මේක මැණිකක්ද ?
මේ යකා බොරුවක්ද මන්දා කරන්නේ
මේ යකා බොරුවක්ද මන්දා කරන්නේ
මේක මැණිකක්ද ?
මේ යකා බොරුවක්ද මන්දා කරන්නේ
ඕකගෙ පේජ් එකට ගිහින් බලපන්, මැණික් බිස්නස් කරන එකෙක්ද කොහෙද, මරිසියක් වගේ.මාත් දැක්කා ඕක. කමෙන්ට් වල හැටියට ඌ ගොඩලු.
අම්මගේ ඉඩමකුත් තියෙනවා බන් හිතුණොත් ළිඳක් හාරලා බලන්න ඕනිඅඩෝ ඕක රූබි කියන මැණික් කැටයක්ලු. කෝටි 1000ක් විතර වටිනවා. අවිස්සාවේල්ල පැත්තෙ ළිං කපන්න ගියා නම් ඉවරයි සේරම දාලා.![]()
මැණික් බිස්නස් කරන එකා ඕක දන්නැද්ද බොරුවක් වගේනෙ. ඕකගේ පේජ් එක රීච් කරගන්නත් දන්නෑ දැම්මේඋගේ profile එක බැලුවා නම් වැඩේ තේරෙයි![]()
Fake ප්‍රොෆයිල් එකක් බං.. reach ගන්න කරන වැඩක්ඕකගෙ පේජ් එකට ගිහින් බලපන්, මැණික් බිස්නස් කරන එකෙක්ද කොහෙද, මරිසියක් වගේ.
අම්මගේ ඉඩමකුත් තියෙනවා බන් හිතුණොත් ළිඳක් හාරලා බලන්න ඕනි
මැණික් බිස්නස් කරන එකා ඕක දන්නැද්ද බොරුවක් වගේනෙ. ඕකගේ පේජ් එක රීච් කරගන්නත් දන්නෑ දැම්මේ
අද නිවාඩු.dana ekek kiyapanko, rathnapure manik pola sunday dawas walath thiyeawada
ලැට් වලවල් හෑරුවත් හරි ලොල්අඩෝ ඕක රූබි කියන මැණික් කැටයක්ලු. කෝටි 1000ක් විතර වටිනවා. අවිස්සාවේල්ල පැත්තෙ ළිං කපන්න ගියා නම් ඉවරයි සේරම දාලා.![]()
every day thiyanwa . clock tower ,ambagaha yata , demu mawatha . senga adu wadi washayen. Thursday wage godak senaga innawa .dana ekek kiyapanko, rathnapure manik pola sunday dawas walath thiyeawada