උඹල කියවන්නම ඕනෙ පොත් සෙට් එකක් මේක

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    1,052
    1,676
    113
    අතවැසියෝ, කොලනිය, සුදු රූකඩ

    මේ 3, එකෙට එකක් සම්බන්දයි
    හොදට රිසචෙකක් කරල ලියල තියනව, සුද්ද කාලෙ ලන්කා කොලනියෙ ජන ජීව්ත ගැන

    පොත් කීයක්ද බන්. 600 ගානෙ දෙන්න සල්ලි නෑ...
    ලගම ලයිබ්‍රියට පලයන්
    කොමන් පොත් මෙව, ඔනෙම ලයිබ්‍රියාක තියනව, ස්කොල වල උනත්
    ------ Post added on Jun 28, 2026 at 11:17 PM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    https://www.dayawansajayakody.com/authors/jayakody-senevirathna/

    uTbJ7CG.png
    ඒ පාර උබ පොත් කඩයක් දැම්මද ?