අතවැසියෝ, කොලනිය, සුදු රූකඩ
මේ 3, එකෙට එකක් සම්බන්දයි
හොදට රිසචෙකක් කරල ලියල තියනව, සුද්ද කාලෙ ලන්කා කොලනියෙ ජන ජීව්ත ගැන
කොමන් පොත් මෙව, ඔනෙම ලයිබ්‍රියාක තියනව, ස්කොල වල උනත්
------ Post added on Jun 28, 2026 at 11:17 PM

ලගම ලයිබ්‍රියට පලයන්පොත් කීයක්ද බන්. 600 ගානෙ දෙන්න සල්ලි නෑ...