ලිසිං ක්‍රමයට හාල් කිලො විස්සක්😂😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    බැරිවෙලාවත් වෙලාවට සල්ලි ටික ගෙවලා ඉවර කර ගන්න බැරි උනොත් ,නම ක්‍රිබ් එකට යනවද සහෝදරවරුනී 🤌
    බත් මුට්ය උස්සගෙන දුවනවා

    හාල් වල ලීස් එක ගෙව්වේ නැතොත් ලැට් වල කඩාගෙන යාවිද??
    ගෙදර බත් මුට්ටිය උස්සාගෙන දුවනවා😬
    ------ Post added on Jun 28, 2026 at 11:23 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,490
    14,629
    113
    First in my bloodline to see this.

    නෑ ගමේ දාල ඉන්නවා බත් මුට්ටි සීසර්ලා.. උන් බත් මුට්ටිය උස්සන් කැලේට දුවනවා..

    ඡන්දෙ දුන්න එවුන්ට රස්සාවලුත් දෙන්න ඕනැනේ..
    Thawa podden bath tika ismolle yanawa. Huththi :(
    ------ Post added on Jun 28, 2026 at 11:26 PM
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    හියර් විත් අවොඩින් ටු යූ, "ද බෙස්ට් කොමෙන්ට් ඔෆ් ද ඉයර්"


    හියර් විත් අවොඩින් ටු යූ, "ද බෙස්ට් රිප්ලයි ෆොර් ද කොමෙන්ට් ඔෆ් ද ඉයර්".
    ------ Post added on Jun 28, 2026 at 6:17 PM
    තවම තැපැල් චන්ද ප්‍රතිඵල ඇවිත් ඉවර නැ,,,,දැන් තමා ගහපු එවගෙ ප්‍රතිඵල එන්න පටන් ගත්තෙ,,,🤣🤣🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,699
    113
    Panadura
    මේ හුත්තලා හිතට මොකක් හරි ආව ගමන් මුලින්ම කරන්නේ මීඩියා ඉස්සරහ කයිය ගහන එක. වැඩේ කරන්න පුලුවන්ද බෑද කියලවත් බලන්නෑ අඩුම. ඉතින් නානවා. ඔක්කොම වැඩ ටික කරලා ලබන සතියෙ ඉඳන් අපි දෙනවා කිව්ව නම් කවුරුත් හිනා වෙන්නෑ. දැන් ඕක කියලා මිනිස්සුන්ට අමතකත් උනාම තමා දෙන්නේ. එක්කෝ දෙන්න වෙන්නෙම නෑ. චන්ද කන මැෂින්.
    @Walter White මෙන්න මූට සල්ලි වැටිලා නෑ වගේ පොඩ්ඩක් බලපන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,632
    113
    සේදවත්ත
    හැමෝටම දීපන් කූපන් එකක් තිරිසනෝ. රාජ්ය සේවයන්ට දියන් විජලිත පුන්නක්කු
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ

    හැමෝටම දීපන් කූපන් එකක් තිරිසනෝ. රාජ්ය සේවයන්ට දියන් විජලිත පුන්නක්කු
    පුන්නක්කු දෙන්න ඔනේ 68 ලක්ශේ එවුන්ට😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,632
    113
    සේදවත්ත


    පුන්නක්කු දෙන්න ඔනේ 68 ලක්ශේ එවුන්ට😂
    ඒකේ ඉතින් බයි ටොයි ජෙපි ඔක්කම ඉන්නවනේ. 68 නැති උන් පුන්නක්කු කෝමත් කකා හිටියේ එක ජාතික ආහාරය