මැණික් ගැන දන්න අන් ඇතුලට වර

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,174
    9,064
    113
    රූබියක් උනානං ඉතින් ලංකාවම ගොඩ..ලංකාවේනං ඔච්චර ලොකු රූබියක් තියෙන්න posibility එක ගොඩක් අඩුයි..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,988
    6,897
    113
    Nawala
    මේක මැණිකක්ද ?
    මේ යකා බොරුවක්ද මන්දා කරන්නේ


    වැඩිය කලබල වෙන්න එපා ...ඔයවගේ මුළු රටම ගොඩ දාන්න පුළුවන් මණික් කාලෙන් කාලෙට ලංකාවෙන් හමුවෙනවා , දිකක් දවස් යනකොට තාප්පයක් බදින්න ගන්නවත් වැඩක් නෑ කියලා කුණුගොඩකට දානවා.
     
    • Haha
    Reactions: Nidarshana_k