික කරලා ලබන සතියෙ ඉඳන් අපි දෙනවා කිව්ව නම් කවුරුත් හිනා වෙන්නෑ. දැන් ඕක කියලා මිනිස්සුන්ට අමතකත් උනාම තමා දෙන්නේ. එක්කෝ දෙන්න වෙන්නෙම නෑ. චන්ද කන මැෂින්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,962
    24,422
    113
    tracing Geo-location.. ... ...
    බැරිවෙලාවත් වෙලාවට සල්ලි ටික ගෙවලා ඉවර කර ගන්න බැරි උනොත් ,නම ක්‍රිබ් එකට යනවද සහෝදරවරුනී 🤌

    නෑ ගමේ දාල ඉන්නවා බත් මුට්ටි සීසර්ලා.. උන් බත් මුට්ටිය උස්සන් කැලේට දුවනවා..

    ඡන්දෙ දුන්න එවුන්ට රස්සාවලුත් දෙන්න ඕනැනේ..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බැරිවෙලාවත් වෙලාවට සල්ලි ටික ගෙවලා ඉවර කර ගන්න බැරි උනොත් ,නම ක්‍රිබ් එකට යනවද සහෝදරවරුනී 🤌
    ඔව් බත් මුට්ට් උස්සන් යනවා,,,උන්ට එක පුරුදුයි🤣🤣🤣
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    ඔයිට වැඩිය හොඳයි පැය දෙකක් නිවාඩු දීලා හිඟාකන්ඩ තැනක් හදල දුන්නා නම්🤣🤣🤣🤣🤣පට්ට චන්දයක් උබලා දුන්නෙ🤣🤣🤣
    හියර් විත් අවොඩින් ටු යූ, "ද බෙස්ට් කොමෙන්ට් ඔෆ් ද ඉයර්"

    නෑ ගමේ දාල ඉන්නවා බත් මුට්ටි සීසර්ලා.. උන් බත් මුට්ටිය උස්සන් කැලේට දුවනවා..

    ඡන්දෙ දුන්න එවුන්ට රස්සාවලුත් දෙන්න ඕනැනේ..
    හියර් විත් අවොඩින් ටු යූ, "ද බෙස්ට් රිප්ලයි ෆොර් ද කොමෙන්ට් ඔෆ් ද ඉයර්".
    ------ Post added on Jun 28, 2026 at 6:17 PM