ඇයි බං සලේ දන්න දෙයක් කියලා මේක ඉවරයක් කරන්නේ නැත්තේ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland
    ගෝතයා වගේ උන්ට ඕන මූව රිමාන්ඩ් එකට දම්මල එහදී මරවන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මම නම් කැමතියි මේක තව කල් ඇදගෙන යනවට. හේතුව මේකයි, බයියො මුල් කාලෙදි හැම මාසෙම 21 දවසෙ බෝම්බෙ පිංතූර එක්ක හෑලි ශෙයා කරලා දේශපාලන වාසියක් ගත්තට උන් ඒ වෙනෙකොට දැනගෙන හිටියෙ නෑ මේක උන්ගෙම ගේමක් කියලා.

    හැබැයි දැන් තත්වෙ වෙනස්, උන් දන්නවා මේක කවුද කරේ මොකටද කරේ කියලා. මම කැමතියි බයියො දැන දැන වැරැද්දක් වහන්න ලියන හෑලි කියවන්න. සමහර බයි කොටස් පිටින් හිනා වෙලා හිටියට ඇතුලින් නොසෑහෙන්න විඳවනවා (වේසකම හරියට පිහිටලා නැතිමුත් වාසියට වේසකම් කරන්න ගිය මනසින් වීක් බයියො). අන්න ඒ වගේ බයි කොටස් වලට මේක සෑහෙන්න හිසරදයක් වෙලා තියෙන්නෙ. ඕක ඉවසගන්නම බැරි කාලයක් එනවා. එදාට ඒ බයි කොටස "ඔව් ගැහුවා තමයි ඇයි මොකද?" කියලා අහන තැනට මේක ඇදගෙන යන්න පුළුවන් නම් හොඳයි.
     
    • Love
    Reactions: elakiri_boy_22

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,501
    2,306
    113
    සලේට මොලේ නෑනේ. මම සලේ නම් කියනවා මහ මොලකරු මැල්කම් රංජිත් කියලා කෙනෙක් කියලා. සම්බන්ධීකරනය උනේ අනුර කුමාර දිසානායක කියලා කෙනෙක් හරහා කියලා.

    සමහරවිට ඌ එහෙම කිව්ව හින්දාද දන් නෑ ඌව තියාගෙන වද දිදී ඉන්නේ.